Hiru Golden Awards Joke

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    උබල වගේ කලකන්නි. ඔහොම හරි ෆිල්ම් අවර්ඩ් එකක් ලංකාවේ තියෙන එකට සතුටු වෙයන්. ලංකාවට උබ ඔය කියන දේ වෙලා තියෙන්නෙ උබල වගෙ හිවල්ලු හින්ද. සමාවෙයන් එහම කිව්වට.අඩුපඩු විවේචනය කරපන්, හැබැයි පොඩ්ඩඩක් හරි අගය කරන්න පුරුදු වෙයන්. ලංකාව කියන්නෙ උබත් ඉපදුනු රටනේ.

    lankawata tiyana adare hinda tamai ponnayo me wage topics ena api kata karannewat, mun me wihiluwakne karanne, film industry ekat anit hema ekakma wage corrupt sakkili raja wechcha tenak, mun me indiawe un genat ape ratatat lejja karanawa film awards kyala gon pajata hettak dagena
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    උබල වගේ කලකන්නි. ඔහොම හරි ෆිල්ම් අවර්ඩ් එකක් ලංකාවේ තියෙන එකට සතුටු වෙයන්. ලංකාවට උබ ඔය කියන දේ වෙලා තියෙන්නෙ උබල වගෙ හිවල්ලු හින්ද. සමාවෙයන් එහම කිව්වට.අඩුපඩු විවේචනය කරපන්, හැබැයි පොඩ්ඩඩක් හරි අගය කරන්න පුරුදු වෙයන්. ලංකාව කියන්නෙ උබත් ඉපදුනු රටනේ.

    උඹට හිතන්න බැරි උනාට මට ඇස් පේනවා ගොන් පැටියෝ, දැන් කියපන් බලන්න ඕකෙන් ලංකාවේ චිත්‍රපට කර්මාන්තෙට වෙන එක හොද දෙයක් උඹලා වගේ බුරුවො තමයි ඉන්දියන් උන්ගේ අත් අල්ලලා ගොන් අතල් ගන්නේ පලයන් ඉන්දියාවට බොලිවෝඩ් බෝඩ් එකක් බලාගෙන රිපන් පාරේ :rofl:
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹට හිතන්න බැරි උනාට මට ඇස් පේනවා ගොන් පැටියෝ, දැන් කියපන් බලන්න ඕකෙන් ලංකාවේ චිත්‍රපට කර්මාන්තෙට වෙන එක හොද දෙයක් උඹලා වගේ බුරුවො තමයි ඉන්දියන් උන්ගේ අත් අල්ලලා ගොන් අතල් ගන්නේ පලයන් ඉන්දියාවට බොලිවෝඩ් බෝඩ් එකක් බලාගෙන රිපන් පාරේ :rofl:

    :lol::lol: bollywood taru genat ape award ceremony ekak kyala unge sindu walatama natala pennanawa :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    balamu ho gana pokunata sammana hambei da kiyala

    d890c0e8f5fd32ed509f3317b45d0afd.png

    :baffled:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :lol::lol: bollywood taru genat ape award ceremony ekak kyala unge sindu walatama natala pennanawa :lol:

    අපේ උන් දන්නේ අපේ උන්ටම අරින්නනේ හොද වෙලාවට මල්ලි බබාව ඇතුලට දැම්මේ නැත්තන් ඒ හුකන්නාව පිළිගන්නේ steven spielberg ගේ ගාන්ට :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපේ උන් දන්නේ අපේ උන්ටම අරින්නනේ හොද වෙලාවට මල්ලි බබාව ඇතුලට දැම්මේ නැත්තන් ඒ හුකන්නාව පිළිගන්නේ steven spielberg ගේ ගාන්ට :lol:

    balapanko srilankan cinemawe leading ladies la reality tv stars la wage votes illanawa

    825730395584094f000d28767f89c58d.png

    :rofl::rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කවුද බන් රෙඩ් කාපට් එකේ ඇවිල්ල රුන්නු එකා? :oo::oo::oo:
    ඌගේ හොම්බ අල්ලලා උලන්න ඕන carpet එකේ :lol::lol::lol::lol:

    dumindage aiyane ban :lol:
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    උඹට හිතන්න බැරි උනාට මට ඇස් පේනවා ගොන් පැටියෝ, දැන් කියපන් බලන්න ඕකෙන් ලංකාවේ චිත්‍රපට කර්මාන්තෙට වෙන එක හොද දෙයක් උඹලා වගේ බුරුවො තමයි ඉන්දියන් උන්ගේ අත් අල්ලලා ගොන් අතල් ගන්නේ පලයන් ඉන්දියාවට බොලිවෝඩ් බෝඩ් එකක් බලාගෙන රිපන් පාරේ :rofl:

    United state,China, India, Turkey, Nigeria, Hong Kong රටවල් වල චිත්‍රපට කර්මන්ත්ත වගෙ වෙන්න බෑ අපිට ඒත් අපෙ රටට සලකිය යුතු තරමේ වත් චිත්‍රපට කර්මාන්තයක් තියෙන්න මේ දේ රුකුලක් වෙනවා. ලංකාවෙ චිත්‍රපට කර්මන්තයට ජාත්යන්ත්තර බලපමක් නැත්තම් ගොඩදගන්න හිතන්නවත් බෑ. ලගදි ආපු ආදරනීය කතාවක්, ප්‍රවේගය වගෙ චිත්‍රපට හරි හැදුනෙ බොලිවූඩ් හින්දා. නැත්තම් One shot, Leader ෆිල්ම් වල රගපාපු රන්ජන් ලා ලංකවේ සුපෙර් නලුවො වෙන්නෙ. හෙමාල්, උදාරි වගෙ දක්ශ නලුනිලියො නිකන්ම නාකි වෙල යයි..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    MORTALS, THIS WORLD IS OUT OF ORDER THAT IS WHY YOU ARE SEEING THIS CRAP...... JOIN WITH ME TO BUILD A BETTER WORLD.

    මෙන්න X-Men: Apocalypse ඇවිල්ලා :shocked::shocked:

    ඒ උනාට බන් උබව පැරදුවනේ පොඩි උන් ටිකක් එකතු වෙලා :P:P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    United state,China, India, Turkey, Nigeria, Hong Kong රටවල් වල චිත්‍රපට කර්මන්ත්ත වගෙ වෙන්න බෑ අපිට ඒත් අපෙ රටට සලකිය යුතු තරමේ වත් චිත්‍රපට කර්මාන්තයක් තියෙන්න මේ දේ රුකුලක් වෙනවා. ලංකාවෙ චිත්‍රපට කර්මන්තයට ජාත්යන්ත්තර බලපමක් නැත්තම් ගොඩදගන්න හිතන්නවත් බෑ. ලගදි ආපු ආදරනීය කතාවක්, ප්‍රවේගය වගෙ චිත්‍රපට හරි හැදුනෙ බොලිවූඩ් හින්දා. නැත්තම් One shot, Leader ෆිල්ම් වල රගපාපු රන්ජන් ලා ලංකවේ සුපෙර් නලුවො වෙන්නෙ. හෙමාල්, උදාරි වගෙ දක්ශ නලුනිලියො නිකන්ම නාකි වෙල යයි..

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::growl::growl::growl:

    i was taking u seriously until u said udari :lol::lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    සෝ ෆා

    කව්ද නිලියක් සාරි පොටෙන් කන්නාඩිය පිහිනවා,

    රෙනෝ interview එකට බැ කියල ඔරොගෙන යනවා,

    අපේ සුපිරි නළු නිලියෝ gold කාපට් එක ගාවින් බහිනවා prius වලින් vezzel වලින් lancer වලින් ඇවිත්,

    neil nitin mukesh අවා උව කව්රුත් අදුරන්නේ නැහැ, ගොන්ජට introduce කල, මුකේෂ් ගොන්ජට english වලින් මොනාද මොනාද කිව්වා, gonja ඔලුව වනල හිනා උනා

    මෙහෙමද ඉතින් අපි ජාත්යන්ටරේට යන්නේ

    :lol::lol:
    :lol::lol::lol: