එළකිරි ගණන් කාරයෝ

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
elaz passe kiyannam harida waradida kiyala ;):cool:
My coding skills has gone to shit. :(:(
Code:
#include <iostream>
#include <string>
using namespace std;
int main()
{
  int arr[2][100];
  
  for(int i=0;i<100;i++)
  {
    arr[0][i] = i+1;
    arr[1][i] = 1;
  }
  
  for(int j=2;j<100;j++)
  {
    for(int i=1;i<100;i++)
    {
        if((arr[0][i]%j) == 0)
        {
            if(arr[1][i] == 0)
                arr[1][i] = 1;
            else if(arr[1][i] == 1)
                arr[1][i] = 0;
            
            cout<<arr[0][i]<<endl;
        }
    }
  }
  
  for(int i=0;i<100;i++)
  {
    if(arr[1][i] == 1)
        cout<<arr[0][i]<< " => "<<arr[1][i]<<endl;
  }
}
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔන්න එක පොරක් නිධානයක් ගොඩ දාන්න ගියාලු.. පොර ගුහාවට ගිහින් දොර ඇරියාම අම්මටසිරි සේප්පු 101ක් තියෙනවලු. හැබැයි සේප්පු වලට අදාල යතුරු 100යි තියෙන්නෙ. එකක් අරින්න පුලුවන් කී කම්බිනේශන් එකකින්.. නිධානෙ තියෙන්නෙ යතුරක් නැති සේප්පුවේ. අනිත් සේප්පුවල තියෙන්නෙ කී කම්බිනේශන් එක හොයා ගන්න පුලුවන් වචන සෙට් එකක්..

අනිත් සේප්පු 100ම එක වචනෙ බැගින් වචන 100ක් තියෙනව. මේ වචන වලින් හරි වචන ටිකකින් තමා නිධානෙ තියෙන සේප්පුවේ කී එක හොයා ගන්න පුලුවන්.. හරි වචන ටික හොයා ගන්න උපදෙස් මාලාවක් තියෙනව. ඒ තමයි..,

#1. පලමු අවස්තාවෙදි හැම සේප්පුවක්ම් විවෘත කරන්න ඕනෙ.
Safe State: 01-Open, 02-Open, 03-Open, 04-Open....., 100-Open

#2. දෙවන අවස්තාවෙදි සේප්පුවක් හැර සේප්පුවක් වැසිය යුතුයි.
Safe State: 01-Open, 02-Closed, 03-Open, 04-Closed....., 100-Closed

#3.තුනවන අවස්තාවෙදි සෑම 3න් බෙදෙන සේප්පුවකම ස්ටැටස් එක වෙනස් කරන්න ඕනෙ.
විවෘත නම් වහනව. වහල නම් විවෘත කරනව
Safe State: 01-Open, 02-Closed, 03-Closed, 04-Closed....., 100-Closed

#4 සෑම 4න් බෙදෙන සේප්පුවකම ස්ටැටස් එක වෙනස් කරන්න ඕනෙ.
4වෙනි අවස්තාවෙ ස්ටැටස් වෙනස් වෙන සේප්පු 4,8,12,16,20

ඔය විදියට අවස්තා 100ක්ම කරන්න ඕනෙ.

#5 සෑම 5න් බෙදෙන සේප්පුවකම ස්ටැටස් එක වෙනස් කරන්න ඕනෙ.
5 වෙනි අවස්තාවෙ ස්ටැටස් වෙනස් වෙන සේප්පු 5,10,15,20,25
''
''
''
#99 සෑම 99න් බෙදෙන සේප්පුවකම ස්ටැටස් එක වෙනස් කරන්න ඕනෙ.
99 වෙනි අවස්තාවෙ ස්ටැටස් වෙනස් වෙන සේප්පු 99

#100 සෑම 100න් බෙදෙන සේප්පුවකම ස්ටැටස් එක වෙනස් කරන්න ඕනෙ.
100 වෙනි අවස්තාවෙ ස්ටැටස් වෙනස් වෙන සේප්පු 100


අවසානයෙදි විවෘත වෙලා තියෙන සේප්පුවල වචන අනුපුළිවෙලට හදපුවාම කී කම්බිනේශන් එක හොයා ගන්න පුලුවන්..
කී එක කියපල්ලා...

