බුදුන් ඉක්මවන, බුදුන් පරදන දුහුනා.
බෞද්ධයන් ට ඇති උතුම්ම වස්තුව ත්රිපිටකයයි, බුදුන් දෙසූ ධර්මයයි. යමෙක් ධර්මය දකින්නේද හෙතෙම බුදුන් දකින්නේයැයි, අප මහා ගෞතම බුදු රජුන් වදාල සේක. බුදුන් ධර්මය වදාලේ නුවණැත්තවුනට මිස පල් මෝඩයන්ට නොවේ. සිවුරක් පොරවාගෙන බුදු බණ නමින් "බර්මියුඩා ත්‍රිකෝණය" ගැන "බුදුන් උපන්නේ ලංකාවේ" වැනි මෝඩ කතා කියන චීවරදාරීන් වෙත්. එලෙසම "රහතුන් වැඩි මඟ" කියමින් "බිරිඳ ධර්මය සේ දකින්න", "භික්ශුවකට කැමැති කැමති දේ කල හැකියි", ආදී වශයෙන් පල් මෝඩයන් අන්දන "හොර බණ" කියන කට්ට වෙට්ට පිත්තලයන්ද වෙත්. "පද නිරුක්තියෙන්" ධරමය දෙසන, වෛරය නිසා වයිරස් හැදුනා, වැනි විකට කතා කියන, චීවර පොරවා ගත් හොරුන්ද වෙත්.
මේ බුදු බණ, ධර්මය නොවේ යයි නොතේරෙන්නේ පල් මෝඩයන්ටය. පල් මෝඩයන් යනු අන්ධ භක්තියෙන් "හපොයි චීවරේට වැඳපං "කියා ඔනෑම හොරෙකුට, වඳින ඒ "හොර බණ" ත්‍රිපිටක ධරමය සමඟ නො-සැසදෙන බව පෙන්නුම් කරද්දිත් හොරුන් බේරා, ධර්මය වලපල්ලට යවන්නට කටයුතු කරන ගොබ්බයෝය.
මෙවැනි එක ගොබ්බයෙක් තම සිවල් නාදයෙන් මෙසේ කෙඳිරි ගැවේය.
බුදු බනේ අයනු ආයනු නොදන්නා, මේකා මීට පෙරත් මෙලෙසම චාටර් වී ඇත්තේ, බුදු බණට නිග්‍රහ කර මෙවරත් හත් පොලේ ගාගත්තා නොවේදැයි බොහො දෙනා සිනා වෙන්නාහුය.
බුදුන් වේලාම සුත්‍රයේ වදාල ඒ සංසන්දනය, එසේ නොවෙයි කියා බුදුන් ඉක්මවන, බුදුන් පරදන එකා එක්කෝ පිස්සෙකි, එසේත් නැත්නම් "මං-පොර" මේනියාවෙන් පෙලෙන පල්මෝඩයෙකි. ඉතාම කලාතුරකින් පිස්සු-පල් මෝඩයන්ද ඉපදේ. සමහරු කියන්නේ ඕක උපතේ වරද කියාය. "හොර බණ", "වැදි බණ" කියන චීවරය බේරාගන්නට මෙතරම් වලිකන්නේ, අහවල් එකක් නිසා නොව අඳනකඩය ට ඇති ලේ නෑකමක් නිසා කියා සමහරු අපට පී.එම් එවති. ඇත්තටම මෙවන් පිට කොඳු බිඳගෙන සිවුර ඉදිරියේ ඇඹරෙන ගොබ්බයන්ගේ Biological තාත්තලා සොයා ගැනීමට පංසල් වල හොර බණ කියන චීවරදාරීන්ගේ, උංට ආවතේව කරන ඇබිත්තයින්ගේ ඩී. එන්. ඒ පරීක්ශා කලයුතු බව සුදීමතුන්ගේ අදහසයි. මූ බුදුබණ භක්ශණය කර වනසන අයුරු දකින විට අපට සිතෙන්නේ ඒ ඇත්තක් විය හැකියි කියාය.
සෝවාන්-රහත් පලයන්ගේ වෙනසවත් නොදන්නා, එහෙව් බුදු බණ කාපු එකා, බුදු බණ විකෘති කරපු එකාගේ මනස කොතරම් අසමබරද, රෝගීද යන්න පෙනෙන්නේ ඒ වැරදි පෙන්වූ පසුවත්, උගේ උත්තරයේ ගැඹුර අපට නොතේරෙන්නේයැයි කියන්නට තරම් "මං-පොර" මේනියාවෙන් අන්ධ වී ඇති නිසාය.
මේ පිස්සුව සමහර විට බයොලොජිකල් තාත්තා නොදැකීම නිසා ඇතිවූ සාංකාවක් නිසා හැදුනා විය හැකියැයි අපේ මිතුරු සයිකැට්‍රිස්ට් කෙනෙක් කිවේය .
කවුරු හෝ පිං ඇති මහතෙක් උගේ ඇබිත්ත තාත්තා සොයා දෙන්නේ නම් අපට මුගෙන් බුදු බණ බේරා ගන්නට හැකි වනු ඇත.

ඔතන බලන්න ඕන දෙවිදිහකට.
අනිත්‍ය සඤ්ඤාව වඩන එක කරගන්න පුළුවන් ලොකුම කුසලයක්.
සම්මා සම්බුදුජාණන් වහන්සේට දානය පූජා කරන එක කරගන්න පුළුවන් ලොකුම පිනක්.
දෙක එකකට එකක් සසදන්න බෑ.
බුදු බනේ අයනු ආයනු නොදන්නා, මේකා මීට පෙරත් මෙලෙසම චාටර් වී ඇත්තේ, බුදු බණට නිග්‍රහ කර මෙවරත් හත් පොලේ ගාගත්තා නොවේදැයි බොහො දෙනා සිනා වෙන්නාහුය.
ගැහැවිය, වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි නම් යමෙකුත් දිට්ඨිසම්පන්නයකු වළඳවා නම්, යමෙකුත් සියක් දිට්ඨිසම්පන්නයන් වළඳවා නම්, යමෙකුත් එක් සකෘදාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් සකෘදාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් අනාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් අනාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් රහතකු වළඳවා නම්, යමෙකුත් සියක් රහතුන් වළඳවා නම්, යමෙකුත් එක් පසේ බුදු කෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් සියක් පසේබුදුකෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වළඳවා නම්, යමෙකුත් බුදුපාමොක් බික්සඟුන් වළඳවා නම්, යමෙකුත් සිවුදිග්හි සඟුන් උදෙසා වෙහෙරක් කරවා නම්, යමෙකුත් පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යේ නම්, යමෙකුත් පහන් සිතැතියේ පණිවායෙන් දුරුවීම ය … මඳ පමා දෙකට කරුණු රහමෙරින් දුරුවීමය යන සිකපද සමාදන් වේ නම්, යමෙකුත් යටත් පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලකුත් මෙත් සිත් වඩා නම් යමෙකුත් අසුරුසන් ගසන පමණ කලකුත් අනිත්‍ය සංඥා වඩා නම් මේ එයට මහත්ඵලතර යි
බුදුන් වේලාම සුත්‍රයේ වදාල ඒ සංසන්දනය, එසේ නොවෙයි කියා බුදුන් ඉක්මවන, බුදුන් පරදන එකා එක්කෝ පිස්සෙකි, එසේත් නැත්නම් "මං-පොර" මේනියාවෙන් පෙලෙන පල්මෝඩයෙකි. ඉතාම කලාතුරකින් පිස්සු-පල් මෝඩයන්ද ඉපදේ. සමහරු කියන්නේ ඕක උපතේ වරද කියාය. "හොර බණ", "වැදි බණ" කියන චීවරය බේරාගන්නට මෙතරම් වලිකන්නේ, අහවල් එකක් නිසා නොව අඳනකඩය ට ඇති ලේ නෑකමක් නිසා කියා සමහරු අපට පී.එම් එවති. ඇත්තටම මෙවන් පිට කොඳු බිඳගෙන සිවුර ඉදිරියේ ඇඹරෙන ගොබ්බයන්ගේ Biological තාත්තලා සොයා ගැනීමට පංසල් වල හොර බණ කියන චීවරදාරීන්ගේ, උංට ආවතේව කරන ඇබිත්තයින්ගේ ඩී. එන්. ඒ පරීක්ශා කලයුතු බව සුදීමතුන්ගේ අදහසයි. මූ බුදුබණ භක්ශණය කර වනසන අයුරු දකින විට අපට සිතෙන්නේ ඒ ඇත්තක් විය හැකියි කියාය.
නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන. ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා.
අනාත්ම- ඒ සියලු දේ වල අනිත්‍ය හා දුක්ඛ ස්වභාවය කාටවත් වෙනස් කරන්න, වසඟ කරන්න බෑ කියන එක.( එහෙම නැතුව ආත්මයක් නෑ කියන එක නෙමෙයි මෙතනින් කියවෙන්නෙ.)
සෝවාන්-රහත් පලයන්ගේ වෙනසවත් නොදන්නා, එහෙව් බුදු බණ කාපු එකා, බුදු බණ විකෘති කරපු එකාගේ මනස කොතරම් අසමබරද, රෝගීද යන්න පෙනෙන්නේ ඒ වැරදි පෙන්වූ පසුවත්, උගේ උත්තරයේ ගැඹුර අපට නොතේරෙන්නේයැයි කියන්නට තරම් "මං-පොර" මේනියාවෙන් අන්ධ වී ඇති නිසාය.
ඔය ප්රශ්නය අර L style දැන් ඇහුවනම්, මම උඩින් උත්තරයක් දෙනව මිසක් ආදේශක වචන දාල, ඌට තේරෙන්න ගැඹුරු උත්තරයක් දෙන්න හදන්නේ නෑ.
හැබැයි මම ඒ උත්තරය අරුට මෙතන නොදා pm එකක් දාල කිව්වනම් හොඳයි කියල මාත් හිතනවා. ගැඹුරු දේවල් වලට වචන ආදේශ කරාම වෙන කෙනෙක් ඒක කියෙව්වම වැරදි අදහස් ගන්න පුළුවන්.

Last edited: