2016 Sep-09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
ඒ දඩු පාලම. ඕක යූ ටියුබ් නම් නෑ. තිසර වීරසිංහ සෝන්ග්ස් කියල සර්ච් කලාම අනික්වා එනවා.:yes:

Thanks machan,kata hari hambunoth me song eka matath denna aye ahanna.
Kibula aiye show eka niyamai.
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ තාරුණයය පුදුම වින්දනීය සහ අනුස්මරණිය එකක් නේහ්..........:love::love::love:

    ඒක නම් ඇත්ත සිරාවටම... දැන් වුනත් මේ සිංදුව අහනකොට හිත මොකද්ද වෙනවා... :cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දිවි නිම්නයේ අතරමංවී සිතින් හඬන..
    මට පාර පෙන්වූ තරු නෙත් නුඹේ...

    රැකගන්නෙමී ඔබව නිකැළැල් මලේ
    ඔබ ප්‍රේමාදරේ මියන තුරු ස්නේහයේ