සේප්පුවල තියෙනව වචන
Code:
Safe 1:safe
Safe 2:been
Safe 3:thought
Safe 4:code
Safe 5:intestacy
Safe 6:put
Safe 7:her
Safe 8:terms
Safe 9:is
Safe 10:property
Safe 11:thus
Safe 12:distributed
Safe 13:personal
Safe 14:testament
Safe 15:persons
Safe 16:the
Safe 17:conception
Safe 18:historically
Safe 19:word
Safe 20:validly
Safe 21:testator
Safe 22:fact
Safe 23:document
Safe 24:distribution
Safe 25:first
Safe 26:disposal
Safe 27:how
Safe 28:see
Safe 29:freedom
Safe 30:modern
Safe 31:systems
Safe 32:civil
Safe 33:have
Safe 34:after
Safe 35:popular
Safe 36:five
Safe 37:though
Safe 38:may
Safe 39:more
Safe 40:one
Safe 41:familiar
Safe 42:dispositions
Safe 43:generally
Safe 44:the
Safe 45:interchangeably
Safe 46:disposition
Safe 47:names
Safe 48:complete
Safe 49:lockers
Safe 50:inheritance
Safe 51:historical
Safe 52:expresses
Safe 53:used
Safe 54:while
Safe 55:that
Safe 56:his
Safe 57:than
Safe 58:legal
Safe 59:create
Safe 60:wishes
Safe 61:has
Safe 62:which
Safe 63:england
Safe 64:touched
Safe 65:last
Safe 66:estate
Safe 67:its
Safe 68:restrictions
Safe 69:often
Safe 70:real
Safe 71:both
Safe 72:person
Safe 73:final
Safe 74:trust
Safe 75:some
Safe 76:death
Safe 77:records
Safe 78:united
Safe 79:rather
Safe 80:for
Safe 81:only
Safe 82:rule
Safe 83:title
Safe 84:states
Safe 85:effective
Safe 86:not
Safe 87:times
Safe 88:common
Safe 89:and
Safe 90:devolution
Safe 91:disposed
Safe 92:universal
Safe 93:will
Safe 94:limited
Safe 95:was
Safe 96:also
Safe 97:testamentary
Safe 98:manage
Safe 99:until
Safe 100:twise

කී එක කියපල්ලා...

ඔක්කොම open කරනව කියන්නෙ න් බෙදෙන ඒව ඔක්කොගෙම status එක flip කරනව :yes: :yes:
සේප්පුවක් ඇර සේප්පුවක් වහනව කියන්නෙ 2න් බෙදෙන ඔක්කොගෙම status එක flip කරනව :yes: :yes:
ඔහොම ඔහොම 100ක් ම කරන්න එපායැ :sorry: :sorry:
f(n) කියන්නෙ n කියන සංඛ්‍යාවෙ ගුණාකාර ගාණ නං {උදා:f(6) = 4} f(n) = ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන ඔක්කොම සේප්පු අනිවා step 100න් පස්සෙ වැහිල :sorry: :sorry:
මුලින්ම 1-100 අතරෙ ප්‍රථමක සංඛ්‍යා අයිං කලෑකි :yes: :yes:
1 වෙනි සේප්පුව අනිවා open ඔහොම ඔහොම 100ටම check කරන්න ඕනෙනෙ බං :sorry: :sorry:
program එකක් ලිව්වට කමක් නැද්ද අතිංම හදන්න ඕනෙද ? :sorry: :sorry:
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    ඔක්කොම open කරනව කියන්නෙ න් බෙදෙන ඒව ඔක්කොගෙම status එක flip කරනව :yes: :yes:
    සේප්පුවක් ඇර සේප්පුවක් වහනව කියන්නෙ 2න් බෙදෙන ඔක්කොගෙම status එක flip කරනව :yes: :yes:
    ඔහොම ඔහොම 100ක් ම කරන්න එපායැ :sorry: :sorry:
    f(n) කියන්නෙ n කියන සංඛ්‍යාවෙ ගුණාකාර ගාණ නං {උදා:f(6) = 4} f(n) = ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන ඔක්කොම සේප්පු අනිවා step 100න් පස්සෙ වැහිල :sorry: :sorry:
    මුලින්ම 1-100 අතරෙ ප්‍රථමක සංඛ්‍යා අයිං කලෑකි :yes: :yes:
    1 වෙනි සේප්පුව අනිවා open ඔහොම ඔහොම 100ටම check කරන්න ඕනෙනෙ බං :sorry: :sorry:
    program එකක් ලිව්වට කමක් නැද්ද අතිංම හදන්න ඕනෙද ? :sorry: :sorry:
    අතින් හදන්නයි ඕනෙ බන් :yes:
    අනිත් එකටත් කියපන්z..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔන්න එක හිරගෙයක් තියෙනව. ඒකෙන් එලියට යන්න පුලුවන් කොරිඩෝ n ගනනක් තියෙනව. ඒව 1 ඉදන් පිලිවෙලට නම් කරල තියෙන්නෙ.. (1,2,3,4...,n) මේ හැම කෝරිඩෝවකම අංක 03කින් යුතු කී කම්බිනේශ්න් ලොක් එකක් සහිත ගේට්ටුවක් තියෙනව. හරි අංක 03 දාල තමා යන්න ඕනෙ.

    අමල්, කමල්, නිමල් කියන තුන් දෙන මේ හිරගෙදරට හිරකාරයෝ විදියට ගේනව. ගෙනත් මුන්ට චාන්z එකක් දෙනව කී එක හරියට හොයා ගත්තොත් යන්න දෙනව කියල. කී එක හොයා ගන්න හින්ට් 03 ක් දෙනව.

    ඉතින් මුලුන්ම මුන් 03 දෙනා කොරිඩෝවක් දිගේ ගේට්ටුව ලගට ගේනව. කී එක එන්ටර් කරන්න දෙන්නෙ එක පාරයි. වැරදුනොත් මරණව.

    අමල් පලවෙනි හින්ට් එක අහනව.
    01.ආරෝහණ පිලිවෙලට තියෙන පූර්ණ සංඛ්‍යා 03ක්

    කමල් දෙවෙනි හින්ට් එක අහනව.
    02.කී එකේ අංක 03 ම ගුණිතය 36

    නිමල් තුන්වෙනි හින්ට් එක අහනව.
    03.කී එකේ අංක 03 ම එකතුව එයාල ආපු කොරිඩෝවෙ අංකෙට සමානයි.

    අම්මටසිරි මුන් ඒත් කී එක ගහන්නෙ නෑලු. ඒපාර දුක හිතිල තව හින්ට් එකක් දුන්නලු..
    04.ලොකුම නම්බර් එක එකම වතාවයි අංක තුනටම තියෙන්නෙ.

    මුන් හුටුස් ගාල කී එක ගහල පැන්නලු. හරි දැන් තොපිව කුදලගෙන ආව නම් මොකද්ද කී එක.

    කී එක (a)(b)(c) කියල ගමු
    a=b වෙන්න පුලුවන් දෙකම c ට අසමානයි
    එහෙම වෙන්න පුලුවන් විදිහට තියෙන්න පුලුවන් උපරිම කොරිඩෝ ගාන n = 25යි
    36=2*2*3*3
    අන්තිම ඉලක්කම වෙන්න පුලුවන් 4,6,9 කියන ඉලක්කං තුනෙන් එකක් :yes::yes:
    c = 4,6,9

    c=4 විට
    334
    10වෙනි කොරිඩෝවෙන් ඇවිත්

    c=6 විට
    236
    11වෙනි කොරිඩෝවෙන් ඇවිත්

    c=9 විට
    229
    13වෙනි කොරිඩෝවෙන් ඇවිත්

    උත්තර තුනක් තියෙනවනෙ ? ආවෙ මොන කොරිඩෝ එකෙංද කියල දන්නැතුව හරි එක හොයන්න බෑ :no: :no:
    ආරෝහණ පිලිවෙලට තියෙනව කියන එකෙන් 229යි 334යි හලල එකිං එක වැඩි විට යුතු නිසා උත්තරේ 236 කියල ගන්නව ? :eek: :eek:


