SLT වැඩ නැතෝ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    මචං 1:00 pm විතර phone එක වැඩ නැතුව ගියා. වැඩේ කියන්නේ adsl එක වැඩ කරනවා. ඒත් snr 21 තිබිලා 9 කට බැස්සා. disconnect වෙවී වැඩ. මෙහෙම වෙන්නෙ කොහොමද බං? complaint කරා බලපන්කො. කරුමෙ කියන්නෙ සඳුදත් නිවාඩුනේ. :angry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    ටෙලිෆොන් ලයින් එකේ එක කම්බියක් කැඩිලා ඇති ? ඒත් ADSL තනි කම්බියෙන් වැඩ කරනවා :):):)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    මම අපේ line එක බලන technician ට කථා කලා. එයා කියනවා සමහර විට එක wire එකක් damage වෙලා ඇති ඒකයි adsl disconnect වෙවී වැඩ කියල. තනි wire එකෙන් වැඩ කරයිද බං? :oo: වැඩ කරත් disconnect වෙනව බං. මුන් කවද fix කරයිද මන්ද? :frown:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    ටෙලිෆොන් ලයින් එකේ එක කම්බියක් කැඩිලා ඇති ? ඒත් ADSL තනි කම්බියෙන් වැඩ කරනවා :):):)

    :eek: මචං කොහොමද එහෙම එක wire එකක් විතරක් කැඩෙන්නේ? wire දෙකම එකට ඇලවිල තනි wire එකක් වගේනෙ බං තියෙන්නෙ? :baffled:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,210
    20,528
    113
    Panadura
    මම අපේ line එක බලන technician ට කථා කලා. එයා කියනවා සමහර විට එක wire එකක් damage වෙලා ඇති ඒකයි adsl disconnect වෙවී වැඩ කියල. තනි wire එකෙන් වැඩ කරයිද බං? :oo: වැඩ කරත් disconnect වෙනව බං. මුන් කවද fix කරයිද මන්ද? :frown:

    ඒවා ඉතින් කියන්න බෑ
    ඕකුන් ඉස්සර වගේ නෙමේ දැන්
    කියපු ගමන් හදන්නේ නෑ සති ගනන් ගන්නවා
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :eek: මචං කොහොමද එහෙම එක wire එකක් විතරක් කැඩෙන්නේ? wire දෙකම එකට ඇලවිල තනි wire එකක් වගේනෙ බං තියෙන්නෙ? :baffled:

    කැඩෙනවා බං තනි කම්බිය ඕනා තරම් :):)

    උඹට ඕනා නම් චෙක් කරන්න ක්‍රමයක් කියන්නම් ටෙලිෆොන් ලයින් හයිකරලා තියෙන් බොක්ස් එක තියෙන්නේ එකේ එක ලයින් එකකට වයර් කැල්ලක් අල්ලලා ඒ වයර් එක අනිත් පැත්ත අර්ත් වයර් එකට තියලා බලන්න. අනිවා ටෙලිෆොන් එක වැඩ කරනවා අර්ත් හම් එකක් එක්ක :):) වයර් දෙක මාරු කර කර අර්ත් වයර් එකට අල්ලන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    කැඩෙනවා බං තනි කම්බිය ඕනා තරම් :):)

    උඹට ඕනා නම් චෙක් කරන්න ක්‍රමයක් කියන්නම් ටෙලිෆොන් ලයින් හයිකරලා තියෙන් බොක්ස් එක තියෙන්නේ එකේ එක ලයින් එකකට වයර් කැල්ලක් අල්ලලා ඒ වයර් එක අනිත් පැත්ත අර්ත් වයර් එකට තියලා බලන්න. අනිවා ටෙලිෆොන් එක වැඩ කරනවා අර්ත් හම් එකක් එක්ක :):) වයර් දෙක මාරු කර කර අර්ත් වයර් එකට අල්ලන්න

    Phone eka pichchilawath yaida ban?:dull:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මම අපේ line එක බලන technician ට කථා කලා. එයා කියනවා සමහර විට එක wire එකක් damage වෙලා ඇති ඒකයි adsl disconnect වෙවී වැඩ කියල. තනි wire එකෙන් වැඩ කරයිද බං? :oo: වැඩ කරත් disconnect වෙනව බං. මුන් කවද fix කරයිද මන්ද? :frown:

    තනි වයර් එකෙන් වැඩ .snr එක හොදටෝම අඩු වෙනවා . මටත් ඔය සින් එක වෙලා තියෙනවා .
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    ඒවා ඉතින් කියන්න බෑ
    ඕකුන් ඉස්සර වගේ නෙමේ දැන්
    කියපු ගමන් හදන්නේ නෑ සති ගනන් ගන්නවා

    අපේ බුවාලා නන් දවස් දෙකක් ඇතුලත වගේ හදනවා.....:yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    පොඩ්ඩා;20657704 said:
    තනි වයර් එකෙන් වැඩ .snr එක හොදටෝම අඩු වෙනවා . මටත් ඔය සින් එක වෙලා තියෙනවා .

    Ai ban apatama wenne. Giya maseth mokadda bambuwakata mun line disconnect kala. Ada wire kadila. Awankawama 4g eka honda nadda adsl walata wada?:oo:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Mageth ohoma wela Ada Hawasa Complain karahama anith dawase Dawal awa un aluth phone ekak dunna. Adsl line eketh awlak thibila heduwa. Mata hithaganna behe ehema eka dawasin apu eka gena. Mage welawa hodaida koheda. :lol:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ow machan wire eka damage wela atte. mageth ohoma una. connect wela 10 - 20 secs walin dc wenawa.

    yaka naginawa bn ohoma unama :angry: un eka eka magul karala anthimata thama wire replace kale. 1 month witara giya. 3 parak awa.

    epa wenawa :angry: