එළකිරි ගණන් කාරයෝ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අවකලනය හෝ අනුකලනය කල්ල ගන්න ශ්‍රේණියි පාවිච්චි කරන්න බෑ කිව්වෙ :yes: :yes:
    කලනය නැතුව ශ්‍රේණියක් ගත්තෑකි :yes: :yes:

    mathlab නං කල්ල නෑ බං මං නං ගොඩක් වෙලාවට python හරි C# හරි තමා :sorry: :sorry:

    එහෙම කියන්නත් බෑ නේ බං conjectures ඉදිරිපත් කරන්න කොහොමද අතිං ලියාගෙන 1 ඉඳන් ඩෙසිලියනේට වගේ එනකං හරිද කියල check කරද්දි ආතල් එක හම්මේ :sorry: :sorry:
    man who knew infinity film එක බැලුවද ඒකෙ කියනව 100 එකතුවක් විදිහට ලියන්න පුලුවන් ක්‍රම ගාණ හොයාගන්න කව්ද ගණිතඥයෙක් සති දෙකක් ද කොහෙද තිස්සෙ ගනං හදලලු :sorry: :sorry:

    හම්මේ ....
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    ඒක ඇත්ත මචන් හොඳ වගේම නරකත් තියෙනව. කොම්පියුටරේ හොයාගත්තෙ නැත්නම් ගණිතය මීට වඩා දියුණු වෙන්න තිබුන. කොම්පියුටර් අල්ගොරිත්ම් එකකින් උත්තරේ හොයන එකයි ගණිතානුකූලව උතරයක් ගන්න එකයි දෙකක්. 1-100 වෙනකම් සන්ක්යාවල එකතුව බලන්න ඕනනම් 1 ඉඳන් 100 වෙනකම් ඔක්කොම ඉලක්කම් ටික එකතු කරල බලන්න ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් 1 + 100 = 101, 2 + 99 = 101..... ..= 101 x 50 කියල ගණිතයෙන් උත්තරේ ගන්නත් පුළුවන්. දැන් ගොඩක් වෙලාවට අල්ගොරිතම් ඩිවෙලොප් කරනව මිසක් ගණිත පද්දති දියුණු කරන්න කාටවත් උනන්දුවක් නෑ. කොහොම උනත් ඒකෙන් කියන්නෙ කොම්පියුටර් නරකයි කියල නෙමෙයි ප්‍රථමක සන්ක්‍යා හොයන්න තාමත් ගණිත ක්‍රමයක් නෑ තියෙන්නෙ Frobenius tests වගේ functions විතරයි.

    "man who knew infinity" මේක බලල නෑ බන් හොයාගෙන බලන්න ඕන. Beautiful mind වගේ ෆිල්ම් එකක්ද?
     
    • Like
    Reactions: jmzsl

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඒ උනාට ගණිතයේ නිමවුන ලොකුම සොයාගැනීම් වලින් එකක් එක නැද්ද හා

    උඹ දැන් කරන ජොබ් එක maths වලට සම්බන්දද?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අපෝ නැහැ .

    නෑ බන් මම ඇහුවෙ උඹ දැන් කරන ජොබ් එකේදී එකතු කිරීම අඩුකිරීම වැඩි කිරීම වගේ දේවල් ඇරුනම A/L, campus යන කාලෙ ඉගෙන ගත්ත දේවල් වලින් පොඩ්ඩක් හරි පාවිච්චි වෙනවද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක ඇත්ත මචන් හොඳ වගේම නරකත් තියෙනව. කොම්පියුටරේ හොයාගත්තෙ නැත්නම් ගණිතය මීට වඩා දියුණු වෙන්න තිබුන. කොම්පියුටර් අල්ගොරිත්ම් එකකින් උත්තරේ හොයන එකයි ගණිතානුකූලව උතරයක් ගන්න එකයි දෙකක්. 1-100 වෙනකම් සන්ක්යාවල එකතුව බලන්න ඕනනම් 1 ඉඳන් 100 වෙනකම් ඔක්කොම ඉලක්කම් ටික එකතු කරල බලන්න ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් 1 + 100 = 101, 2 + 99 = 101..... ..= 101 x 50 කියල ගණිතයෙන් උත්තරේ ගන්නත් පුළුවන්. දැන් ගොඩක් වෙලාවට අල්ගොරිතම් ඩිවෙලොප් කරනව මිසක් ගණිත පද්දති දියුණු කරන්න කාටවත් උනන්දුවක් නෑ. කොහොම උනත් ඒකෙන් කියන්නෙ කොම්පියුටර් නරකයි කියල නෙමෙයි ප්‍රථමක සන්ක්‍යා හොයන්න තාමත් ගණිත ක්‍රමයක් නෑ තියෙන්නෙ Frobenius tests වගේ functions විතරයි.

    "man who knew infinity" මේක බලල නෑ බන් හොයාගෙන බලන්න ඕන. Beautiful mind වගේ ෆිල්ම් එකක්ද?

    ඔව් ඒකත් ඇත්ත තමා :sorry: :sorry:
    ප්‍රථමක සංඛ්‍යා හොයන්න ක්‍රමයක් හොයාගත්තොත් encrypt කරපුවත් හෙන අනාරක්ශිත වෙයි නේ බං ? :sorry: :sorry:
    man who knew infinity maths වලට ආස නං අනිවා බලපං :D :D
    Srinivasa Ramanujan ගෙ ජීවිත කතාව :D :D
    ලඟදි ආවෙ Beautiful mind වගේ උට පිස්සුවක් නං නෑ ඒත් තමිල්නාඩුවෙ මුඩුක්කු අස්සෙ ඉපදිලා පිට පිට 4 වතාවක් exam fail වෙලා හම්බවුන ශිෂ්‍යත්ව නැති වෙලා ක්ලාක් කෙනෙක් විදිහට වැඩ කරන ගමං ආතල් එකට ගණං හදපු කෙනෙක් ගැන තියෙන්නෙ :yes: :yes:
    "greatest mathematicians of all time" කියල ගූගල් පාරක් දාපංකො මුලම හරියෙ මූ ඉන්නව :yes: :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    නෑ බන් මම ඇහුවෙ උඹ දැන් කරන ජොබ් එකේදී එකතු කිරීම අඩුකිරීම වැඩි කිරීම වගේ දේවල් ඇරුනම A/L, campus යන කාලෙ ඉගෙන ගත්ත දේවල් වලින් පොඩ්ඩක් හරි පාවිච්චි වෙනවද?
    Maths walin api kalpana karana widiya hadenawa ban. It helps in real life. When taking decisions and shit.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෑ බන් මම ඇහුවෙ උඹ දැන් කරන ජොබ් එකේදී එකතු කිරීම අඩුකිරීම වැඩි කිරීම වගේ දේවල් ඇරුනම A/L, campus යන කාලෙ ඉගෙන ගත්ත දේවල් වලින් පොඩ්ඩක් හරි පාවිච්චි වෙනවද?

    අනේ නැහැ බන් ..ඒවා ඉතින් භාවිතා වෙන්නෙම නැහැ
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ලංකාවේ pure mathematics වලින් research වෙන් නැතුවම නෙවෙයි, නමුත් ඒවා apply වෙනවා අඩුයි

    pure mathematician ල theorem and proof කරද්දී ඒවා applied mathematician ලා real world එකට apply කරන්න ඕන

    ඔන්න ඔය combinaton එක මෙහෙ වෙන්නේ ඉතාම අඩුවෙන්

    @Gasa84 >>>>> good thread and good job <<<<
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය ගාන මම දාල තියෙන විදිය තේරෙනවද දන්නෙ නෑ. මේ ලින්ක් එකට ගිහින් බලපන්.

    https://projecteuler.net/problem=15

    මේක නම් මට බැහැ මචන් ....හිතන්න පටන්ගන්නවත් තේරෙන්නේ නැහැ ....හෙනම අවුලක වැටෙන්නේ හදන්න ගියොත්
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Maths walin api kalpana karana widiya hadenawa ban. It helps in real life. When taking decisions and shit.

