බුදුවෙලාලු

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වෙන්ඩෝල් එකේ අයිති කාරය බුදුවෙලා කියන්න. 94.0Mhz vip radio කියල එකකින් ඉඉයෙ හවස 5.30ට දේසනයක් තිබ්බ. මූ කියනව කුසල් කියන්නෙ කුසලතා වලටලු. සිල් ගත්තට භාවනා කරාට වැඩක් නෑලු. ත්රිපිටකයෙ තියෙන්නෙ අවුරුදු 2500ට කලින් ඒවලු සුනීතට සෝපාකට කියපුව අදට ගැලපෙන්නෙ නෑලු ඒහන්ද ත්රිපිටකයෙන් වැඩක් නෑලු, අපි මීට කලින් ඉපදිල හිටියෙත් නෑලු අායෙ උපදින්නෙත් නෑලු ඒහන්ද පින් කරාට වැඩක් නෑලු

    මූ සෝවාන් උන අයගෙ සන්සදයකුත් හදල:confused:

    සෝවාන්පල ලාභීන්ගෙ සංසදය
    අංක 102
    නුවර පාර
    වේවැල්දෙනිය

    පේනවිදියට රේඩියෝ චැනල් එකත් මුගෙමයි:rolleyes:
     
    • Like
    Reactions: kosandpol

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බොට නෙවෙයි කුකුළෝහ්......
    අර වෙන්ඩෝල් සොන්නයට.......

    දැනටම මුගෙ සරන ගිය උන් ඉන්නව, මුගෙ සල්ලි බලෙත් එක්ක බලද්දි ලොකු විනාසයක් කරල නවතින්නෙ