Philosophy - දර්ශනවාදය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉතින් බන් මන් කියන්නේ විද්‍යාත්මක ක්‍රමය මිනිස්සු සහජයෙන් අරන් එන දෙයක් , අර කලින් කිව්වා වගේ මානවය බටහිරට සහ පෙරදිගට බෙදිලා ගියාට පස්සේ බටහිර ලෝකය ලෞකික සැප හොයනකොට විද්‍යාත්මක ක්‍රමය ලෞකික දෙයක් කරගත්තා .. ඒ ලෞකික ක්‍රමය හිතාගෙන තමයි උබත් , නලින්ද සිල්වත් කතා කරන්නේ .. මන් කියන්නේ පෙරදිග උන් භෞතිකව පාවිච්චි නොකරත් උන් මනසින් කරපු දේත් විද්‍යාත්මක ක්‍රමයක් තමයි .. අපේ ඔළුවල තැන්පත් වෙලා තියෙන විද්‍යාත්මක ක්‍රමය කියෙන එකේ අර්ථය භෞතික දෙයක් කියල නිසා තමයි මන් එහෙම කිව්වම අවුලක් තියෙනවා වගේ හිතෙන්නේ .. එකයි මන් අර කලිනුත් කිව්වේ මේක කවුරුත් කියපු දෙයක් නෙවෙයි , මේක මගේ දර්ශනය කියල .. ඒක ඉතින් මෙහෙම ටයිප් කරලා පැහැදිලි කරන්න අමාරුයි කටින් කියනවා වගේ :rolleyes:

ඉතිං බං මං කියන්නෙ විද්‍යාත්මක ක්‍රමය කියල දෙයක් නෑ කියල :no: :no:
විද්‍යාව කියන්නෙ කපටි විදිහට සිදුවීම් පැහැදිලි කරන්න ගොඩනගන හිතලු ටිකක් විතරයි. ඉස්සර පෙරදිග සිත දියුණු කල්ල දැනුම ලබාගැනීමත් විද්‍යාත්මකයි කියනවානං එහෙනං දැනුම ලබාගත් සියලුම ක්‍රම විද්‍යාත්මකයිනෙ ? අනුමාන කිරීමෙනුත් සමහරක් ප්‍රශ්ණ වලට උත්තර හෙව්වෑකිනෙ ? එතකොට අනුමානයත් විද්‍යාත්මක ක්‍රමයක්ද ? අත්දැකීමෙන්ම තේරෙනවනෙ අනුමානයෙන් හොයන උත්තර හරියන අවස්ථා වලට වඩා වරදින අවස්ථා වැඩියි කියල. ඒ වගේ තමා බටහිර විද්‍යාවත්. ඔය කියන ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් කොහෙවත් නෑ තිබ්බෙත් නෑ. පෙරදිග මිනිස්සු තමන්ට කරන්න අවශ්‍ය දේට දියුණු කල හිතෙන් පිළිතුරු දැක්කා පමණයි.

Samaja wadei,Dana wadei owa igena gena mak karannada? Hoda widiyata salli tikak hoyanna puluwan kramayak igena gena ammala thathalata salakagena hodata hitahan ban loke wenas karanna yanne nethiwa. :yes::love:

එහෙනං බං ගින්දර හොයාගෙන මක් කරන්නද ? හොඳ විදියට කෑම ටිකක් හොයාගෙන රැහේ උන් එක්ක අම්මට තාත්තට සලකගෙන හොඳට ඉන්න තිබ්බනෙ ? :dull: :dull:
රෝදෙ හොයාගෙන මක් කරන්නද ? හොඳ විදිහට කෑම ටිකක් හොයාගෙන රැහේ උන් එක්ක අම්මට තාත්තට සලකගෙන හොඳට ඉන්න තිබ්බනෙ ? :dull: :dull:
එහෙම බැලුවොත් අලුතෙන් කිසිම දෙයක් හොයාගෙන වැඩක් නෑනෙ අනේ මන්ද බං උඹලත් :sorry: :sorry:
 
Jul 5, 2012
1,773
265

ඉතිං බං ඕක කිව්වේ පෝල් ෆෙයිරාබෙන්ඩ් (Paul Feyerabend) නේද? උබ ඔය කියන විද්‍යාත්මක ක්‍රමය පිලිබඳ විවේචනය බටහිර දර්ශනය තුල තිබ්බ එකක්. ෆෙයිරබෙන්ඩ් ගේ "Against the Method-1975" තුල ඕක විවේචනය වෙනව. ෆෙයිරාබෙන්ඩ් බටහිර දර්ශනවාදය තුල සැලකෙන්නේ "Anarchist" කෙනෙක් විදිහට.

