agayanda film attet ne, nalu niliyo atteth ne, but sammananam denawa![]()

agayanda film attet ne, nalu niliyo atteth ne, but sammananam denawa![]()

උබල වගේ කලකන්නි. ඔහොම හරි ෆිල්ම් අවර්ඩ් එකක් ලංකාවේ තියෙන එකට සතුටු වෙයන්. ලංකාවට උබ ඔය කියන දේ වෙලා තියෙන්නෙ උබල වගෙ හිවල්ලු හින්ද. සමාවෙයන් එහම කිව්වට.අඩුපඩු විවේචනය කරපන්, හැබැයි පොඩ්ඩඩක් හරි අගය කරන්න පුරුදු වෙයන්. ලංකාව කියන්නෙ උබත් ඉපදුනු රටනේ.

උඹට හිතන්න බැරි උනාට මට ඇස් පේනවා ගොන් පැටියෝ, දැන් කියපන් බලන්න ඕකෙන් ලංකාවේ චිත්රපට කර්මාන්තෙට වෙන එක හොද දෙයක් උඹලා වගේ බුරුවො තමයි ඉන්දියන් උන්ගේ අත් අල්ලලා ගොන් අතල් ගන්නේ පලයන් ඉන්දියාවට බොලිවෝඩ් බෝඩ් එකක් බලාගෙන රිපන් පාරේ![]()

bollywood taru genat ape award ceremony ekak kyala unge sindu walatama natala pennanawa 
balamu ho gana pokunata sammana hambei da kiyala

most popular actress ta darunu satanak lu dinakshila yurenila![]()

Tom cruise Puken hina wenawa athi Ban... 

most popular actress ta darunu satanak lu dinakshila yurenila![]()
bollywood taru genat ape award ceremony ekak kyala unge sindu walatama natala pennanawa
![]()

Tom cruise Puken hina wenawa athi Ban...
![]()

ow bn sms dala wenna athi oka thoranne

රෙනෝ interview එකට බැ කියල ඔරොගෙන යනවා,

අපේ උන් දන්නේ අපේ උන්ටම අරින්නනේ හොද වෙලාවට මල්ලි බබාව ඇතුලට දැම්මේ නැත්තන් ඒ හුකන්නාව පිළිගන්නේ steven spielberg ගේ ගාන්ට![]()

කවුද බන් රෙඩ් කාපට් එකේ ඇවිල්ල රුන්නු එකා?
ඌගේ හොම්බ අල්ලලා උලන්න ඕන carpet එකේ

උඹට හිතන්න බැරි උනාට මට ඇස් පේනවා ගොන් පැටියෝ, දැන් කියපන් බලන්න ඕකෙන් ලංකාවේ චිත්රපට කර්මාන්තෙට වෙන එක හොද දෙයක් උඹලා වගේ බුරුවො තමයි ඉන්දියන් උන්ගේ අත් අල්ලලා ගොන් අතල් ගන්නේ පලයන් ඉන්දියාවට බොලිවෝඩ් බෝඩ් එකක් බලාගෙන රිපන් පාරේ![]()
MORTALS, THIS WORLD IS OUT OF ORDER THAT IS WHY YOU ARE SEEING THIS CRAP...... JOIN WITH ME TO BUILD A BETTER WORLD.

United state,China, India, Turkey, Nigeria, Hong Kong රටවල් වල චිත්රපට කර්මන්ත්ත වගෙ වෙන්න බෑ අපිට ඒත් අපෙ රටට සලකිය යුතු තරමේ වත් චිත්රපට කර්මාන්තයක් තියෙන්න මේ දේ රුකුලක් වෙනවා. ලංකාවෙ චිත්රපට කර්මන්තයට ජාත්යන්ත්තර බලපමක් නැත්තම් ගොඩදගන්න හිතන්නවත් බෑ. ලගදි ආපු ආදරනීය කතාවක්, ප්රවේගය වගෙ චිත්රපට හරි හැදුනෙ බොලිවූඩ් හින්දා. නැත්තම් One shot, Leader ෆිල්ම් වල රගපාපු රන්ජන් ලා ලංකවේ සුපෙර් නලුවො වෙන්නෙ. හෙමාල්, උදාරි වගෙ දක්ශ නලුනිලියො නිකන්ම නාකි වෙල යයි..

සෝ ෆා
කව්ද නිලියක් සාරි පොටෙන් කන්නාඩිය පිහිනවා,
රෙනෝ interview එකට බැ කියල ඔරොගෙන යනවා,
අපේ සුපිරි නළු නිලියෝ gold කාපට් එක ගාවින් බහිනවා prius වලින් vezzel වලින් lancer වලින් ඇවිත්,
neil nitin mukesh අවා උව කව්රුත් අදුරන්නේ නැහැ, ගොන්ජට introduce කල, මුකේෂ් ගොන්ජට english වලින් මොනාද මොනාද කිව්වා, gonja ඔලුව වනල හිනා උනා
මෙහෙමද ඉතින් අපි ජාත්යන්ටරේට යන්නේ