2016 Sep-09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒවාට මහතැන ගෙන් අවසර ගන්න ඕන.....

    ඉතින් ගන්න බැරිද ...මුල්‍ය දායකත්වය සත්ගුණවත් දානපති ගසා ගෙන්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කිඹුලට කියවන විදිහට PM එකක් දාන්න ඕනෙ නම් මුලින්ම ගෑනු ලමයෙකුගේ නමකින් එකව්න්ට් එකක් හදාගනි. ඊටපස්සේ PM එකක් දාලා බලපංකෝ... :rofl:

    ලිඳ... :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව මොනවද දැන් නැගි එන තරුව සරණෙ........:P:P:P:P

    සරණ ආපු එක නම් හොඳයි.. ඒත් ඒකේ එකම හොදේ සරණයි සෝරත හාමුදුරුවොයි විතරයි.. :oo: