Henry L Mata Challenge kara

Status
Not open for further replies.

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
ado henry yat reply karanna neti eke uba hari idan meka bump karana eka hodai etakota tama henry ya tawa tawat expose wenne henry ya ath arapu gemu uba baara aran apita loku udawwak kale,

ubata api wenuwen kale tiyanawanam hemadama waren machan me thread eka home page eke dakin dakina sereta henry ge papu wawanne nelu :lol:
ත්‍රේඩ් දිග උනා කියලා ඒවා ඇත්ත වෙන්නෙ නැහැ මචන්
ගජබින්නාලංකාවෙ පිටු 1001 තිබ්බට ඒක ඇත්ත නෙමෙයි නෙ
අන්න ඒ වගේ තමා
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
සමහරවිට HL ඔය කාර් එක ඔය M19 දාපු සේල් එකෙන් ගන්න ඇති?

ඕකට ඔච්චර රණ්ඩු වෙන්න ඕනය. :dull:

na na ban uta eka mage neme kiyala oppu karanna one lu :D mata wathkam na lu :D ko mayan mekata reply eka :D
 
MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
machan me 3rdEye + Mayan19 kiyanne upan gei harak dennek :D 3rdEye karayai Mayan19 karai no 1 diwa deke dial dekak :D gahata gahak kohedi da hamba wenawa kiyala mokakda kathawak thiyenawa neda :D dan mekata ridila dai patha haallak :D
අනේ මන්දා බන් රටට වැඩකුත් නැහැ උන්ට වැඩකුත් නැහැ
පැය ගනන් දවස් ගනන් යොදවනවා අනුන්ගේ වත්කම් හොයන්න
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ත්‍රේඩ් දිග උනා කියලා ඒවා ඇත්ත වෙන්නෙ නැහැ මචන්
ගජබින්නාලංකාවෙ පිටු 1001 තිබ්බට ඒක ඇත්ත නෙමෙයි නෙ
අන්න ඒ වගේ තමා

:lol::lol::lol:
linda linda
onna thawath chanda pra.. na na thawath Mayan+3rdEye Couple post ekak :D
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
අනේ මන්දා බන් රටට වැඩකුත් නැහැ උන්ට වැඩකුත් නැහැ
පැය ගනන් දවස් ගනන් යොදවනවා අනුන්ගේ වත්කම් හොයන්න

උබත් පැය ගණන් යොදවනවා හෙන්රි හොදයි කියන්න :P:P

උබ පව් කියලා හිතෙන්නේ මට විතරද :baffled::baffled:
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    na na ban uta eka mage neme kiyala oppu karanna one lu :D mata wathkam na lu :D ko mayan mekata reply eka :D

    pissuda ube tama ban uba padina car eka kyala march wala expire wechcha car sale ekaka tiyana car ekakne demme, wena kagewat ewa ehema danawada, ube tama eka, aniva :lol:

    uba tama explanation ekakwat dunne neti unata apita ubawa wiswasai henry ube tama car eka ira hada wage wiswasai :lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අනේ මන්දා බන් රටට වැඩකුත් නැහැ උන්ට වැඩකුත් නැහැ
    පැය ගනන් දවස් ගනන් යොදවනවා අනුන්ගේ වත්කම් හොයන්න

    sirawata aneda kiyanne :D kamak na mata wathkam na lu. car na lu :D unta fun lu :D:D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබත් පැය ගණන් යොදවනවා හෙන්රි හොදයි කියන්න :P:P

    උබ පව් කියලා හිතෙන්නේ මට විතරද :baffled::baffled:

    at-least he get paid by henry :baffled:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    සොහොන/සේනාල් :rolleyes:
    සොහොන මොකද්ද? දැන් කියන්න එපා සොහොනත් හදලා තමා මේ වත්කම් හොයන්නෙ කියලා නම් :P
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උබත් පැය ගණන් යොදවනවා හෙන්රි හොදයි කියන්න :P:P

    උබ පව් කියලා හිතෙන්නේ මට විතරද :baffled::baffled:
    මම උඹලට ඇත්ත පෙන්නන කාළය වැය කරන්නේ
    ළමයි කොච්චර හරක් උනත් ගුරුවරු උගන්නවා නෙ
    අන්න ඒ වගේ තමා මචන්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ත්‍රේඩ් දිග උනා කියලා ඒවා ඇත්ත වෙන්නෙ නැහැ මචන්
    ගජබින්නාලංකාවෙ පිටු 1001 තිබ්බට ඒක ඇත්ත නෙමෙයි නෙ
    අන්න ඒ වගේ තමා

    atta wenne ne? monada den boru kyhanko, uba waten awata henry ge contract ekak karanne kyala api dannawa eka apita awulak ne thread eka pawetmata ubat udaw karanwa but atleast come up with facts,

    maturanna epa una wikaren
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මොකටද බන් අනුන්ගේ කාර් හොයන්නෙ? :rolleyes:

    be be epa kiwwata hoyanawanami henry kiwwada hoyanna epa kyna kyala? :lol: uma tamai tiyanawa damuda kyala ahuwe api ha kiwwa witarai, :rofl:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    atta wenne ne? monada den boru kyhanko, uba waten awata henry ge contract ekak karanne kyala api dannawa eka apita awulak ne thread eka pawetmata ubat udaw karanwa but atleast come up with facts,

    maturanna epa una wikaren
    හරි දැන් අරූ ඇත්ත කිව්වත් බොරු කිව්වත්
    ඒක ගැන හොයන එකෙන් උඹට තියෙන එක ඇත්ත ප්‍රයෝජනයක් කියපන් පුළුවන් නම්
    රෑට නින්ද යන්නෙ නැහැ වගේ ඒවා නම් කියන්න එපා හොඳේ

    ඒ පාර අනිත් මිනිස්සුන්ගේ සෞඛය තත්වයන් ගැනත් හොයන්න පටන් ගත්තද මචන්?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    5ab92e45b95b98f388ae243f3befcfb7.png

    me nisai,:rofl:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    be be epa kiwwata hoyanawanami henry kiwwada hoyanna epa kyna kyala? :lol: uma tamai tiyanawa damuda kyala ahuwe api ha kiwwa witarai, :rofl:
    මම එපා කියන්නෙ උඹලා ගැන හිතලා මිසක් අරූ ගැන හිතලා නෙමෙයි නෙ බන්
    ඒක නිසා උඹලත් ටිකක් කල්පනා කරලා හැදෙන්න බලපල්ලා
     
    Status
    Not open for further replies.