Hiru Golden Awards Joke

Hk123

Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    karishma <3

    14238284_1380836731930042_8611894556517441007_n.jpg

    Madhuri dixit Nam patta Bnn... :love:
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    ලංකාවේ බහුතරයක් සිංහල මිනිස්සුන්ට හින්දි වැඩිවෙලා හින්දි ස්ටයිල්ස් තියෙන්න ඕනේ ඔය වගේ අවස්ථාවලදී.
    දෙමළ මිනිස්සුන්ට දකුණු ඉන්දියානු ආභාශය තියෙන්න ඕනේ.
    මුස්ලිම් මිනිස්සුන්ට පකිස්ථානු/ අරාබි ආභාශය තියෙන්න ඕනේ.

    ලංකාව තියෙන්න ඕනේ අවස්ථාවදී වී චරිතය ප්‍රසිද්ධ කිරීමට පමණයි

    ප්‍රෝඩාව
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,643
    4,490
    113
    mona gon joke ekak a ban oya.:lol: lankawe wedak nam thiyanna ona lankawe widyata.:dull: meke okkoma wage yanne bollywood songs walata natana eka.:baffled: ape ewwun indian ewwuntath wediya indian wela inne.:eek::rofl:
    Bollywood walin apu haalparuwo tika hithanawa athi api reta nidiyaganneth unwa mathak karagena kiyala:lol::nerd:

    Uba MBC 1ka ne wada thanikara irisiyawa :rofl:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඉන්දියාවේ උන් ගෙන්නලා, ලංකාවේ කලාකාරයෝ පස්සහ පුටු වලට දාල ඉන්දියන් උන් ඉස්සරහට තියාගෙන කැමරා ටිකත් උන්ටම අල්ලලා, හින්දි සින්දු වලට නටල තනිකරම සිංහල සිනමාව බාල්දු කරනව. තමන්ගේ රටෙ සිනමා උළෙලකදී පිටරටින් එන උන්ට සෙකන්ඩ් වෙලා ඉන්න වෙලා අපේ අයට වෙලා.

    :(
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    " Prof. Sunil Ariyaratne is a Sri Lankan scholar, film director, author, poet and a lyricist" He said sri lankan film industries need this.. bt ape un kyana ewa :shocked::shocked::shocked::shocked: ane manda:rofl::rofl::rofl::rofl: hema pakatama baninne netuwa balapalla bn ganna tyena de ganilla. genu wage weradima hoyanne netuwa.. wadina unta wediyan :lol::lol::lol:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    " Prof. Sunil Ariyaratne is a Sri Lankan scholar, film director, author, poet and a lyricist" He said sri lankan film industries need this.. bt ape un kyana ewa :shocked::shocked::shocked::shocked: ane manda:rofl::rofl::rofl::rofl: hema pakatama baninne netuwa balapalla bn ganna tyena de ganilla. genu wage weradima hoyanne netuwa.. wadina unta wediyan :lol::lol::lol:

    හිරු එකෙ වැඩ කරන එකෙක්:(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    weduna :rofl:

    හිරු එකෙ වැඩ කරන එකෙක්:(

    :lol::lol::lol: dumiyant hire giyane duken atte :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ලංකාවේ බහුතරයක් සිංහල මිනිස්සුන්ට හින්දි වැඩිවෙලා හින්දි ස්ටයිල්ස් තියෙන්න ඕනේ ඔය වගේ අවස්ථාවලදී.
    දෙමළ මිනිස්සුන්ට දකුණු ඉන්දියානු ආභාශය තියෙන්න ඕනේ.
    මුස්ලිම් මිනිස්සුන්ට පකිස්ථානු/ අරාබි ආභාශය තියෙන්න ඕනේ.

    ලංකාව තියෙන්න ඕනේ අවස්ථාවදී වී චරිතය ප්‍රසිද්ධ කිරීමට පමණයි

    ප්‍රෝඩාව

    matanam tiyana lokuma awula mehe inna ponna pakku tika supiri naluwo widihata indiawen ena unta hadunwala denawane kohomada lejjawa, suraj mapa, chillie etc :lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    99% okata ena un tele drama's wala act karanne, :lol::lol:

    lankawe leading films actresses lata inne dinakshi etc lu :lol:

    piumi weshi hitiye nedda..okun thama dan nili rajiniyo...
    monawa natath pili ganna wenwa bollywood un personality eka athin unath ape unta wada inne aathama 7-8 issarahin
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    ඉන්දියාවේ උන් ගෙන්නලා, ලංකාවේ කලාකාරයෝ පස්සහ පුටු වලට දාල ඉන්දියන් උන් ඉස්සරහට තියාගෙන කැමරා ටිකත් උන්ටම අල්ලලා, හින්දි සින්දු වලට නටල තනිකරම සිංහල සිනමාව බාල්දු කරනව. තමන්ගේ රටෙ සිනමා උළෙලකදී පිටරටින් එන උන්ට සෙකන්ඩ් වෙලා ඉන්න වෙලා අපේ අයට වෙලා.

