කෑල්ල කෝල් කරනවලුතරිදු අයිය තනිකරල දල යනන්නමයි හදන්නෙ........![]()
මල් කඩන්න යන්නෙ

කෑල්ල කෝල් කරනවලුතරිදු අයිය තනිකරල දල යනන්නමයි හදන්නෙ........![]()

ආනන්ද පෙරේරා ජීවිතයේ දැඩ් අභාග්‍යයන් දෙකට මුහුණ දුන්නා....
ඔහු ගේ පුතා හදුනා නොගත් අසනීපයකින් මිය ගියා.....
ඊට පසුව ඔහු වකුගඩු අක්‍රියවීමකින් ඔත්පල වූවා....
වකුගඩුවක් බද්ධ කිරීමෙන් පසුව ඔහු සුව වූවත් දැන් සංගීතයේ ක්‍රියාකාරී නෑ......

ආනන්ද අයිය කිඩ්නි එකක් ට්‍රාන්ස්ප්ලාන්ට් කරල ඉන්නෙ. මට ක්ලින්ක් ගියාම හම්බ වෙනව.

දැක්කොත් මොනව කියයිද මන්ද.....![]()

දත් පාරක්වත් වැදිලද දන්නේ නෑ...![]()

කොහෙ තියන දත්ද අයියෙ..........

ආනන්ද පෙරේරා ජීවිතයේ දැඩ් අභාග්‍යයන් දෙකට මුහුණ දුන්නා....
ඔහු ගේ පුතා හදුනා නොගත් අසනීපයකින් මිය ගියා.....
ඊට පසුව ඔහු වකුගඩු අක්‍රියවීමකින් ඔත්පල වූවා....
වකුගඩුවක් බද්ධ කිරීමෙන් පසුව ඔහු සුව වූවත් දැන් සංගීතයේ ක්‍රියාකාරී නෑ......

කතාවක් තියනවා අර 'රගුපති' සිංදුව කියපු හැම ගෘප් එකකටම විවිධ ලොකු කරදර වලට මුහුන දෙන්න උනා කියලා.එහෙමන් මදි ...මම එකෙක් හොයනවා මගේ account එක manage කරන්න![]()

මැරෙන ටෝක් දෙන්න එපා යකෝ....