මොරත් එක්ක කොරල කිඹුලට එපවෙලද කොහෙද? හදි කොලාද?

මාවත් දැම්මද අර අපේ මැනික් ගලාගෙ කුලකයට.![]()

මොරත් එක්ක කොරල කිඹුලට එපවෙලද කොහෙද? හදි කොලාද?

අඩේ උඹ forex කරනවා නේද ? ලාබ ලැබෙනවද ?

demo තාම වැඩිපුර දන්නෙ පුරුදු වෙනකන් .real එකක් දෙකක් දානව දැනට....![]()

ආනන්ද පෙරේරා ජීවිතයේ දැඩ් අභාග්යයන් දෙකට මුහුණ දුන්නා....ආනන්ද පෙරේරාට මොකෝ වුනේ...?
ඒ කාලේ පොරට කිව්වෙ කොන්ඩෙ දිග තට්ටෙ තියෙන මහත්තයා කියලා...![]()
ඇයි යකු යන්නේ.... ගියොත් බලාගෙනයි හරි....

ආනන්ද පෙරේරා ජීවිතයේ දැඩ් අභාග්යයන් දෙකට මුහුණ දුන්නා....
ඔහු ගේ පුතා හදුනා නොගත් අසනීපයකින් මිය ගියා.....
ඊට පසුව ඔහු වකුගඩු අක්රියවීමකින් ඔත්පල වූවා....
වකුගඩුවක් බද්ධ කිරීමෙන් පසුව ඔහු සුව වූවත් දැන් සංගීතයේ ක්රියාකාරී නෑ......