2016 Sep-09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආනන්ද පෙරේරා ජීවිතයේ දැඩ් අභාග්‍යයන් දෙකට මුහුණ දුන්නා....
    ඔහු ගේ පුතා හදුනා නොගත් අසනීපයකින් මිය ගියා.....
    ඊට පසුව ඔහු වකුගඩු අක්‍රියවීමකින් ඔත්පල වූවා....
    වකුගඩුවක් බද්ධ කිරීමෙන් පසුව ඔහු සුව වූවත් දැන් සංගීතයේ ක්‍රියාකාරී නෑ......

    :sorry::sorry::sorry::sorry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආනන්ද අයිය කිඩ්නි එකක් ට්‍රාන්ස්ප්ලාන්ට් කරල ඉන්නෙ. මට ක්ලින්ක් ගියාම හම්බ වෙනව.

    අපිට එයාව අමතක වෙලා නෑ කියලා කියන්න.. :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආනන්ද පෙරේරා ජීවිතයේ දැඩ් අභාග්‍යයන් දෙකට මුහුණ දුන්නා....
    ඔහු ගේ පුතා හදුනා නොගත් අසනීපයකින් මිය ගියා.....
    ඊට පසුව ඔහු වකුගඩු අක්‍රියවීමකින් ඔත්පල වූවා....
    වකුගඩුවක් බද්ධ කිරීමෙන් පසුව ඔහු සුව වූවත් දැන් සංගීතයේ ක්‍රියාකාරී නෑ......

    :(:( කතාවක් තියනවා අර 'රගුපති' සිංදුව කියපු හැම ගෘප් එකකටම විවිධ ලොකු කරදර වලට මුහුන දෙන්න උනා කියලා.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ
    දෙනිපෙත අඩනහිරියා මල් පිපුණාවේ
    මා ආදරය දුටුබව නොම හැඟුණාවේ
    මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ…..

    සේකර, පරසතුමල් අවසන් සටහන.​
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකෝ කිඹුලා අයියේ ....හෙන අප්සැට් මුඩ් එකේ