එළකිරි ගණන් කාරයෝ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් අවකලනයයි මැක්ලූරීන් ප්‍රසාරණයි නැතුව x->0 දි Sin(x)/(x) = 1 යි කියල ඔප්පු කලෑකි :yes: :yes:
    ඒ නිසා එහෙම ගන්න එකේ වැරැද්දක් නෑ :yes: :yes:

    එල එල ..මටනම් මේක හදන්න වෙන්නේ නැහැ ලොවෙත් :P:P...නොවසදුනු ප්‍රසන තිබේද තව .....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එල එල ..මටනම් මේක හදන්න වෙන්නේ නැහැ ලොවෙත් :P:P...නොවසදුනු ප්‍රසන තිබේද තව .....

    ඒ මොකද බං එහෙම කියන්නෙ ? කල්පනා කලා නං හදාගන්නවනෙ :yes: :yes:

    තව නං බලන්න ඕනෙ මේ වගේ ඒව නං නෑ :no: :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආස කෙනෙක් ඉන්නව නං මේක හදන්න :baffled: :baffled:
    4 = 2 + 2
    8 = 5 + 3
    20 = 17 + 3
    54 = 47 + 7

    මේ වෙනකං තියෙන හැම ඉරට්ටේ සංඛ්‍යාවක්ම ප්‍රථමක සංඛ්‍යා දෙකක එකතුවක් විදිහට ලිව්වෑ :yes::yes:
    මෙහෙම ලියන්න බැරි මුල්ම ඉරට්ටේ සංඛ්‍යාව හොයන්න :yes: :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    2 da?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අල හිටවනවා
    Ado next year allapu ratata hithunoth enawa. Mehe hitiya athi. :P

    නෑ පනස් ගනං ගිහිං නෙ තියෙන්නෙ මං කියන්නෙ ඊට එහා තියෙන ඉලක්කමක් ගැන :yes: :yes:
    2ට වැඩි වෙන්න ඕනෙ :yes: :yes:
    Ah. Ela ela. balanna one ban.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    ආස කෙනෙක් ඉන්නව නං මේක හදන්න :baffled: :baffled:
    4 = 2 + 2
    8 = 5 + 3
    20 = 17 + 3
    54 = 47 + 7

    මේ වෙනකං තියෙන හැම ඉරට්ටේ සංඛ්‍යාවක්ම ප්‍රථමක සංඛ්‍යා දෙකක එකතුවක් විදිහට ලිව්වෑ :yes::yes:
    මෙහෙම ලියන්න බැරි මුල්ම ඉරට්ටේ සංඛ්‍යාව හොයන්න :yes: :yes:
    ප්‍රෝග්‍රෑම් එකකින් බැරිද මචෝ.. :sorry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    ආස කෙනෙක් ඉන්නව නං මේක හදන්න :baffled: :baffled:
    4 = 2 + 2
    8 = 5 + 3
    20 = 17 + 3
    54 = 47 + 7

    මේ වෙනකං තියෙන හැම ඉරට්ටේ සංඛ්‍යාවක්ම ප්‍රථමක සංඛ්‍යා දෙකක එකතුවක් විදිහට ලිව්වෑ :yes::yes:
    මෙහෙම ලියන්න බැරි මුල්ම ඉරට්ටේ සංඛ්‍යාව හොයන්න :yes: :yes:
    ප්‍රෝග්‍රෑම් එකකිනුත් බෑ වගේ..

    1000000 Reached still no luck
    BUILD STOPPED (total time: 8 minutes 37 seconds)

    :baffled::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ මං අහපු ප්‍රශ්නෙට උත්තරේද ?:baffled: :baffled:
    මං ඇහුවෙ ඉරට්ටේ සංඛ්‍යාවක් :yes: :yes:
    ඔත්තෙ ඔට්ටු නෑ :no: :no:

    :baffled::baffled::baffled:හිටපන් බලන්න
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක නං පොඩි ප්‍රශ්නයක් :yes: :yes:
    gif.latex

    n කියන්නෙ ඕනෙම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවක්ම වෙන්න ඕන්නෑ මේක කොහොමද ඔප්පු කරන්නෙ ? :dull: :dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    ආස කෙනෙක් ඉන්නව නං මේක හදන්න :baffled: :baffled:
    4 = 2 + 2
    8 = 5 + 3
    20 = 17 + 3
    54 = 47 + 7

    මේ වෙනකං තියෙන හැම ඉරට්ටේ සංඛ්‍යාවක්ම ප්‍රථමක සංඛ්‍යා දෙකක එකතුවක් විදිහට ලිව්වෑ :yes::yes:
    මෙහෙම ලියන්න බැරි මුල්ම ඉරට්ටේ සංඛ්‍යාව හොයන්න :yes: :yes:
    Code:
    import java.util.ArrayList;
    
    /**
     *
     * @author Tharindu
     */
    public class EvenNumber {
    
        private static ArrayList<Integer> list;
    
        public static void main(String[] args) {
            list = new ArrayList<>();
            list.add(2);
            int num = 3;
            while (true) {
                System.out.println(num);
                if (num % 2 == 0) {
                    if (isFactor(num)) {
                        num++;
                    } else {
                        System.out.println("Answer is: " + num);
                        break;
                    }
                } else {
                    isPrime(num);
                    num++;
                }
            }
    
        }
    
        private static boolean isFactor(int num) {
            for (int i = 0; i < list.size(); i++) {
                for (int j = i; j < list.size(); j++) {
                    if (list.get(i) + list.get(j) == num) {
                        return true;
                    }
                }
            }
            return false;
        }
    
        private static boolean isPrime(int num) {
            for (int i = 2; i <= Math.sqrt(num); i++) {
                if (num % i == 0) {
                    return false;
                }
            }
            list.add(num);
            return true;
        }
    }
    run:
    1000000
    BUILD STOPPED (total time: 8 minutes 37 seconds)