KosAtaya

Member
Jan 9, 2016
625
23
0
.
.
.
.
.
.
.
.
.
esoft එකේ කෝස් වලට තියන පිලිගැනීම කොහොමද බන් ? :(
උබල කවුරු හරි එකේ කෝස් කම්ප්ලීට් කරලා ජොබ් වල ඉන්නවද දැන්?
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පොඩි diploma එකක් කරලා ඔය assistant/training වගේ පොඩි job එකකට පැනගන්න නම් පුලුවන් ටිකක් try කලොත්. ඊට පස්සේ තව qualification ටිකක් හදාගන්න ඕන. නැත්තන් ටිකක් අමාරුයි. ඔය topජොබ්ස් එකේ තියෙන්නේ පොඩි පොඩි IT side jobs ඕන තරම්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    diploma karala ? mama nan hithan na .. thibbath sahena adu padiyakata wenna one .. matath thiynwa deka thunak da kohedo .. mama nan hithan na e tiken job ekak karana puluwan kiyala .
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    පොඩි diploma එකක් කරලා ඔය assistant/training වගේ පොඩි job එකකට පැනගන්න නම් පුලුවන් ටිකක් try කලොත්. ඊට පස්සේ තව qualification ටිකක් හදාගන්න ඕන. නැත්තන් ටිකක් අමාරුයි. ඔය topජොබ්ස් එකේ තියෙන්නේ පොඩි පොඩි IT side jobs ඕන තරම්

    ඔව් ,මුලින් පොඩ්ඩක් එක්ස්පීරියන්ස් ගන්නත් එක්ක එහෙම දෙයක් කර්න්න තමා බැලුවේ :yes:

    diploma karala ? mama nan hithan na .. thibbath sahena adu padiyakata wenna one .. matath thiynwa deka thunak da kohedo .. mama nan hithan na e tiken job ekak karana puluwan kiyala .

    එහෙමද ? ඒවා වැඩක් නැද්ද ඒ කියන්නේ ? :confused:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් ,මුලින් පොඩ්ඩක් එක්ස්පීරියන්ස් ගන්නත් එක්ක එහෙම දෙයක් කර්න්න තමා බැලුවේ :yes:

    එහෙමද ? ඒවා වැඩක් නැද්ද ඒ කියන්නේ ? :confused:

    uba oya esoft eke dena unge diploma ganane kiyane .. ?
    wadak na kiyane .. ubata wena kohen hari danuma thiynwanan awlak na thaniyma karala hari ....
    nathuwa ithin eken kiyla dena dewal walin job ekak krana puluwan kiyla mata nan hithen na ... nikan asawata poddak igena ganna hodai ithin ..
     
    diploma kiwe ban, normal it knowledge eka thibbata eka prove karanna certificate ekak na :confused: ithin ehema nathuwa normal dekata yanna unath amarui :confused: ekai man kiwe, ehema unge certificate piligannathi case ekak tynawada?

    mata php, sql, database, html, graphic , oya paththa gana idea ekak thiyanawa..
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Esoft කෙසේ වෙතත් ඔය VTA(gov) වල තියෙන NVQ path එක, NCICT path එක වගේ ඒවා නම් තරමක් හොදයි. ඒ කියන්නේ උන් අන්තිමට training යවනවා නේ. ‍training කාලෙදි පොඩි ගානකුත් අතට ලැබෙයි. experience ගන්නත් පුලුවන්. qualifications උබටද හොයන්නේ ? උබේ දැන් තියෙන IT දැනුම කොහොමද. වයස කීයද ?
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    diploma kiwe ban, normal it knowledge eka thibbata eka prove karanna certificate ekak na :confused: ithin ehema nathuwa normal dekata yanna unath amarui :confused: ekai man kiwe, ehema unge certificate piligannathi case ekak tynawada?

    mata php, sql, database, html, graphic , oya paththa gana idea ekak thiyanawa..

    mona wage job ekakatada ?
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    Esoft කෙසේ වෙතත් ඔය VTA(gov) වල තියෙන NVQ path එක, NCICT path එක වගේ ඒවා නම් තරමක් හොදයි. ඒ කියන්නේ උන් අන්තිමට training යවනවා නේ. ‍පොඩි ගානකුත් අතට ලැබෙයි . experience ගන්නත් පුලුවන්. උබටද හොයන්නේ ? උබේ දැන් තියෙන IT දැනුම කොහොමද. වයස කීයද ?

    Eke fee eka wadi ban :sorry: ow mata thama
    19 ban :confused:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    උබ මොන ජාතියේ course එකක්ද හොයන්නේ

    job deka thunakma chatr una IT gana prove karanna certificate ekak nathuwa :confused: esoft eke it dip ekak tynwa dakka, eke hama side ekama cover wenawa unge structure eke hatiyata, but samahara un kyanawa eka piliganna kyala ekai ahuwe.
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ehema kiwwta bane bn .. adu gane nikan hardware/network/security wageda web development /graphic design wage ehmda .. ehemawath specific karanna epaye

    Graphic side ekanam prashnayak na, 70% wagema puluwan,
    web paththath basics dannawa.
    network gananam idea ekakna
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    IT field eke mokak hari ekak ban,

    දැන් ගිහින් බලපන් Topජොබ්ස් එකේ IT-HWare/Networks/Systems එකේ #2, #33 ads අන්න ඒ වගේ එකකට යාගන්න පුලුවන් සාමාන්‍යයෙන් පොඩි diploma එකක් දෙකක් (hardware, network administration වගේ) කරගන්න පුලුවන් නම් උබට field එකේ interest එක තියෙනවා නම් කරගන්න පුලුවන් වෙයි. හැබැයි job එකකට ගියාම ඇති කියලා නිකන් ඉදලා බැ. IT කියන්නේ rapidly change වෙන field එකක්. අද තියෙන tech එක නෙවේ හෙට තියෙන්නේ. ඒක නිසා නිතරම update වෙන්න ඕන. තවතවත් qualification add කරගන්න ඕන. Degree එකක් කියන එක අත්‍යාවශ්‍ය දෙයක් අද කාලේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    job deka thunakma chatr una IT gana prove karanna certificate ekak nathuwa :confused: esoft eke it dip ekak tynwa dakka, eke hama side ekama cover wenawa unge structure eke hatiyata, but samahara un kyanawa eka piliganna kyala ekai ahuwe.

    mama rassawa denwanan .. mama nan piligan na bn .. eeta wada piliganna ekak karana widihak naththan .. mata hithena widihata hodama wade danna adurana kenekge margayen hari ehema kenek laga hari job ekak hoyaganna eka .... wada hodai nan kawruth ain karanna yanne nane certificate ekak na kiyla .
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    දැන් ගිහින් බලපන් Topජොබ්ස් එකේ IT-HWare/Networks/Systems එකේ #2, #33 ads අන්න ඒ වගේ එකකට යාගන්න පුලුවන් සාමාන්‍යයෙන් පොඩි diploma එකක් දෙකක් (hardware, network administration වගේ) කරගන්න පුලුවන් නම් උබට field එකේ interest එක තියෙනවා නම් කරගන්න පුලුවන් වෙයි. හැබැයි job එකකට ගියාම ඇති කියලා නිකන් ඉදලා බැ. IT කියන්නේ rapidly change වෙන field එකක්. අද තියෙන tech එක නෙවේ හෙට තියෙන්නේ. ඒක නිසා නිතරම update වෙන්න ඕන. තවතවත් qualification add කරගන්න ඕන. Degree එකක් කියන එක අත්‍යාවශ්‍ය දෙයක් අද කාලේ

    ow, but man asa na ban gedarin kana gaman thawath barak wenna,
    mata one magema deyak karanna or man thaniyama nagitinna

    mama rassawa denwanan .. mama nan piligan na bn .. eeta wada piliganna ekak karana widihak naththan .. mata hithena widihata hodama wade danna adurana kenekge margayen hari ehema kenek laga hari job ekak hoyaganna eka .... wada hodai nan kawruth ain karanna yanne nane certificate ekak na kiyla .

    na ehema un kiwe na, man kiwe mata hithuna widiyata
    cv ekak unath chatr ne ban ada kala iT certificate ekak nathuwa :confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ow, but man asa na ban gedarin kana gaman thawath barak wenna,
    mata one magema deyak karanna or man thaniyama nagitinna

    උබට අවුරුදු 19ක් කන්න අදින්න දුන්න ගෙදරට තව අවුරුද්දක් දෙකක් උබට කන්න නොදී ඉන්න බැරිකමක් නැතිව ඇතිනේ බන්. ගෙදරට බරක් වෙන්න බෑ කිය කිය ගිහින් ගොඩක් කොල්ලෝ පොඩි පොඩි Job වලට ගිහිල්ලා සල්ලි පස්සේ දුවලා අතරමං වෙනවා. එහෙම නෙවේ. ගෙදර මිනිස්සු උබට එලවන්නේ නැනේ. අනාගතේ හරියට ප්ලෑන් කරල වැඩකරපන්. උබට ආස web graphics වගේ දේවල් නම් ඒ පැත්තෙන් පොඩි course එකක් කරලා පොඩි job එකකට පැනගනින්. ඒවා මේ මහලොකු දේවල් නෙවේ. කරගන්න පුලුවන්. 19 කියන්නේ තාම උබට කල් තියෙනවා ගෙදරකට කන්න දෙන්න සල්ලි හොයන්න. ඉස්සෙල්ලා හොද track එකකට පැනගනින්. ඊට පස්සේ stable වෙලා ගෙදර බර අඩු කරපන්
     
    Last edited:

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    උබට අවුරුදු 19ක් කන්න අදින්න දුන්න ගෙදරට තව අවුරුද්දක් දෙකක් උබට කන්න නොදී ඉන්න බැරිකමක් නැතිව ඇතිනේ බන්. ගෙදරට බරක් වෙන්න බෑ කිය කිය ගිහින් ගොඩක් කොල්ලෝ පොඩි පොඩි Job වලට ගිහිල්ලා සල්ලි පස්සේ දුවලා අතරමං වෙනවා. එහෙම නෙවේ. ගෙදර මිනිස්සු උබට එලවන්නේ නැනේ. අනාගතේ හරියට ප්ලෑන් කරල වැඩකරපන්. උබට ආස web graphics වගේ දේවල් නම් ඒ පැත්තෙන් පොඩි course එකක් කරලා පොඩි job එකකට පැනගනින්. ඒවා මේ මහලොකු දේවල් නෙවේ. කරගන්න පුලුවන්.

    but ara wage thanakin dip ekak karoth wadak nathi weida ?
    uk certificate kiwata oka uk walin gaththa piliganima nahane kohomath :sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    but ara wage thanakin dip ekak karoth wadak nathi weida ?
    uk certificate kiwata oka uk walin gaththa piliganima nahane kohomath :sorry:

    Dip එකක නම් කොහොමත් ලොකු වටිනාකමක් නැහැ. ඒක Esoft නෙවේ කොහෙන් ගත්තත් එහෙම තමයි. Diploma දෙනවා නේ බන් දැන් කේක් වලටත්. වටිනාකම තියෙන්න ඕන skill එකේ. ඔය මොකක් හරි diploma එකක් තියෙනවා කියල certificate එකක් තියෙනවා කියන්නේ උබට ඒ skill එක තියෙනවා කියලා මොකක් හරි ගොබිලෙක් certify කරල තියෙනවා නේ. interview එකේදි උබට ඒ skill එක prove කරගන්න පුලුවන් නම්, උබට උන් දෙන වැඩවලදී උබේ skill එක prove කරන්න පුලුවන් නම් එච්චරයි
     
    ehenam kamak na, mata one mokek hari certify kara kyala kola kallak witharai :D