ඔය කියන සිත දියුණු කරපු පෙරදිග විද්‍යාව බටහිර විද්‍යාවට යටපත් උනේ ඇයි? උදාහරණයක් විදියට සිත දියුණු කරල, බටහිර විද්‍යාවට අභියෝග වෙච්ච් ඒවට උත්තර දෙන්න පෙරදිග විද්‍යාවට පුලුවන්ද?:D:D
 
Last edited:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ජිංතක ජිල්ලබකිට;20643337 said:

යටපත් වුනා නෙමේ යටපත් කෙරුවා. පුලුවන් බටහිරයන් හඳුනා නොගත්තායැයි කියපු රජරට වකුගඩු රෝගය හඳුනාගත්තේ කව්ද ? බටහිරයන් හේතු හොයද්දි තමා පෙරදිග දැනුමෙන් මේක ඇතිවෙන්නෙ කෘශි රසායන නිසා සහ ඒවා ජලයට කලවම් වීමෙන් කියල හොයාගත්තෙ :yes: :yes: කෝ මේවට බටහිරයන්ගෙන් උත්තර ?
 
ඕක දකුනු අමරිකානු රටවල හොඳින් දැන සිටි එකක්, ආසනික් විතරක් නෙවෙයි, කැඩ්මියම්ද ඇතුලත්ව දැන් WHO එකෙන් වැඩසටහනක් ක්‍රියාත්මකයි නේ? ඔය ආසනික් කතාව නාථ හෝ විපස්සි දෙවියන්ගෙන් පියන්තා සේනානයකට ලැබුණු දැනුමක් නම් එය අනෙක් ලෙඩ රෝග, ආර්තික පුරස්න වලටත් ඒ විදියට උත්තර ගන්න පුලුවන් වෙන්න එපැයි? අවුරුදු 30 ත්‍රස්තවාදයකින් අපි බැට කෑවා. කෝ ඔය පෙරදිග දැනුමින්, අංගම් පොර වලින්ද කොටි පරාජය කලේ?
:D
 
Jul 5, 2012
1,773
265
0
මේක දර්ශනවාදය පිලිබඳ ත්‍රෙඩ් එකක් නිසා මේ ටිකත් කියන්නම්. තෝමස් කූන් (Thomas Kuhn) ගේ සුසමාදර්ශය පිලිබඳ සංකල්පය. සුසමාදර්ශ විතැන් වීම (Paradigm Shift) කියන සංකල්පයත් හැදුවේ කූන්. එයා එතැනදි වැදගත් දෙයක් කිව්වා. එනම් එක සුසමාදර්ශයක් ප්‍රතිවාදී සුසමාදර්ශයක මතවාදී ආකෘතියට අහු නොවන බව. ප්‍රතිවාදී සුසමාදර්ශයකමතවාදී ආකෘතිය තුල අවබෝදකල නොහැකි බව. (incommensurable)
දැන් මෙතන කියවෙන පෙරදිග දැනුම සුසමාදර්ශයක් නෙවෙයි නේ? ඊටත් වඩා වෙනස් එකක්. බටහිර "චින්තනය" තුල සුසමාදර්ශ කීපයක් තියෙන්න පුලුවනි නම්, මේ කියන පෙරෙදිග දැනුම කියන එක මොකක්ද?
 
Last edited:

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
එහෙනං බං ගින්දර හොයාගෙන මක් කරන්නද ? හොඳ විදියට කෑම ටිකක් හොයාගෙන රැහේ උන් එක්ක අම්මට තාත්තට සලකගෙන හොඳට ඉන්න තිබ්බනෙ ? :dull: :dull:
රෝදෙ හොයාගෙන මක් කරන්නද ? හොඳ විදිහට කෑම ටිකක් හොයාගෙන රැහේ උන් එක්ක අම්මට තාත්තට සලකගෙන හොඳට ඉන්න තිබ්බනෙ ? :dull: :dull:
එහෙම බැලුවොත් අලුතෙන් කිසිම දෙයක් හොයාගෙන වැඩක් නෑනෙ අනේ මන්ද බං උඹලත් :sorry: :sorry:

Mewage gon katha walata hina yanne puken ban. (Mama dannawa umba educated minihek kiyala) Oya umbama kiyana 'gindara hoyageneema','rode hoyageneema' wage 'Karl Marx' (umbalata god wage kenek ne?) hoya gaththu minisa prayojanayata ganna deyak kiyapan balanna.

Oya Karl Marx wage 'Mithiya dushtikayo' (pin - paw , karmaya piliganne nethi) & unge theory piliaran mini marapu ewun den apaye eththe.
 
කාල් මාක්ස් වයිට් වෝකර් ට නම් නයාට අඳු කොල වගේ. කාල් මාක්සුත් බටහිර දර්ශනයට නේ අයිති වෙන්නේ.
:P:P
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Samaja wadei,Dana wadei owa igena gena mak karannada? Hoda widiyata salli tikak hoyanna puluwan kramayak igena gena ammala thathalata salakagena hodata hitahan ban loke wenas karanna yanne nethiwa. :yes::love:

    මචෝ මෙහෙමයි .. සමාජයක් කියන්නේ මොකක්ද ? සමාජයක් කියන්නේ විවිධ මිනිස්සු කණ්ඩායම් වල අන්තර් සම්බන්දතා (එකිනෙකාට එකිනෙකා නැතුව ජීවත් වෙන්න බෑ) මත ගොඩ නැගිච්ච දෙයක් . ඒක ඇතුලේ අපි කාටවත් තනියෙම ජීවත් වෙන්න බෑ .. අපි කරන දේවල් අනික් අයට බලපානවා වගේම අනික් අය කරන දේවල් අපිට බලපානවා .. philosophy වලින් වෙන්නේ සමාජය වෙනස් කරන එකවත් වෙන මොකක් වත් නෙවෙයි , ඒකෙන් වෙන්නේ අපි ජීවත් වෙන සමාජයෙන් අපිට වෙන බලපෑම අඳුරගන්න උදව් වෙන එක සහ අපෙන් සමාජෙට වෙන බලපෑම අඳුරගන්න උදව් වෙන එක. කෙනෙක් ට ඕනේ නං තමන්ගේම philosophy එකක් තියෙන්න පුළුවන් .. මේ ලෝකේ සාර්ථක වෙච්ච , උබ කියන විදිහට ගොඩක් සල්ලි හොයපු මිනිස්සුත් යම්කිසි philosophy එකක් (දර්ශනයක්) දැනුවත්ව හෝ නොදැනුවත්ව පාවිච්චි කරපු නිසා තමයි උන්ට එච්චර සල්ලි හොයන්න පුළුවන් උනේ ..

    උදාහරණයක් විදිහට අපේ මේ ජීවත් වෙන ගරාවැටුණු ධනවාදී සමාජ ක්‍රමේ අරන් බලමු. philosophy ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් දන්නවා මේ සමාජේ හැසිරෙන්නේ කොහොමද කියල .. ඊට පස්සේ උට පුළුවන් ඕනේ නං ඒක සමාජ සුබසිද්ධිය වෙනුවෙන් පාවිච්චි කරන්නත් , එහෙම නැත්තන් ව්‍යාපාරික අරමුණකින් පාවිච්චි කරන්නත්. උබ හැමදාම tv එකේ ad දකිනවා නේද ? උබ ඒවා මහාලොකුවට ගණන් ගත්තේ නැති උනාට ඒ ad මාර්ගයෙන් ව්‍යාපාරිකයෝ උබව පාලනය කරන බව දන්නවද ? ඒ වගේම උබ ටීවී එක බලන හැම මිනිත්තු ගානකම මාධ්‍ය ආයතන විසින් උබව විකුණන බව දන්නවද ? සමහරවිට දන්නවා වෙන්නත් පුළුවන් නොදන්නවා වෙන්නත් පුළුවන් .. නමුත් ධනවාදය සහ ඒක ඇතුලේ මාධ්‍ය හැසිරෙන විදිහ තේරුම් ගත්ත කෙනෙක්ට ඕක තේරෙනවා .. ඒවගේම ඒකට අහු නොවී ඉන්නත් සමහර වෙලාවට පුළුවන් වෙනවා .. ඒ වගේම ඕනේ නං ඕක අනික් පැත්තට පාවිච්චි කරලා සල්ලි හොයන්න පාවිච්චි කරන්නත් පුළුවන් .. :)

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දාර්ශනික මතවාද ගොඩක් , ලංකාවේ මිනිසුන් විදිහට අපට බටහිර සංකල්ප සහ දැනුමින් තොරව ඉදිද්රියට යන්න බෑ . ඒ වගේම විද්‍යාත්මක සංකල්ප සහ ක්‍රම වැඩි ප්‍රමාණයක් පෙරදිග රටවල් වලින් එකතු කරගත් දැනුම මත පදනම් කරගෙන ඒවා පිළිවෙලකට ගලපා සංකල්ප ගොඩ නැගීම බටහිර ජාතින් විසින් සිදු කළා , අනිත් කාරණාව විද්යතමක් පැත්ත බැලුවොත් බටහිර රටවල් වලින් විද්‍යාත්මක සංවර්දන කටයුතු සදහා රජය මගින් විශාල පිටුවහලක් ලබා දෙනවා . පෙරදිග රටවල් වල ඒ සදහා යොදන ආයෝජනය අඩුයි .
    මොන දේ උනත් වර්තමාන මිනිසා මැරෙනවා , නුදුරු අනාගතයේ නොමැරී සිටීමට හැකි ක්‍රමයක් සොයා ගනීවි ඒක හිතලුවක් නොවී සැබෑවක් වේවි . එදිනට අප ජිවත් නොවී සිටියි.
    නමුත් දැනට තියෙන යථාර්තය බටහිර රටවල් අනිත් රටවල් සංවර්ධනය වීමට ඉඩ නොදී කටයුතු කරනවා . ඒ සදහා විවිද ක්‍රම භාවිතා කරනවා

    ජිංතක ජිල්ලබකිට;20643337 said:
    ඉතිං බං ඕක කිව්වේ පෝල් ෆෙයිරාබෙන්ඩ් (Paul Feyerabend) නේද? උබ ඔය කියන විද්‍යාත්මක ක්‍රමය පිලිබඳ විවේචනය බටහිර දර්ශනය තුල තිබ්බ එකක්. ෆෙයිරබෙන්ඩ් ගේ "Against the Method-1975" තුල ඕක විවේචනය වෙනව. ෆෙයිරාබෙන්ඩ් බටහිර දර්ශනවාදය තුල සැලකෙන්නේ "Anarchist" කෙනෙක් විදිහට.

    ඔය කියන සිත දියුණු කරපු පෙරදිග විද්‍යාව බටහිර විද්‍යාවට යටපත් උනේ ඇයි? උදාහරණයක් විදියට සිත දියුණු කරල, බටහිර විද්‍යාවට අභියෝග වෙච්ච් ඒවට උත්තර දෙන්න පෙරදිග විද්‍යාවට පුලුවන්ද?:D:D

    එහෙනං බං ගින්දර හොයාගෙන මක් කරන්නද ? හොඳ විදියට කෑම ටිකක් හොයාගෙන රැහේ උන් එක්ක අම්මට තාත්තට සලකගෙන හොඳට ඉන්න තිබ්බනෙ ? :dull: :dull:
    රෝදෙ හොයාගෙන මක් කරන්නද ? හොඳ විදිහට කෑම ටිකක් හොයාගෙන රැහේ උන් එක්ක අම්මට තාත්තට සලකගෙන හොඳට ඉන්න තිබ්බනෙ ? :dull: :dull:
    එහෙම බැලුවොත් අලුතෙන් කිසිම දෙයක් හොයාගෙන වැඩක් නෑනෙ අනේ මන්ද බං උඹලත් :sorry: :sorry:

    යටපත් වුනා නෙමේ යටපත් කෙරුවා. පුලුවන් බටහිරයන් හඳුනා නොගත්තායැයි කියපු රජරට වකුගඩු රෝගය හඳුනාගත්තේ කව්ද ? බටහිරයන් හේතු හොයද්දි තමා පෙරදිග දැනුමෙන් මේක ඇතිවෙන්නෙ කෘශි රසායන නිසා සහ ඒවා ජලයට කලවම් වීමෙන් කියල හොයාගත්තෙ :yes: :yes: කෝ මේවට බටහිරයන්ගෙන් උත්තර ?

