මෙහෙමයි ඉතින් තමන් බැඳපු මිනිහ ඕක කලා නං වැරදී කියල පිලිගන්න පුලුවන් මොකද නීතියෙන් ගෑනිව මිනිහට අයිතියි නෙහ් එතකොට ගෑනිට පුලුවන් මිනිහට විරුද්දව නඩු දාන්න ඒත් ඉතින් මෙතන්දි මේ කෙල්ලමද කොහෙද නෙහ් ඔය ෆොටෝස් ඇරල තියෙන්නෙ කොල්ලට? ඉතින් ඌට විරුද්දව මුකුත් ක්‍රියාමාර්ගයක් ගන්න බෑ නීතියට අනුව
puluwan. policiyen nadu danna one. civil gihin nam mona labbakwath karanna ba.
polciyen hari investigation ekak karala ekata nadu danawa. me seen ekedi fb eke pages karana set ekakma athulata yawanna puluwan
mehema nude share karapu ekata. habai polciyen wade hariyata karana thanata genna one

apeth case ekak ( money case ) godak aya atha arinna kiyala ( even lawyers
) api atha ariye na. anthimata polciyen invewstigation ekak karala dial ekawa athulata damma 2 months. ita passe naduwen u nikanma warada pili gaththa.
lankawe nithi thiyanawa, ewa kryathmaka wenne na. karawanna one 




