Madhuri dixit Nam patta Bnn...
mona gon joke ekak a ban oya.lankawe wedak nam thiyanna ona lankawe widyata.
meke okkoma wage yanne bollywood songs walata natana eka.
ape ewwun indian ewwuntath wediya indian wela inne.
Bollywood walin apu haalparuwo tika hithanawa athi api reta nidiyaganneth unwa mathak karagena kiyala![]()

ඉන්දියාවේ උන් ගෙන්නලා, ලංකාවේ කලාකාරයෝ පස්සහ පුටු වලට දාල ඉන්දියන් උන් ඉස්සරහට තියාගෙන කැමරා ටිකත් උන්ටම අල්ලලා, හින්දි සින්දු වලට නටල තනිකරම සිංහල සිනමාව බාල්දු කරනව. තමන්ගේ රටෙ සිනමා උළෙලකදී පිටරටින් එන උන්ට සෙකන්ඩ් වෙලා ඉන්න වෙලා අපේ අයට වෙලා.

ane manda

hema pakatama baninne netuwa balapalla bn ganna tyena de ganilla. genu wage weradima hoyanne netuwa.. wadina unta wediyan 

" Prof. Sunil Ariyaratne is a Sri Lankan scholar, film director, author, poet and a lyricist" He said sri lankan film industries need this.. bt ape un kyana ewaane manda

![]()

හිරු එකෙ වැඩ කරන එකෙක්![]()

dumiyant hire giyane duken atte 
ලංකාවේ බහුතරයක් සිංහල මිනිස්සුන්ට හින්දි වැඩිවෙලා හින්දි ස්ටයිල්ස් තියෙන්න ඕනේ ඔය වගේ අවස්ථාවලදී.
දෙමළ මිනිස්සුන්ට දකුණු ඉන්දියානු ආභාශය තියෙන්න ඕනේ.
මුස්ලිම් මිනිස්සුන්ට පකිස්ථානු/ අරාබි ආභාශය තියෙන්න ඕනේ.
ලංකාව තියෙන්න ඕනේ අවස්ථාවදී වී චරිතය ප්‍රසිද්ධ කිරීමට පමණයි
ප්‍රෝඩාව

අනේ මන් දන්නේ නෑ ලංකාවේ සිනමාවක් ඉතිරි වෙලාද කියා

99% okata ena un tele drama's wala act karanne,
lankawe leading films actresses lata inne dinakshi etc lu![]()
ඉන්දියාවේ උන් ගෙන්නලා, ලංකාවේ කලාකාරයෝ පස්සහ පුටු වලට දාල ඉන්දියන් උන් ඉස්සරහට තියාගෙන කැමරා ටිකත් උන්ටම අල්ලලා, හින්දි සින්දු වලට නටල තනිකරම සිංහල සිනමාව බාල්දු කරනව. තමන්ගේ රටෙ සිනමා උළෙලකදී පිටරටින් එන උන්ට සෙකන්ඩ් වෙලා ඉන්න වෙලා අපේ අයට වෙලා.

piumi weshi hitiye nedda..okun thama dan nili rajiniyo...
monawa natath pili ganna wenwa bollywood un personality eka athin unath ape unta wada inne aathama 7-8 issarahin

ලංකාව කියන්නේ පට්ටම ගොන් ආතල් රටක් ඉතින්, හරි ගෙන්නපන් දැන් ෆිල්ම් වල එකෙක්, අපු ඔක්කොම උන් අනුව වමාරපු හද්ද නාකියෝ ටික, ලංකාවේ උන්ටත් ඉතින් ඉන්දියාවේ කිවුවොත් ගු උනත් පාර්සල් කරලා ගන්නවා, ලංකාව කියන්නේ ප්‍රෝඩාවෙන් පිරිච්ච අංක එකේ ගොන් ආතල් ගන්න රටක්, එක අතකින් ලංකාවේ උන් දන්නේ කොහේ හරි මගුලක් කොපි කරලා ලංකාවේ ඉන්න වැඩ කාරයන්ව කපලා ලංකාවේ උන්වම කපන්නනේ ඒවගේ උන්ව අගයලා මොන සම්මානද![]()