    මන් මේක මතක් කරලා දෙන්න ඕනේ .. විද්‍යාවයි , දර්ශනවාදයයි පටලවා ගන්න එපා .. ඒ දෙක දෙකක් .. :no:

    විද්‍යාව කියන්නේ ස්වභාවික දර්ශනවාදයක් කියල තමයි කියන්නේ .. natural philosophy එකක් :P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉතිං බං මං කියන්නෙ විද්‍යාත්මක ක්‍රමය කියල දෙයක් නෑ කියල :no: :no:
    විද්‍යාව කියන්නෙ කපටි විදිහට සිදුවීම් පැහැදිලි කරන්න ගොඩනගන හිතලු ටිකක් විතරයි. ඉස්සර පෙරදිග සිත දියුණු කල්ල දැනුම ලබාගැනීමත් විද්‍යාත්මකයි කියනවානං එහෙනං දැනුම ලබාගත් සියලුම ක්‍රම විද්‍යාත්මකයිනෙ ? අනුමාන කිරීමෙනුත් සමහරක් ප්‍රශ්ණ වලට උත්තර හෙව්වෑකිනෙ ? එතකොට අනුමානයත් විද්‍යාත්මක ක්‍රමයක්ද ? අත්දැකීමෙන්ම තේරෙනවනෙ අනුමානයෙන් හොයන උත්තර හරියන අවස්ථා වලට වඩා වරදින අවස්ථා වැඩියි කියල. ඒ වගේ තමා බටහිර විද්‍යාවත්. ඔය කියන ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් කොහෙවත් නෑ තිබ්බෙත් නෑ. පෙරදිග මිනිස්සු තමන්ට කරන්න අවශ්‍ය දේට දියුණු කල හිතෙන් පිළිතුරු දැක්කා පමණයි.

    ඒක තමයි බන් මන් කලිනුත් කිව්වේ :baffled: උබේ දර්ශනය වෙනයි මගේ දර්ශනය වෙනයි .. මේ දෙක ඉතින් ඔහොම දිගටම ගැටී ගැටී යනවා .. ඉවරයක් වෙන්නේ නෑ මොකද ඒක ඔප්පු කරන්න විදිහක් නෑ :oo: ඒකයි අර කලින් කිව්වා වගේ කට්ටියක් නලින්ද සිල්වාට පිස්සා කියන්නේ , මොකද ඒක පොරගේ දර්ශනය මිසක් ඒක ඔප්පු කරන්න බැහැ.. ඒක හරියි කියල හිතෙන අය එක අනුගමනය කරනවා විතරයි .. ඕක තමා දර්ශනවාදය :nerd:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ජිංතක ජිල්ලබකිට;20643707 said:
    මේක දර්ශනවාදය පිලිබඳ ත්‍රෙඩ් එකක් නිසා මේ ටිකත් කියන්නම්. තෝමස් කූන් (Thomas Kuhn) ගේ සුසමාදර්ශය පිලිබඳ සංකල්පය. සුසමාදර්ශ විතැන් වීම (Paradigm Shift) කියන සංකල්පයත් හැදුවේ කූන්. එයා එතැනදි වැදගත් දෙයක් කිව්වා. එනම් එක සුසමාදර්ශයක් ප්‍රතිවාදී සුසමාදර්ශයක මතවාදී ආකෘතියට අහු නොවන බව. ප්‍රතිවාදී සුසමාදර්ශයකමතවාදී ආකෘතිය තුල අවබෝදකල නොහැකි බව. (incommensurable)
    දැන් මෙතන කියවෙන පෙරදිග දැනුම සුසමාදර්ශයක් නෙවෙයි නේ? ඊටත් වඩා වෙනස් එකක්. බටහිර "චින්තනය" තුල සුසමාදර්ශ කීපයක් තියෙන්න පුලුවනි නම්, මේ කියන පෙරෙදිග දැනුම කියන එක මොකක්ද?

    සුසමාදර්ශය කියන්නේ පැටර්න් එකක් කියන එක නේද ? මට ඕක ගැන ලොකු අවබෝධයක් නෑ ටිකක් හොයල බලන්න ඕනේ :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හුගක් වටිනවා දිගටම කරමු :yes::yes:

    ඵෑහ්

    Tfs mchooo....

    ජිංතක ජිල්ලබකිට;20645304 said:

    11.gif
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම නම් ලොකු දේවල් දන්නේ නෑ මේ කලින් අදහසක් දැම්මේ ත්රෙඅඩ් එක බම්ප් වෙන්න දැනුත් එහෙමයි