එළකිරි ගණන් කාරයෝ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හුටා එහෙනං මං හදාගත්තු විදිහෙත් වැරැද්දක් තියෙනවද දන්නෑ :sorry: :sorry:
    ආයෙ හදල බලල දාන්නං :yes: :yes:
    තව අයට try කරන්න ඉඩ දෙන්න ඕනෙද දානවද ? :baffled: :baffled:

    transformation එකක් කලාද ? බහ බන් ...office එකේ වැඩ කලෙත් නැහැ කියපන්කො :P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Pariwarthanaye awlak machan. WhiteWalkerya hadala tiyena widiya hari. Uttarenam matath mataka naa. Dan awrudu 7-8 kata kalin hadapu ekak ban matake tibune.

    නැහැ නැහැ හරි මම හරියට තේරුම් ගත්තේ නැහැ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    ඔය ගැන හදන්න පට්ට විදියට හිතන්න ඕන බන්. A/L කරන කාලෙ මාසයක් විතර ට්‍රයි කරලත් හදන්න බැරි උනා. 10 වසරෙ ළමයෙක්ගෙ ජාමිතිය දැනුම ඇති ඔය ගාන හදන්න. මේකෙ ඉන්න එවුන් තමන් තනියෙන් විසදල තියෙන අමාරුම ගණිත ගැටළු දාපල්ලා.

    මෙන්න මගෙනුත් ගැටළුවක්.

    ඔක්කොම ඉලක්කම් ඔත්තෙ සංක්‍යා වන, ඉලක්කම් 4 කින් යුතු සියලුම සංක්‍යා වල එකතුව කීයද?

    ඔත්තෙ 5ක් තියේ
    වෙනස් ඉලක්කම් 5^4 = 625ක් හැදුවෑකි
    මුලට 0 එන්නැති නිසා 1357 වගේ සංඛ්‍යානෙ එන්නෙ
    වෙන වෙනම 1 10 100 1000ස්ථාන එකතු කරමු
    1සෙට් වෙන තැන් වල එකතුව = 125*(1 + 3 + 5 + 7 + 9) = 3,125
    10සෙට් වෙන තැන් වල එකතුව = 125*10(1+3+5+7+9) = 31,250
    100සෙට් වෙන . . = 125 * 100(1 + 3 + 5 + 7 + 9) = 312,500
    1000සෙට් වෙන . . = 125*1000(1+3+5+7+9) = 3,125,000

    එකතුව = 3,471,875

    ශුවර් නෑ වැරදි නං කියපං රෙප් දෙන්නං :sorry: :sorry:

    125න් වැඩි කලේ එකම ඉලක්කම එකම තැනට 125 වතාවක් එන නිසා 625/ඉලක්කං ගාන = 625/5 = 125 නිසා හරිද දන්නෑ :no: :no:
    3,471,875

    Code:
        public static void main(String[] args) {
            int digit, val;
            long tot = 0;
            int i = 1111;
            while (i < 10000) {
                val = i;
                char[] toCharArray = String.valueOf(i).toCharArray();
                for (char c : toCharArray) {
                    digit = Character.getNumericValue(c);
                    if (digit % 2 == 0) { //Even number
                        val = 0;
                        break;
                    }
                }
                tot += val;
                i += 2;
            }
            System.out.println(tot);
        }

    run:
    3471875
    BUILD SUCCESSFUL (total time: 0 seconds)
     
    • Like
    Reactions: WhiteWalker

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    3,471,875

    Code:
        public static void main(String[] args) {
            int digit, val;
            long tot = 0;
            int i = 1111;
            while (i < 10000) {
                val = i;
                char[] toCharArray = String.valueOf(i).toCharArray();
                for (char c : toCharArray) {
                    digit = Character.getNumericValue(c);
                    if (digit % 2 == 0) { //Even number
                        val = 0;
                        break;
                    }
                }
                tot += val;
                i += 2;
            }
            System.out.println(tot);
        }

    run:
    3471875
    BUILD SUCCESSFUL (total time: 0 seconds)

    :eek::eek::eek::eek::eek:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    :lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බහ මචන් මේක හදන්න ....

    hint එකක් දෙන්නං sin(x), xට වඩා අඩු කෝණෙකට ලිය ලිය ශ්‍රේණියක් ගන්න ඕනෙ ඒ ශ්‍රේණියෙ එකතුව 1/6 කියල පෙන්නන්නයි තියෙන්නෙ :yes: :yes:

    මේකත් පට්ට ක්‍රමේ :yes: :yes:
     
    • Like
    Reactions: 07sanjeewakaru

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    hint එකක් දෙන්නං sin(x), xට වඩා අඩු කෝණෙකට ලිය ලිය ශ්‍රේණියක් ගන්න ඕනෙ ඒ ශ්‍රේණියෙ එකතුව 1/6 කියල පෙන්නන්නයි තියෙන්නෙ :yes: :yes:

    මේකත් පට්ට ක්‍රමේ :yes: :yes:

    ශ්‍රේණි පාවිච්චි කරන්න බැහැ කිවුවනේ .......:eek::eek::eek:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    මේකත් පට්ට ක්‍රමේ :yes: :yes:

    mannan wadiya mole wehesanne nathiwa mathlab ekata wade bara dunna.....:cool::cool::cool:
    k=0;
    for i=1111:2:9999
    if (seqwordcount(num2str(i),'2')+seqwordcount(num2str(i),'4')+seqwordcount(num2str(i),'6')+seqwordcount(num2str(i),'8')+seqwordcount(num2str(i),'0'))==0
    k=k+i;
    end
    end
    k =

    3471875
     
    Last edited:
    • Like
    Reactions: Gasa84

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකත් පට්ට ක්‍රමේ :yes: :yes:
    mannan wadiya mole wehesanne nathiwa mathlab ekata wade bara dunna.....:cool::cool::cool:
    k=0;
    for i=1111:2:9999
    if (seqwordcount(num2str(i),'2')+seqwordcount(num2str(i),'4')+seqwordcount(num2str(i),'6')+seqwordcount(num2str(i),'8')+seqwordcount(num2str(i),'0'))==0
    k=k+i;
    end
    end
    k =

    3471875[/QUOTE]
    :eek::eek::eek::eek::eek:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේක project Euler එකේ තිබුන ප්‍රෝග්‍රෑම්න් ප්‍රශ්නයක්. එත් ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නෙ නැතුව හිතල හදන්න පුළුවන්.

    p015.gif

    2 X 2 කොටු දැලක දකුනටයි යටටයි ගියොත් පහල දකුණු කෙලවරට යන්න පුළුවන් ක්‍රම 6 තියෙනව. 20 X 20 කොටු දැලක ඒවගේ ක්‍රම කීයකට පහල දකුණු කෙලවරට යන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Gasa84

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක project Euler එකේ තිබුන ප්‍රෝග්‍රෑම්න් ප්‍රශ්නයක්. එත් ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නෙ නැතුව හිතල හදන්න පුළුවන්.

    p015.gif

    2 X 2 කොටු දැලක දකුනටයි යටටයි ගියොත් පහල දකුණු කෙලවරට යන්න පුළුවන් ක්‍රම 6 තියෙනව. 20 X 20 කොටු දැලක ඒවගේ ක්‍රම කීයකට පහල දකුණු කෙලවරට යන්න පුලුවන්ද?

    පුක උලුක් උනා ගාන දැකලම
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    hint එකක් දෙන්නං sin(x), xට වඩා අඩු කෝණෙකට ලිය ලිය ශ්‍රේණියක් ගන්න ඕනෙ ඒ ශ්‍රේණියෙ එකතුව 1/6 කියල පෙන්නන්නයි තියෙන්නෙ :yes: :yes:

    මේකත් පට්ට ක්‍රමේ :yes: :yes:

    :no::no: ගණිතයේ දියුණුවට උන ලොකුම බාදාව කොම්පියුටරේ හොයාගත්ත එක.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :no::no: ගණිතයේ දියුණුවට උන ලොකුම බාදාව කොම්පියුටරේ හොයාගත්ත එක.

    ඒ උනාට ගණිතයේ නිමවුන ලොකුම සොයාගැනීම් වලින් එකක් එක නැද්ද හා
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    mannan wadiya mole wehesanne nathiwa mathlab ekata wade bara dunna.....:cool::cool::cool:
    k=0;
    for i=1111:2:9999
    if (seqwordcount(num2str(i),'2')+seqwordcount(num2str(i),'4')+seqwordcount(num2str(i),'6')+seqwordcount(num2str(i),'8')+seqwordcount(num2str(i),'0'))==0
    k=k+i;
    end
    end
    k =

    3471875

    c++ with less complexity

    Code:
    #include <iostream>
    using namespace std;
    
    int main() {
        long tot = 0;
        for(int i=1111;i<=9999;i++)
        {
            if(i%2==0)
                continue;
            else
            {
                if ((i/1000)%2 == 0)
                    continue;
                else  if(((i/100)%10)%2 == 0)
                    continue;
                else if(((i/10)%100)%2 == 0)                
                    continue;
                else if((i%10)%2 == 0)
                    continue;            
                tot +=i;
            }
        }
        cout << tot <<endl;
        return 0;
    }
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ශ්‍රේණි පාවිච්චි කරන්න බැහැ කිවුවනේ .......:eek::eek::eek:

    අවකලනය හෝ අනුකලනය කල්ල ගන්න ශ්‍රේණියි පාවිච්චි කරන්න බෑ කිව්වෙ :yes: :yes:
    කලනය නැතුව ශ්‍රේණියක් ගත්තෑකි :yes: :yes:

    mannan wadiya mole wehesanne nathiwa mathlab ekata wade bara dunna.....:cool::cool::cool:
    k=0;
    for i=1111:2:9999
    if (seqwordcount(num2str(i),'2')+seqwordcount(num2str(i),'4')+seqwordcount(num2str(i),'6')+seqwordcount(num2str(i),'8')+seqwordcount(num2str(i),'0'))==0
    k=k+i;
    end
    end
    k =

    3471875

    mathlab නං කල්ල නෑ බං මං නං ගොඩක් වෙලාවට python හරි C# හරි තමා :sorry: :sorry:

    :no::no: ගණිතයේ දියුණුවට උන ලොකුම බාදාව කොම්පියුටරේ හොයාගත්ත එක.

    එහෙම කියන්නත් බෑ නේ බං conjectures ඉදිරිපත් කරන්න කොහොමද අතිං ලියාගෙන 1 ඉඳන් ඩෙසිලියනේට වගේ එනකං හරිද කියල check කරද්දි ආතල් එක හම්මේ :sorry: :sorry:
    man who knew infinity film එක බැලුවද ඒකෙ කියනව 100 එකතුවක් විදිහට ලියන්න පුලුවන් ක්‍රම ගාණ හොයාගන්න කව්ද ගණිතඥයෙක් සති දෙකක් ද කොහෙද තිස්සෙ ගනං හදලලු :sorry: :sorry: