මචං 1:00 pm විතර phone එක වැඩ නැතුව ගියා. වැඩේ කියන්නේ adsl එක වැඩ කරනවා. ඒත් snr 21 තිබිලා 9 කට බැස්සා. disconnect වෙවී වැඩ. මෙහෙම වෙන්නෙ කොහොමද බං? complaint කරා බලපන්කො. කරුමෙ කියන්නෙ සඳුදත් නිවාඩුනේ.![]()

ටෙලිෆොන් ලයින් එකේ එක කම්බියක් කැඩිලා ඇති ? ඒත් ADSL තනි කම්බියෙන් වැඩ කරනවා![]()
මචං කොහොමද එහෙම එක wire එකක් විතරක් කැඩෙන්නේ? wire දෙකම එකට ඇලවිල තනි wire එකක් වගේනෙ බං තියෙන්නෙ? 
මම අපේ line එක බලන technician ට කථා කලා. එයා කියනවා සමහර විට එක wire එකක් damage වෙලා ඇති ඒකයි adsl disconnect වෙවී වැඩ කියල. තනි wire එකෙන් වැඩ කරයිද බං?වැඩ කරත් disconnect වෙනව බං. මුන් කවද fix කරයිද මන්ද?
![]()
මචං කොහොමද එහෙම එක wire එකක් විතරක් කැඩෙන්නේ? wire දෙකම එකට ඇලවිල තනි wire එකක් වගේනෙ බං තියෙන්නෙ?
![]()

වයර් දෙක මාරු කර කර අර්ත් වයර් එකට අල්ලන්න කැඩෙනවා බං තනි කම්බිය ඕනා තරම්
උඹට ඕනා නම් චෙක් කරන්න ක්රමයක් කියන්නම් ටෙලිෆොන් ලයින් හයිකරලා තියෙන් බොක්ස් එක තියෙන්නේ එකේ එක ලයින් එකකට වයර් කැල්ලක් අල්ලලා ඒ වයර් එක අනිත් පැත්ත අර්ත් වයර් එකට තියලා බලන්න. අනිවා ටෙලිෆොන් එක වැඩ කරනවා අර්ත් හම් එකක් එක්කවයර් දෙක මාරු කර කර අර්ත් වයර් එකට අල්ලන්න

Phone eka pichchilawath yaida ban?![]()

පිස්සුද යකෝ මුකුත් අවුලක් වෙන්නේ නෑ 

මම අපේ line එක බලන technician ට කථා කලා. එයා කියනවා සමහර විට එක wire එකක් damage වෙලා ඇති ඒකයි adsl disconnect වෙවී වැඩ කියල. තනි wire එකෙන් වැඩ කරයිද බං?වැඩ කරත් disconnect වෙනව බං. මුන් කවද fix කරයිද මන්ද?
![]()
ඒවා ඉතින් කියන්න බෑ
ඕකුන් ඉස්සර වගේ නෙමේ දැන්
කියපු ගමන් හදන්නේ නෑ සති ගනන් ගන්නවා

පොඩ්ඩා;20657704 said:තනි වයර් එකෙන් වැඩ .snr එක හොදටෝම අඩු වෙනවා . මටත් ඔය සින් එක වෙලා තියෙනවා .

අපේ බුවාලා නන් දවස් දෙකක් ඇතුලත වගේ හදනවා.....![]()

Ai ban apatama wenne. Giya maseth mokadda bambuwakata mun line disconnect kala. Ada wire kadila. Awankawama 4g eka honda nadda adsl walata wada?![]()
ape nan SLT complaint karama un 3-4Hours athualata enawa.. Sundayth awa eka dawasak.
Dawas dekak wadi ban. Mama ayeth amathanna inne 3:30 PM withara.![]()

un eka eka magul karala anthimata thama wire replace kale. 1 month witara giya. 3 parak awa.