යකෝ කෑම ගැනමයි කතා කරන්නේ දැන් පාන් බාගයක් ගැන කියනවා
පාන් බාගේ කිවුවම මතක් උනේ.ඉස්සර ක්රිකට් ගහනකොට කන්න ගෙවල් වලට යන්නේ නෑ.පානුයි කඩේ තියෙන ලුණුමිරිස් පැකටුයි ගේනවා. නියම කෑම

පොලොස් මාලුවක් තිබ්බනම්..............කොහොමද ගොටුකොල සම්බෝලයක් තිබ්බනම්

වත්සලා ඊස් අ ගර්ල්.

පාන් බාගේ කිවුවම මතක් උනේ.ඉස්සර ක්රිකට් ගහනකොට කන්න ගෙවල් වලට යන්නේ නෑ.පානුයි කඩේ තියෙන ලුණුමිරිස් පැකටුයි ගේනවා. නියම කෑම