    අනේ නැහැ බන් ..ඒවා ඉතින් භාවිතා වෙන්නෙම නැහැ

    Same here. මොනව උනත් උඹ දේශපාලන ත්‍රෙඩ් එකක් නොදා මේවගේ ත්‍රෙඩ් එකක් දාපු එකනම් පට්ට වැඩක්. :):)වැඩිය කල්පනා නොකරම දැන් මොලේ මලකඩ කාල වගේ බන්. Rep දෙන්න බෑලු. :(:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක නම් මට බැහැ මචන් ....හිතන්න පටන්ගන්නවත් තේරෙන්නේ නැහැ ....හෙනම අවුලක වැටෙන්නේ හදන්න ගියොත්

    අවුලක් නෑ බං අවුල් වෙන්න ඕනෙ :D :D
    එතකොට තමා ආතල් එක තියෙන්නෙ :D :D
    කවදාවත් විනාඩියෙන් දෙකෙන් උත්තරේ එන ගානක් හැදුවට මෙලෝ දෙයක් දැනෙන්නෑ සති ගානක් මාස ගානක් try කල්ල බැරිවෙලා අනාථ වෙලා ඉඳල හදාගත්තාම තමා ආතල් එක තියෙන්නෙ :yes: :yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ලංකාවේ pure mathematics වලින් research වෙන් නැතුවම නෙවෙයි, නමුත් ඒවා apply වෙනවා අඩුයි

    pure mathematician ල theorem and proof කරද්දී ඒවා applied mathematician ලා real world එකට apply කරන්න ඕන

    ඔන්න ඔය combinaton එක මෙහෙ වෙන්නේ ඉතාම අඩුවෙන්

    @Gasa84 >>>>> good thread and good job <<<<

    :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අවුලක් නෑ බං අවුල් වෙන්න ඕනෙ :D :D
    එතකොට තමා ආතල් එක තියෙන්නෙ :D :D
    කවදාවත් විනාඩියෙන් දෙකෙන් උත්තරේ එන ගානක් හැදුවට මෙලෝ දෙයක් දැනෙන්නෑ සති ගානක් මාස ගානක් try කල්ල බැරිවෙලා අනාථ වෙලා ඉඳල හදාගත්තාම තමා ආතල් එක තියෙන්නෙ :yes: :yes:

    අනිත් ත්‍රෙඩ් වල වලි ටික ඉවර කරලම හදන්න ගන්න ඕනි .....මචන් කොහොමද මේවා හදන එවුන්ට reload තෑගි ක්‍රමයක් ඇති කලොත්
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේක නම් මට බැහැ මචන් ....හිතන්න පටන්ගන්නවත් තේරෙන්නේ නැහැ ....හෙනම අවුලක වැටෙන්නේ හදන්න ගියොත්

    දැන් හදන්න ට්‍රයි කරන්න එපා මචන්. උඹේ ලෙවල් එකට ඕක සාමාන්‍ය ගැටළුවක්. නිකන් ඉන්න වෙලාවක කල්පනා කරල බලපන්. සමහර වෙලාවට අපිට ඕන වෙලාවට අදහස් එන්නෙ නෑ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Same here. මොනව උනත් උඹ දේශපාලන ත්‍රෙඩ් එකක් නොදා මේවගේ ත්‍රෙඩ් එකක් දාපු එකනම් පට්ට වැඩක්. :):)වැඩිය කල්පනා නොකරම දැන් මොලේ මලකඩ කාල වගේ බන්. Rep දෙන්න බෑලු. :(:(

    ;););););)

    එකනම් ඇත්ත වලි විතරයි