naMeka nam pute mokak hari program ekakin thamai koranna wenne.![]()
hithala hadanna puluwan.. 
naMeka nam pute mokak hari program ekakin thamai koranna wenne.![]()
hithala hadanna puluwan.. 
nahithala hadanna puluwan..
![]()

safe code is the first five lockers touched only
12345?
thats not the key.. key means a combination numbers 
elaz passe kiyannam harida waradida kiyalasafe code is the first five lockers touched only
12345?


My coding skills has gone to shit.elaz passe kiyannam harida waradida kiyala![]()


#include <iostream>
#include <string>
using namespace std;
int main()
{
int arr[2][100];
for(int i=0;i<100;i++)
{
arr[0][i] = i+1;
arr[1][i] = 1;
}
for(int j=2;j<100;j++)
{
for(int i=1;i<100;i++)
{
if((arr[0][i]%j) == 0)
{
if(arr[1][i] == 0)
arr[1][i] = 1;
else if(arr[1][i] == 1)
arr[1][i] = 0;
cout<<arr[0][i]<<endl;
}
}
}
for(int i=0;i<100;i++)
{
if(arr[1][i] == 1)
cout<<arr[0][i]<< " => "<<arr[1][i]<<endl;
}
}
ඔන්න එක පොරක් නිධානයක් ගොඩ දාන්න ගියාලු.. පොර ගුහාවට ගිහින් දොර ඇරියාම අම්මටසිරි සේප්පු 101ක් තියෙනවලු. හැබැයි සේප්පු වලට අදාල යතුරු 100යි තියෙන්නෙ. එකක් අරින්න පුලුවන් කී කම්බිනේශන් එකකින්.. නිධානෙ තියෙන්නෙ යතුරක් නැති සේප්පුවේ. අනිත් සේප්පුවල තියෙන්නෙ කී කම්බිනේශන් එක හොයා ගන්න පුලුවන් වචන සෙට් එකක්..
අනිත් සේප්පු 100ම එක වචනෙ බැගින් වචන 100ක් තියෙනව. මේ වචන වලින් හරි වචන ටිකකින් තමා නිධානෙ තියෙන සේප්පුවේ කී එක හොයා ගන්න පුලුවන්.. හරි වචන ටික හොයා ගන්න උපදෙස් මාලාවක් තියෙනව. ඒ තමයි..,
#1. පලමු අවස්තාවෙදි හැම සේප්පුවක්ම් විවෘත කරන්න ඕනෙ.
Safe State: 01-Open, 02-Open, 03-Open, 04-Open....., 100-Open
#2. දෙවන අවස්තාවෙදි සේප්පුවක් හැර සේප්පුවක් වැසිය යුතුයි.
Safe State: 01-Open, 02-Closed, 03-Open, 04-Closed....., 100-Closed
#3.තුනවන අවස්තාවෙදි සෑම 3න් බෙදෙන සේප්පුවකම ස්ටැටස් එක වෙනස් කරන්න ඕනෙ.
විවෘත නම් වහනව. වහල නම් විවෘත කරනව
Safe State: 01-Open, 02-Closed, 03-Closed, 04-Closed....., 100-Closed
#4 සෑම 4න් බෙදෙන සේප්පුවකම ස්ටැටස් එක වෙනස් කරන්න ඕනෙ.
4වෙනි අවස්තාවෙ ස්ටැටස් වෙනස් වෙන සේප්පු 4,8,12,16,20
ඔය විදියට අවස්තා 100ක්ම කරන්න ඕනෙ.
#5 සෑම 5න් බෙදෙන සේප්පුවකම ස්ටැටස් එක වෙනස් කරන්න ඕනෙ.
5 වෙනි අවස්තාවෙ ස්ටැටස් වෙනස් වෙන සේප්පු 5,10,15,20,25
''
''
''
#99 සෑම 99න් බෙදෙන සේප්පුවකම ස්ටැටස් එක වෙනස් කරන්න ඕනෙ.
99 වෙනි අවස්තාවෙ ස්ටැටස් වෙනස් වෙන සේප්පු 99
#100 සෑම 100න් බෙදෙන සේප්පුවකම ස්ටැටස් එක වෙනස් කරන්න ඕනෙ.
100 වෙනි අවස්තාවෙ ස්ටැටස් වෙනස් වෙන සේප්පු 100
අවසානයෙදි විවෘත වෙලා තියෙන සේප්පුවල වචන අනුපුළිවෙලට හදපුවාම කී කම්බිනේශන් එක හොයා ගන්න පුලුවන්..
කී එක කියපල්ලා...
සේප්පුවල තියෙනව වචන
Code:Safe 1:safe Safe 2:been Safe 3:thought Safe 4:code Safe 5:intestacy Safe 6:put Safe 7:her Safe 8:terms Safe 9:is Safe 10:property Safe 11:thus Safe 12:distributed Safe 13:personal Safe 14:testament Safe 15:persons Safe 16:the Safe 17:conception Safe 18:historically Safe 19:word Safe 20:validly Safe 21:testator Safe 22:fact Safe 23:document Safe 24:distribution Safe 25:first Safe 26:disposal Safe 27:how Safe 28:see Safe 29:freedom Safe 30:modern Safe 31:systems Safe 32:civil Safe 33:have Safe 34:after Safe 35:popular Safe 36:five Safe 37:though Safe 38:may Safe 39:more Safe 40:one Safe 41:familiar Safe 42:dispositions Safe 43:generally Safe 44:the Safe 45:interchangeably Safe 46:disposition Safe 47:names Safe 48:complete Safe 49:lockers Safe 50:inheritance Safe 51:historical Safe 52:expresses Safe 53:used Safe 54:while Safe 55:that Safe 56:his Safe 57:than Safe 58:legal Safe 59:create Safe 60:wishes Safe 61:has Safe 62:which Safe 63:england Safe 64:touched Safe 65:last Safe 66:estate Safe 67:its Safe 68:restrictions Safe 69:often Safe 70:real Safe 71:both Safe 72:person Safe 73:final Safe 74:trust Safe 75:some Safe 76:death Safe 77:records Safe 78:united Safe 79:rather Safe 80:for Safe 81:only Safe 82:rule Safe 83:title Safe 84:states Safe 85:effective Safe 86:not Safe 87:times Safe 88:common Safe 89:and Safe 90:devolution Safe 91:disposed Safe 92:universal Safe 93:will Safe 94:limited Safe 95:was Safe 96:also Safe 97:testamentary Safe 98:manage Safe 99:until Safe 100:twise
කී එක කියපල්ලා...







අතින් හදන්නයි ඕනෙ බන්ඔක්කොම open කරනව කියන්නෙ න් බෙදෙන ඒව ඔක්කොගෙම status එක flip කරනව![]()
සේප්පුවක් ඇර සේප්පුවක් වහනව කියන්නෙ 2න් බෙදෙන ඔක්කොගෙම status එක flip කරනව![]()
ඔහොම ඔහොම 100ක් ම කරන්න එපායැ![]()
fකියන්නෙ n කියන සංඛ්‍යාවෙ ගුණාකාර ගාණ නං {උදා:f(6) = 4} f
= ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන ඔක්කොම සේප්පු අනිවා step 100න් පස්සෙ වැහිල
![]()
මුලින්ම 1-100 අතරෙ ප්‍රථමක සංඛ්‍යා අයිං කලෑකි![]()
1 වෙනි සේප්පුව අනිවා open ඔහොම ඔහොම 100ටම check කරන්න ඕනෙනෙ බං![]()
program එකක් ලිව්වට කමක් නැද්ද අතිංම හදන්න ඕනෙද ?![]()
![]()

ඔන්න එක හිරගෙයක් තියෙනව. ඒකෙන් එලියට යන්න පුලුවන් කොරිඩෝ n ගනනක් තියෙනව. ඒව 1 ඉදන් පිලිවෙලට නම් කරල තියෙන්නෙ.. (1,2,3,4...,n) මේ හැම කෝරිඩෝවකම අංක 03කින් යුතු කී කම්බිනේශ්න් ලොක් එකක් සහිත ගේට්ටුවක් තියෙනව. හරි අංක 03 දාල තමා යන්න ඕනෙ.
අමල්, කමල්, නිමල් කියන තුන් දෙන මේ හිරගෙදරට හිරකාරයෝ විදියට ගේනව. ගෙනත් මුන්ට චාන්z එකක් දෙනව කී එක හරියට හොයා ගත්තොත් යන්න දෙනව කියල. කී එක හොයා ගන්න හින්ට් 03 ක් දෙනව.
ඉතින් මුලුන්ම මුන් 03 දෙනා කොරිඩෝවක් දිගේ ගේට්ටුව ලගට ගේනව. කී එක එන්ටර් කරන්න දෙන්නෙ එක පාරයි. වැරදුනොත් මරණව.
අමල් පලවෙනි හින්ට් එක අහනව.
01.ආරෝහණ පිලිවෙලට තියෙන පූර්ණ සංඛ්‍යා 03ක්
කමල් දෙවෙනි හින්ට් එක අහනව.
02.කී එකේ අංක 03 ම ගුණිතය 36
නිමල් තුන්වෙනි හින්ට් එක අහනව.
03.කී එකේ අංක 03 ම එකතුව එයාල ආපු කොරිඩෝවෙ අංකෙට සමානයි.
අම්මටසිරි මුන් ඒත් කී එක ගහන්නෙ නෑලු. ඒපාර දුක හිතිල තව හින්ට් එකක් දුන්නලු..
04.ලොකුම නම්බර් එක එකම වතාවයි අංක තුනටම තියෙන්නෙ.
මුන් හුටුස් ගාල කී එක ගහල පැන්නලු. හරි දැන් තොපිව කුදලගෙන ආව නම් මොකද්ද කී එක.







අතින් හදන්නයි ඕනෙ බන්
අනිත් එකටත් කියපන්z..


පුලුවන්100ටම අතින් හද හද ලියනවද බං ?![]()
එහෙම නැතුව සමීකරණෙට roots සම්බන්ධ වෙන සමීකරණයක් ගොඩනගලද හදන්න ඕනෙ ? නිකං දැනෙනව එහෙම polynomial එකක් හදාගන්න පුලුවන් ඇති කියල ශුවර් නෑ![]()
![]()
රෙප් දියල්ල ඈ රෙප් දෙනව කිව්ව නිසා දාන්නෙ![]()
![]()
මේක ඔප්පු කරන්න ඕනෙ දැක්ක ගමං ලේසියි තමා හැබැයි උඩයි යටයි අවකලනය කල්ල හදන්න බෑ![]()
Sin වලට තියෙන ශ්‍රේණිය පාවිච්චි කරන්න බෑ![]()
ටේලර් ශ්‍රේණි බෑ කිව්වාම ඕක cos වලට හරෝගෙන cos වල ශ්‍රේණිය දාන්නත් බෑ![]()
කොටින්ම කලනය කියල දෙයක් ගාවන්නෙවත් නැතුව හදන්න ඕනෙ![]()
කෝ රෙප් දීපියව්![]()
![]()

මචන් කවුරුත් මේකට උත්තර දුන්නද? ගාන අව්ල් වගේ නෙ?![]()
මේකට උත්තරේ දාන්නද බං ? කවුරුත් try කරනවද ?![]()
![]()
තුන්දෙනාම එලියට පන පිටින් යනව. එ කියන්නෙ එක චාන්z එකයි වරදින්න බෑ. තුන් දෙනාට චාන්z 3ක් දුන්නත් වරද්දන එකාව මරනවනෙ.කී එක (a)(b)(c) කියල ගමු
a=b වෙන්න පුලුවන් දෙකම c ට අසමානයි
එහෙම වෙන්න පුලුවන් විදිහට තියෙන්න පුලුවන් උපරිම කොරිඩෝ ගාන n = 25යි
36=2*2*3*3
අන්තිම ඉලක්කම වෙන්න පුලුවන් 4,6,9 කියන ඉලක්කං තුනෙන් එකක්
c = 4,6,9
c=4 විට
334
10වෙනි කොරිඩෝවෙන් ඇවිත්
c=6 විට
236
11වෙනි කොරිඩෝවෙන් ඇවිත්
c=9 විට
229
13වෙනි කොරිඩෝවෙන් ඇවිත්
උත්තර තුනක් තියෙනවනෙ ? ආවෙ මොන කොරිඩෝ එකෙංද කියල දන්නැතුව හරි එක හොයන්න බෑ![]()
ආරෝහණ පිලිවෙලට තියෙනව කියන එකෙන් 229යි 334යි හලල එකිං එක වැඩි විට යුතු නිසා උත්තරේ 236 කියල ගන්නව ?![]()
Edit: හරිනෙ බං මුල ටික කියෙව්වෙ දැන් 3 දෙනෙක්වනෙ එක්කං ආවෙ![]()
එකාට එක චාන්ස් එක ගානෙ තිබ්බොත් තුන් දෙනා ඔය තුන ගහද්දි අනිවා එකෙක් හරි හරියනවනෙ![]()
තර්කය ඒකද ?![]()
![]()


![]()
![]()
මේක පාවිච්චි කල්ල උඩ තියෙන sin(x) පදේ දිගෑරගන්න ඕනෙ
![]()
![]()
![]()
![]()
![]()
දැන් ආයෙම x/3 කෑල්ල ආයෙත් තුනෙන් බෙදල ලියාගන්න ඕනෙ
![]()
![]()
දැන් ආයෙමත් කලිං කලා වගේ ලිමිට් එක ඇතුලෙ තියෙන 4න් වැඩිවෙන පදේ විතරක් තනි කල්ල අනික් දෙක ආයෙම 3න් බෙදල ලියනව.
ඔහොම ඔහොම ලිව්වාම එනව ශ්‍රේණියක් මේ වගේ
![]()
ඕකෙ x 0ට යද්දි n අනන්තෙට යද්දි එන lim දෙකම 0යි කියල පෙන්නල ශ්‍රේණියෙ එකතුව හොයන්නයි තියෙන්නෙ![]()
ශ්‍රේණියෙ එකතුව එනව 1/6යි කියල![]()
![]()
Sin(x)/x , 1 kiyana eka nikanma gaththada?

