බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කවුද දැන් කඩෙන් කන්න යන්නේ.... :D

    :P:yes::no::baffled::yes::no::baffled:
    කඩෙන් කෑමක් නෙමෙයි.. පිටින් කෑමක්.. රත් වෙච්ච රොටි තැටියක් තියෙනවලු.අර අර ලක්ෂි ගාව.. ඉතින් ඒ තැටියෙන් රොටියක් පුච්ච ගන්න බැරිද කියල බැලුවෙ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ උකහං......
    එදා උදේට පොඩි උන් දෙන්නට චිත්‍ර අදින්න උගන්නන්න ඉන්නේ....
    ඕන ම නං බොලාට තේ එකක් දෙන්නං........:dull:

    365 දවසෙන් 300 දවසක්ම මම බොන්නේ තේ නේහ් අයියේ... :dull:
    ඔය කිව්වට මම දන්නේ නැද්ද මාමාගේ හැටි.. මමා හරි ආසයි නේ කන්න ආස උන්ට කන්න දෙන්න.
    මම අයිති කන්න ආස කුලකයට නෙමෙයි. කන්න පෙරේත කුලකයට.... :yes::love::D;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    365 දවසෙන් 300 දවසක්ම මම බොන්නේ තේ නේහ් අයියේ... :dull:
    ඔය කිව්වට මම දන්නේ නැද්ද මාමාගේ හැටි.. මමා හරි ආසයි නේ කන්න ආස උන්ට කන්න දෙන්න.
    මම අයිති කන්න ආස කුලකයට නෙමෙයි. කන්න පෙරේත කුලකයට.... :yes::love::D;)
    නෝ වේ උගුඩුවෝ.....
    ට්‍රයි අනදර් ඩේ........:dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :P:yes::no::baffled::yes::no::baffled:
    කඩෙන් කෑමක් නෙමෙයි.. පිටින් කෑමක්.. රත් වෙච්ච රොටි තැටියක් තියෙනවලු.අර අර ලක්ෂි ගාව.. ඉතින් ඒ තැටියෙන් රොටියක් පුච්ච ගන්න බැරිද කියල බැලුවෙ...

    හපෝ ලක්ශිකා...? :baffled::baffled: ඊට වඩා හොඳයි රංගුවට කියලා පුච්චගනින් රොටිය... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔෆිස් එකෙන් ගන්න ඕන එක ගත්තා... අනිත් ටික තමයි සෙට් කරගන්න ඕනේ... :yes:

    NIBM එක හ්අරි. ඔෆිස් සර්විස් ලෙටර් එක හෙට උදේම. හෙට හවස මේල් කරන්න ඇහැක් වේවි.. වයිෆ් අනිත් සහතික ටික සීල් ගහගෙන..:yes:
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන්ලා මට දැනගන්න ඕන බිල වැඩි උනාම පහුවදාට ඔලුව රිදෙන්නේ මොකද බන්
    පුලුවන්නම් විද්‍යාත්මක පැත්ත පහදපන්