    aka nam aththa ban..wene rata wala awards dene awata ohoma pita aun gennala loku karala pennanna ban..thanikarama indian unwa loku karala pennannewa witharai.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලංකාව කියන්නේ පට්ටම ගොන් ආතල් රටක් ඉතින්, හරි ගෙන්නපන් දැන් ෆිල්ම් වල එකෙක්, අපු ඔක්කොම උන් අනුව වමාරපු හද්ද නාකියෝ ටික, ලංකාවේ උන්ටත් ඉතින් ඉන්දියාවේ කිවුවොත් ගු උනත් පාර්සල් කරලා ගන්නවා, ලංකාව කියන්නේ ප්‍රෝඩාවෙන් පිරිච්ච අංක එකේ ගොන් ආතල් ගන්න රටක්, එක අතකින් ලංකාවේ උන් දන්නේ කොහේ හරි මගුලක් කොපි කරලා ලංකාවේ ඉන්න වැඩ කාරයන්ව කපලා ලංකාවේ උන්වම කපන්නනේ ඒවගේ උන්ව අගයලා මොන සම්මානද :dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    piumi weshi hitiye nedda..okun thama dan nili rajiniyo...
    monawa natath pili ganna wenwa bollywood un personality eka athin unath ape unta wada inne aathama 7-8 issarahin

    Bollywood un fatta proffesionals lane ban, ada dakkanam ranjata una de oka hodata terum ganna tibba :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ලංකාව කියන්නේ පට්ටම ගොන් ආතල් රටක් ඉතින්, හරි ගෙන්නපන් දැන් ෆිල්ම් වල එකෙක්, අපු ඔක්කොම උන් අනුව වමාරපු හද්ද නාකියෝ ටික, ලංකාවේ උන්ටත් ඉතින් ඉන්දියාවේ කිවුවොත් ගු උනත් පාර්සල් කරලා ගන්නවා, ලංකාව කියන්නේ ප්‍රෝඩාවෙන් පිරිච්ච අංක එකේ ගොන් ආතල් ගන්න රටක්, එක අතකින් ලංකාවේ උන් දන්නේ කොහේ හරි මගුලක් කොපි කරලා ලංකාවේ ඉන්න වැඩ කාරයන්ව කපලා ලංකාවේ උන්වම කපන්නනේ ඒවගේ උන්ව අගයලා මොන සම්මානද :dull:

    agayanda film attet ne, nalu niliyo atteth ne, but sammananam denawa :lol:
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    හේතුව මේකයිඅපේ රටේ මොකක් වත් නැ සිනමාවට ,සෝ මොකක් හරි තියන එක මාර ලොකුයි ,
    ඔය හාදයෝ එන්නේ නිකන් නෙමේ film එකක් ගහන සල්ලි යන්න ඇති ඔය සෙට් එක ගෙන්න ගන්න ,
    ඔය අය ඉන්දියාවේ මගුල් ගෙවල් වලටත් යනවා බන් සල්ලි දෙනවා නම් ,ගිහින් බොරු කියලා එනවා,
    රෙනෝ කරන දේ හොදයි ,ඒ උනාට කරන්නේ ලොකූ ෂෝ එක විතරයි .අද ර ඕක ඉවර උනාම අපිට මොකවත් නැ ? හම්බ වෙන සම්මාන ටික විතරයි ,ඉන්දියන් සෙට් එකට සල්ලි තව ගොඩක් දේවල්
    පව් යකෝ ලංකාවේ නළුවෝ නිලියෝ
    මොකවත්ම නැති නිසා තියන එකේ හින වෙලා හොද කියනවා
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    ලංකාව කියන්නේ පට්ටම ගොන් ආතල් රටක් ඉතින්, හරි ගෙන්නපන් දැන් ෆිල්ම් වල එකෙක්, අපු ඔක්කොම උන් අනුව වමාරපු හද්ද නාකියෝ ටික, ලංකාවේ උන්ටත් ඉතින් ඉන්දියාවේ කිවුවොත් ගු උනත් පාර්සල් කරලා ගන්නවා, ලංකාව කියන්නේ ප්‍රෝඩාවෙන් පිරිච්ච අංක එකේ ගොන් ආතල් ගන්න රටක්, එක අතකින් ලංකාවේ උන් දන්නේ කොහේ හරි මගුලක් කොපි කරලා ලංකාවේ ඉන්න වැඩ කාරයන්ව කපලා ලංකාවේ උන්වම කපන්නනේ ඒවගේ උන්ව අගයලා මොන සම්මානද :dull:

    උබල වගේ කලකන්නි. ඔහොම හරි ෆිල්ම් අවර්ඩ් එකක් ලංකාවේ තියෙන එකට සතුටු වෙයන්. ලංකාවට උබ ඔය කියන දේ වෙලා තියෙන්නෙ උබල වගෙ හිවල්ලු හින්ද. සමාවෙයන් එහම කිව්වට.අඩුපඩු විවේචනය කරපන්, හැබැයි පොඩ්ඩඩක් හරි අගය කරන්න පුරුදු වෙයන්. ලංකාව කියන්නෙ උබත් ඉපදුනු රටනේ.