    Edit: හරිනෙ බං මුල ටික කියෙව්වෙ දැන් 3 දෙනෙක්වනෙ එක්කං ආවෙ :D :D
    එකාට එක චාන්ස් එක ගානෙ තිබ්බොත් තුන් දෙනා ඔය තුන ගහද්දි අනිවා එකෙක් හරි හරියනවනෙ :D :D
    තර්කය ඒකද ? :baffled: :baffled:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අතින් හදන්නයි ඕනෙ බන් :yes:
    අනිත් එකටත් කියපන්z..

    100ටම අතින් හද හද ලියනවද බං ? :sorry: :sorry:
    එහෙම නැතුව සමීකරණෙට roots සම්බන්ධ වෙන සමීකරණයක් ගොඩනගලද හදන්න ඕනෙ ? නිකං දැනෙනව එහෙම polynomial එකක් හදාගන්න පුලුවන් ඇති කියල ශුවර් නෑ :no: :no:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    100ටම අතින් හද හද ලියනවද බං ? :sorry: :sorry:
    එහෙම නැතුව සමීකරණෙට roots සම්බන්ධ වෙන සමීකරණයක් ගොඩනගලද හදන්න ඕනෙ ? නිකං දැනෙනව එහෙම polynomial එකක් හදාගන්න පුලුවන් ඇති කියල ශුවර් නෑ :no: :no:
    පුලුවන්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රෙප් දියල්ල ඈ රෙප් දෙනව කිව්ව නිසා දාන්නෙ :baffled: :baffled:
    gif.latex


    මේක ඔප්පු කරන්න ඕනෙ දැක්ක ගමං ලේසියි තමා හැබැයි උඩයි යටයි අවකලනය කල්ල හදන්න බෑ :baffled: :baffled:
    Sin වලට තියෙන ශ්‍රේණිය පාවිච්චි කරන්න බෑ :baffled: :baffled:
    ටේලර් ශ්‍රේණි බෑ කිව්වාම ඕක cos වලට හරෝගෙන cos වල ශ්‍රේණිය දාන්නත් බෑ :baffled: :baffled:
    කොටින්ම කලනය කියල දෙයක් ගාවන්නෙවත් නැතුව හදන්න ඕනෙ :yes: :yes:

    කෝ රෙප් දීපියව් :baffled: :baffled:

    මේකට උත්තරේ දාන්නද බං ? කවුරුත් try කරනවද ? :sorry: :sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් කවුරුත් මේකට උත්තර දුන්නද? ගාන අව්ල් වගේ නෙ?:confused::confused:

    ඔකේ උත්තරේ link එකක් එකෙක් දාලා තිබ්බා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    කී එක (a)(b)(c) කියල ගමු
    a=b වෙන්න පුලුවන් දෙකම c ට අසමානයි
    එහෙම වෙන්න පුලුවන් විදිහට තියෙන්න පුලුවන් උපරිම කොරිඩෝ ගාන n = 25යි
    36=2*2*3*3
    අන්තිම ඉලක්කම වෙන්න පුලුවන් 4,6,9 කියන ඉලක්කං තුනෙන් එකක් :yes::yes:
    c = 4,6,9

    c=4 විට
    334
    10වෙනි කොරිඩෝවෙන් ඇවිත්

    c=6 විට
    236
    11වෙනි කොරිඩෝවෙන් ඇවිත්

    c=9 විට
    229
    13වෙනි කොරිඩෝවෙන් ඇවිත්

    උත්තර තුනක් තියෙනවනෙ ? ආවෙ මොන කොරිඩෝ එකෙංද කියල දන්නැතුව හරි එක හොයන්න බෑ :no: :no:
    ආරෝහණ පිලිවෙලට තියෙනව කියන එකෙන් 229යි 334යි හලල එකිං එක වැඩි විට යුතු නිසා උත්තරේ 236 කියල ගන්නව ? :eek: :eek:


    Edit: හරිනෙ බං මුල ටික කියෙව්වෙ දැන් 3 දෙනෙක්වනෙ එක්කං ආවෙ :D :D
    එකාට එක චාන්ස් එක ගානෙ තිබ්බොත් තුන් දෙනා ඔය තුන ගහද්දි අනිවා එකෙක් හරි හරියනවනෙ :D :D
    තර්කය ඒකද ? :baffled: :baffled:
    තුන්දෙනාම එලියට පන පිටින් යනව. එ කියන්නෙ එක චාන්z එකයි වරදින්න බෑ. තුන් දෙනාට චාන්z 3ක් දුන්නත් වරද්දන එකාව මරනවනෙ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    gif.latex




    gif.latex


    මේක පාවිච්චි කල්ල උඩ තියෙන sin(x) පදේ දිගෑරගන්න ඕනෙ

    gif.latex


    gif.latex


    gif.latex


    gif.latex


    gif.latex


    දැන් ආයෙම x/3 කෑල්ල ආයෙත් තුනෙන් බෙදල ලියාගන්න ඕනෙ

    gif.latex


    gif.latex


    දැන් ආයෙමත් කලිං කලා වගේ ලිමිට් එක ඇතුලෙ තියෙන 4න් වැඩිවෙන පදේ විතරක් තනි කල්ල අනික් දෙක ආයෙම 3න් බෙදල ලියනව.
    ඔහොම ඔහොම ලිව්වාම එනව ශ්‍රේණියක් මේ වගේ

    gif.latex


    ඕකෙ x 0ට යද්දි n අනන්තෙට යද්දි එන lim දෙකම 0යි කියල පෙන්නල ශ්‍රේණියෙ එකතුව හොයන්නයි තියෙන්නෙ :yes: :yes:
    ශ්‍රේණියෙ එකතුව එනව 1/6යි කියල :yes: :yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    gif.latex




    gif.latex


    මේක පාවිච්චි කල්ල උඩ තියෙන sin(x) පදේ දිගෑරගන්න ඕනෙ

    gif.latex


    gif.latex


    gif.latex


    gif.latex


    gif.latex


    දැන් ආයෙම x/3 කෑල්ල ආයෙත් තුනෙන් බෙදල ලියාගන්න ඕනෙ

    gif.latex


    gif.latex


    දැන් ආයෙමත් කලිං කලා වගේ ලිමිට් එක ඇතුලෙ තියෙන 4න් වැඩිවෙන පදේ විතරක් තනි කල්ල අනික් දෙක ආයෙම 3න් බෙදල ලියනව.
    ඔහොම ඔහොම ලිව්වාම එනව ශ්‍රේණියක් මේ වගේ

    gif.latex


    ඕකෙ x 0ට යද්දි n අනන්තෙට යද්දි එන lim දෙකම 0යි කියල පෙන්නල ශ්‍රේණියෙ එකතුව හොයන්නයි තියෙන්නෙ :yes: :yes:
    ශ්‍රේණියෙ එකතුව එනව 1/6යි කියල :yes: :yes:

    Sin(x)/x , 1 kiyana eka nikanma gaththada?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Sin(x)/x , 1 kiyana eka nikanma gaththada?

    ඔව් අවකලනයයි මැක්ලූරීන් ප්‍රසාරණයි නැතුව x->0 දි Sin(x)/(x) = 1 යි කියල ඔප්පු කලෑකි :yes: :yes:
    ඒ නිසා එහෙම ගන්න එකේ වැරැද්දක් නෑ :yes: :yes:
     
    • Like
    Reactions: Prime HD