බුදුන් ඉක්මවන, බුදුන් පරදන දුහුනා.

Jul 5, 2012
1,773
265
0
බුදුන් ඉක්මවන, බුදුන් පරදන දුහුනා.

බෞද්ධයන් ට ඇති උතුම්ම වස්තුව ත්‍රිපිටකයයි, බුදුන් දෙසූ ධර්මයයි. යමෙක් ධර්මය දකින්නේද හෙතෙම බුදුන් දකින්නේයැයි, අප මහා ගෞතම බුදු රජුන් වදාල සේක. බුදුන් ධර්මය වදාලේ නුවණැත්තවුනට මිස පල් මෝඩයන්ට නොවේ. සිවුරක් පොරවාගෙන බුදු බණ නමින් "බර්මියුඩා ත්‍රිකෝණය" ගැන "බුදුන් උපන්නේ ලංකාවේ" වැනි මෝඩ කතා කියන චීවරදාරීන් වෙත්. එලෙසම "රහතුන් වැඩි මඟ" කියමින් "බිරිඳ ධර්මය සේ දකින්න", "භික්ශුවකට කැමැති කැමති දේ කල හැකියි", ආදී වශයෙන් පල් මෝඩයන් අන්දන "හොර බණ" කියන කට්ට වෙට්ට පිත්තලයන්ද වෙත්. "පද නිරුක්තියෙන්" ධරමය දෙසන, වෛරය නිසා වයිරස් හැදුනා, වැනි විකට කතා කියන, චීවර පොරවා ගත් හොරුන්ද වෙත්.
මේ බුදු බණ, ධර්මය නොවේ යයි නොතේරෙන්නේ පල් මෝඩයන්ටය. පල් මෝඩයන් යනු අන්ධ භක්තියෙන් "හපොයි චීවරේට වැඳපං "කියා ඔනෑම හොරෙකුට, වඳින ඒ "හොර බණ" ත්‍රිපිටක ධරමය සමඟ නො-සැසදෙන බව පෙන්නුම් කරද්දිත් හොරුන් බේරා, ධර්මය වලපල්ලට යවන්නට කටයුතු කරන ගොබ්බයෝය.

මෙවැනි එක ගොබ්බයෙක් තම සිවල් නාදයෙන් මෙසේ කෙඳිරි ගැවේය.

ඔතන බලන්න ඕන දෙවිදිහකට.

අනිත්‍ය සඤ්ඤාව වඩන එක කරගන්න පුළුවන් ලොකුම කුසලයක්.

සම්මා සම්බුදුජාණන් වහන්සේට දානය පූජා කරන එක කරගන්න පුළුවන් ලොකුම පිනක්.

දෙක එකකට එකක් සසදන්න බෑ.

බුදු බනේ අයනු ආයනු නොදන්නා, මේකා මීට පෙරත් මෙලෙසම චාටර් වී ඇත්තේ, බුදු බණට නිග්‍රහ කර මෙවරත් හත් පොලේ ගාගත්තා නොවේදැයි බොහො දෙනා සිනා වෙන්නාහුය.

ගැහැවිය, වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි නම් යමෙකුත් දිට්ඨිසම්පන්නයකු වළඳවා නම්, යමෙකුත් සියක් දිට්ඨිසම්පන්නයන් වළඳවා නම්, යමෙකුත් එක් සකෘදාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් සකෘදාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් අනාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් අනාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් රහතකු වළඳවා නම්, යමෙකුත් සියක් රහතුන් වළඳවා නම්, යමෙකුත් එක් පසේ බුදු කෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් සියක් පසේබුදුකෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වළඳවා නම්, යමෙකුත් බුදුපාමොක් බික්සඟුන් වළඳවා නම්, යමෙකුත් සිවුදිග්හි සඟුන් උදෙසා වෙහෙරක් කරවා නම්, යමෙකුත් පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යේ නම්, යමෙකුත් පහන් සිතැතියේ පණිවායෙන් දුරුවීම ය … මඳ පමා දෙකට කරුණු රහමෙරින් දුරුවීමය යන සිකපද සමාදන් වේ නම්, යමෙකුත් යටත් පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලකුත් මෙත් සිත් වඩා නම් යමෙකුත් අසුරුසන් ගසන පමණ කලකුත් අනිත්‍ය සංඥා වඩා නම් මේ එයට මහත්ඵලතර යි

බුදුන් වේලාම සුත්‍රයේ වදාල ඒ සංසන්දනය, එසේ නොවෙයි කියා බුදුන් ඉක්මවන, බුදුන් පරදන එකා එක්කෝ පිස්සෙකි, එසේත් නැත්නම් "මං-පොර" මේනියාවෙන් පෙලෙන පල්මෝඩයෙකි. ඉතාම කලාතුරකින් පිස්සු-පල් මෝඩයන්ද ඉපදේ. සමහරු කියන්නේ ඕක උපතේ වරද කියාය. "හොර බණ", "වැදි බණ" කියන චීවරය බේරාගන්නට මෙතරම් වලිකන්නේ, අහවල් එකක් නිසා නොව අඳනකඩය ට ඇති ලේ නෑකමක් නිසා කියා සමහරු අපට පී.එම් එවති. ඇත්තටම මෙවන් පිට කොඳු බිඳගෙන සිවුර ඉදිරියේ ඇඹරෙන ගොබ්බයන්ගේ Biological තාත්තලා සොයා ගැනීමට පංසල් වල හොර බණ කියන චීවරදාරීන්ගේ, උංට ආවතේව කරන ඇබිත්තයින්ගේ ඩී. එන්. ඒ පරීක්ශා කලයුතු බව සුදීමතුන්ගේ අදහසයි. මූ බුදුබණ භක්ශණය කර වනසන අයුරු දකින විට අපට සිතෙන්නේ ඒ ඇත්තක් විය හැකියි කියාය.

නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන. ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා.

අනාත්ම- ඒ සියලු දේ වල අනිත්‍ය හා දුක්ඛ ස්වභාවය කාටවත් වෙනස් කරන්න, වසඟ කරන්න බෑ කියන එක.( එහෙම නැතුව ආත්මයක් නෑ කියන එක නෙමෙයි මෙතනින් කියවෙන්නෙ.)

සෝවාන්-රහත් පලයන්ගේ වෙනසවත් නොදන්නා, එහෙව් බුදු බණ කාපු එකා, බුදු බණ විකෘති කරපු එකාගේ මනස කොතරම් අසමබරද, රෝගීද යන්න පෙනෙන්නේ ඒ වැරදි පෙන්වූ පසුවත්, උගේ උත්තරයේ ගැඹුර අපට නොතේරෙන්නේයැයි කියන්නට තරම් "මං-පොර" මේනියාවෙන් අන්ධ වී ඇති නිසාය.

ඔය ප්‍රශ්නය අර L style දැන් ඇහුවනම්, මම උඩින් උත්තරයක් දෙනව මිසක් ආදේශක වචන දාල, ඌට තේරෙන්න ගැඹුරු උත්තරයක් දෙන්න හදන්නේ නෑ.

හැබැයි මම ඒ උත්තරය අරුට මෙතන නොදා pm එකක් දාල කිව්වනම් හොඳයි කියල මාත් හිතනවා. ගැඹුරු දේවල් වලට වචන ආදේශ කරාම වෙන කෙනෙක් ඒක කියෙව්වම වැරදි අදහස් ගන්න පුළුවන්.

මේ පිස්සුව සමහර විට බයොලොජිකල් තාත්තා නොදැකීම නිසා ඇතිවූ සාංකාවක් නිසා හැදුනා විය හැකියැයි අපේ මිතුරු සයිකැට්‍රිස්ට් කෙනෙක් කිවේය .

කවුරු හෝ පිං ඇති මහතෙක් උගේ ඇබිත්ත තාත්තා සොයා දෙන්නේ නම් අපට මුගෙන් බුදු බණ බේරා ගන්නට හැකි වනු ඇත.
 
Last edited:
  • Like
Reactions: DjAtrocity
Jul 5, 2012
1,773
265
0
බුදුන් වේලාම සුත්‍රයේ වදාල ඒ සංසන්දනය, එසේ නොවෙයි කියා බුදුන් ඉක්මවන, බුදුන් පරදන එකා එක්කෝ පිස්සෙකි, එසේත් නැත්නම් "මං-පොර" මේනියාවෙන් පෙලෙන පල්මෝඩයෙකි. ඉතාම කලාතුරකින් පිස්සු-පල් මෝඩයන්ද ඉපදේ. සමහරු කියන්නේ ඕක උපතේ වරද කියාය.

:yes::yes:
 
  • Like
Reactions: ctooi

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ජිංතක ජිල්ලබකිට;20651845 said:
බුදුන් වේලාම සුත්‍රයේ වදාල ඒ සංසන්දනය, එසේ නොවෙයි කියා බුදුන් ඉක්මවන, බුදුන් පරදන එකා එක්කෝ පිස්සෙකි, එසේත් නැත්නම් "මං-පොර" මේනියාවෙන් පෙලෙන පල්මෝඩයෙකි. ඉතාම කලාතුරකින් පිස්සු-පල් මෝඩයන්ද ඉපදේ.
:yes::yes:

බුදු බණටත් චැලේන්ජ් කරන, නිග්‍රහ කරන , බුදු බණත් එක්ක "ආත්ම" යි "ශක්ති ගුලි" යි පටලවන මේ වගේ පඩත්තල කඩප්පුලියෝ ජාතක කරපු උන් මොක්කුද?
:P:P
 
  • Like
Reactions: ctooi

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සෝවාන් උත්තමයාගේ ශ්‍රාවකයෝ ධර්ම ප්‍රචාරය කරනවා වගේ.
    එල එල.
    ඇති සුපිරියි බාෂාව නම්. අර හර්වාඩ් වගේම ජින්තක උත්තමයන්ගේ මවුපිය ගුණ ගායනය එහෙම උඩ තියන.
    ඔව් අපි බුදු බණට හීලෑ උන යක්කුනේ බොලවූ නෙහ්? :lol::lol:

    තව දෙයක් එකතු කරනවා නම් mmaxx කියන්නේ මම දන්නා හැටියට නම් ධර්මය උනන්දුවෙන් ඉගෙන ගන්න කොල්ලෙක් මිසක් මම සෝවන් කියලා පට්ටම් ගහගෙන දගලන කෙනෙක් නෙමෙයි. ඒ වගේම පොරගේ thread වල පොර මේනියාවෙන් බන දේශනා කරන්න ගිහින් නැහැ. වැරදි හදාගෙන ඉස්සරහට යනවා මිසක්. "අභිධර්ම සංගමය" thread එකේ මුලින්ම ලොකු අකුරුන් දාලා තියන දේ දැක්කහම පේනවා.
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    cow-farbe.png&disposition=attachment

    කෙප්පයෙකුගේ ගැඹුරු කෙප්ප සංගමය

    "ගැඹුරු දේවල් වලට වචන ආදේශ කරාම වෙන කෙනෙක් ඒක කියෙව්වම වැරදි අදහස් ගන්න පුළුවන්."
    [ http://www.elakiri.lk/forum/showthread.php?p=20583718#post20583718 ]

    ░░▒▒Elakiri ගැඹුරු කෙප්ප සංගමය.▒▒░░
    [ http://www.elakiri.com/forum/showthread.php?t=1675434 ]

    avatar35065_7.gif

    http://www.elakiri.com/forum/member.php?u=35065
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43

    ඔය අභිධර්ම සංගමය thread එක ධර්ම සාකච්චාවක් විදියට නේද යන්නේ? එක පුද්ගලයෙක් මත පදනම් වුන දෙයක් නොවෙයි. බුදු රජානන් වහන්සේ ධර්ම සාකච්චාව ගිහියන්ට අනුදැන වදාල තියෙන එකේ ඔබලාත් එතනට සම්භන්ධ වෙලා වරදක් වෙලා තියෙනවනම් ධර්මානුකුලව නිවැරදි කරන්න ඒක හැමොටම හිතසුව පිනිස හේතු වේවි
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :lol::lol:
    මේ thread එක නිසා තරහ ගිහින් වගේ.
    Skylark අනතුර හා නිරුවත

    මෙතන බුද්ධිමත් අයනෙ තියෙන්නෙ. සාධක දිහා බලල, තමන්ගෙ තීරණය ගන්න.

    මේ අය මෙහෙම හැසිරෙන එක මට තේරුම්ගන්න පුළුවන්.

    රැකගන්න පට්ටමක් නැති මට, නැති පට්ටමක් රැකගන්න දඟලන්න ඕන කමක් නෑ.

    මටත් පුළුවන් ඔයාගේ දෙමවුපියෝන්ට කැත කතා කියල මගේ මෝඩකම පෙන්නන්න.

    ඒත් මම මගේ අම්මට තාත්තට වගේම, අනෙක් අයගේ දෙමවුපියන්ටත් ගරු කරනව. ඒ මගේ අම්ම තාත්ත මාව හදපු විදිහ. වෙන කෙනෙක්ගේ දෙමවුපියන්ට නින්දා කරනව කියන්නෙ තමන්ගෙ දෙමවුපියන්ට නින්දා කරගැනීමක්.

    ඒක නිසා මේ ත්‍රෙඩ් එකට දාපු අය වගේම එයාලගේ දෙමවුපියනුත් සුවපත් වෙත්වා.;)
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "This message is hidden because ජිංතක ජිල්ලබකිට is on your ignore list."

    කුණු ගොඩවල් ඇරල තිබ්බොත් ගඳ ගහන හින්ද මේ වගේ ඩස්ට්බින් එකට දාල වහන්න
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    නාන නෑමට, ත්‍රෙඩ් එක දාපු මොඩකම කියල හිතෙනවා....

    බලපල්ලකෝ , ධර්මය විනීතබසින් දේශනා කරමින් හිටිය පොරගේ වචන සෙට් එක දැන්..
     
    • Like
    Reactions: ruwantheekshana

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    "This message is hidden because ජිංතක ජිල්ලබකිට is on your ignore list."

    කුණු ගොඩවල් ඇරල තිබ්බොත් ගඳ ගහන හින්ද මේ වගේ ඩස්ට්බින් එකට දාල වහන්න

    :yes::yes:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    පින්වත් ස්කයිලාක්,

    මම නිහඬව බලාසිටියා මේ "අමුතු බන " කියන හාමුදුරු බේරගන්න මෙ ගොල්ල නටන නාඩගම. ඔබ ඔය කරන වැඩේ වැරදියි කියන්න එක හේතුවක්වත් මේ ගොල්ල පෙන්නලා නැහැ. මට නම් හිනා මේ මිනිස්සුද මේ "බුද්ධිය" ගැන කතා කරන්නේ.:P

    දැන් මෙතන ජිංතක පෙන්නල තියෙනවා වේලාම සුත්‍රයත් වැරදියි කියන පඬියෙක් ගැන. මෙයා තමයි සෝවාන් කියන්නේ නිවන කියල අවුරුද්දක් තිස්සේ මිනිස්සුන්ට කියවන්න සලස්සපු පෝස්ට් එකක් ආයෙත් උඩට ඇද්දේ. මෙයා තමයි නිවන් දැක්කම ආත්මය විනාස නොවේ කියලා, ආත්මය කියන්නේ ශක්ති ගුලියක් කියලා අවුරුද්දක් තිස්සේ "අභිදර්ම සංගමය" කියන ත්‍රෙඩ් එකේ බුදු දහම නොදන්න කට්ටිය නොමඟ යැව්වේ. ඒකට ඇපොලොජි එකක් දෙන්න තරම්වත් සදාචාරයක් නැති මිනිහෙක්. එහෙම බැලුවම නම් "ජාතකේ" අවුල් වගේ තමයි. හොඳ කිස් කන පෝස්ට් එකක්, ජින්තක ! හැබැයි හිතන්න එපා කවදාවත් තේරුමක් ඇති උත්තරයක් හම්බවෙයි කියලා. එහෙම උත්තර දෙන්න ඇනලයිස් කරන්න මෙයාලට බැහැ. විවේචනයක් දරාගන්න තරම් වත් කොන්ද පන නෑ, ඉග්නෝර් ලිස්ට් එකට දාල පැස්බරා වැල්ලේ ඔලුව හංගගත්ත වගේ. :lol::lol:

    ස්කයිලාක් ,
    බර්මියුඩාවට විරුද්ධ පැත්තේ තමයි බුදුහාමුදුරුවෝ ඉපදුනේ, මස් කෑවම සිල්පද පහම කැඩෙනවා, බිරිඳ දරුවන් ධරමය ලෙස සලකන්න, ඩෙඟා නැටුවම ඩෙංගු හැදෙනවා වගේ අධාර්මික කරුනු මතු කරලා සම්මා දිට්ටිය පෙන්වා දුන් එකේ පින ඔබටයි. ඒවා අනුමත කරලා මිත්‍යා දිට්ටිය ට පාර කැපූ, දහසක් දෙනා ඒ වැරදි පාරේ යන්නට සැලැස්වූ අයට ඒ ඒ විපාක ලැබේවි.
    :):)
     
    තව ටිකකින් ශේප් එකේ ඔය එකවුන්ට් එකෙන් ලොගවුට් වෙලා ආයිත් ජින්තක එකවුන්ට් එකට ලොග් වෙලා අර ඔයාල පාවිච්චි කරන මොකද්ද භාශාවෙන්ම ආයිත් අපිට බැනල කොමෙන්ට් එකක් දාන්න හොඳේ.:rofl:
     
    Jul 5, 2012
    1,773
    265
    0

    දැන් මෙතන ජිංතක පෙන්නල තියෙනවා වේලාම සුත්‍රයත් වැරදියි කියන පඬියෙක් ගැන. මෙයා තමයි සෝවාන් කියන්නේ නිවන කියල අවුරුද්දක් තිස්සේ මිනිස්සුන්ට කියවන්න සලස්සපු පෝස්ට් එකක් ආයෙත් උඩට ඇද්දේ. මෙයා තමයි නිවන් දැක්කම ආත්මය විනාස නොවේ කියලා, ආත්මය කියන්නේ ශක්ති ගුලියක් කියලා අවුරුද්දක් තිස්සේ "අභිදර්ම සංගමය" කියන ත්‍රෙඩ් එකේ බුදු දහම නොදන්න කට්ටිය නොමඟ යැව්වේ. ඒකට ඇපොලොජි එකක් දෙන්න තරම්වත් සදාචාරයක් නැති මිනිහෙක්. එහෙම බැලුවම නම් "ජාතකේ" අවුල් වගේ තමයි. හොඳ කිස් කන පෝස්ට් එකක්, ජින්තක ! හැබැයි හිතන්න එපා කවදාවත් තේරුමක් ඇති උත්තරයක් හම්බවෙයි කියලා. එහෙම උත්තර දෙන්න ඇනලයිස් කරන්න මෙයාලට බැහැ. විවේචනයක් දරාගන්න තරම් වත් කොන්ද පන නෑ, ඉග්නෝර් ලිස්ට් එකට දාල පැස්බරා වැල්ලේ ඔලුව හංගගත්ත වගේ. :lol::lol:

    :):)

    :yes::yes::yes:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    සෝවාන් වෙනව කියන්නේ නිවන් දකිනව කියපු, නිවන් දැක්කම ආත්මය විනාස වෙනව කියපු ගොං හරකාගේ කට වැහෙන්න පොරි හැලෙන්න දුන්න. තුවාල වල වේදනාව සමනය වෙනකොට ආයෙත් උම්බෑ කියන්න ඇවිල්ලා!:lol::lol::lol:
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජිංතක ජිල්ලබකිට;21603900 said:
    සෝවාන් වෙනව කියන්නේ නිවන් දකිනව කියපු, නිවන් දැක්කම ආත්මය විනාස වෙනව කියපු ගොං හරකාගේ කට වැහෙන්න පොරි හැලෙන්න දුන්න. තුවාල වල වේදනාව සමනය වෙනකොට ආයෙත් උම්බෑ කියන්න ඇවිල්ලා!:lol::lol::lol:

    :lol::lol::lol::lol:
    මම දාපු එක ලින්ක් එකට ඔච්චර රිදුනද මචන්? සමාවෙන්න.:(
     
    Jul 5, 2012
    1,773
    265
    0

    නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන. ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා.

    මේ වගේ දෙකයි පනහේ බයියෝ තමයි අනිත් උන්ට අභිධර්මය උගන්නන්න අභිධර්ම සංගම් හදාගෙන ඉන්න්නේ. පිස්සුද? හැටිද ?

    :lol::lol::lol: