සිංහලයන්ට ගහලා පන්නපල්ලා

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සිංහලයන්ට ගහලා පන්නපල්ලා

    උතුරු,නැගෙනහිර දෙමළ සිංහයන්ගේ නිජබිමයි,පන්සල් කඩපල්ලා,සිංහලයන්ට ගහලා පන්නපල්ලා



    උතුරු පළාතේ පදිංචි සියලුම සිංහලයන් පලවා හරින්නටත් බුද්ධ මන්දිර ඇතුළු සියලුම විහාරස්ථානත් ඉවත්කිරීමට බල කරමින් ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය ඒ සඳහා ලබා ගැනීමට දැවැන්ත විරෝධතාවය යාපනය නගරයේදී 2016.09.24 වන දින පවත්වන බවත් එදිනට නිජබිමේ අයිතිය වෙනුවෙන් සහභාගි විම අනිවාර්ය කරමින් දෙමළ ඩයස්පොරාව අද මුළු උතුරු, නැගෙනහිර පළාත් වල අත් පත්‍රීකාවක් බෙදාහැර තිබේ.
    උතුරු,නැගෙනහිර දෙමළ සිංහයන්ගේ නිජබිම බවත් ,දෙමළ මිනිසුන්ට නිදහස ලබාදිය යුතු බවත්,යුද්ධයෙන් පස්සේ අපේ අයිතිවාසිකම් ලැබි නැති බවත් එම පත්‍රිකාවල සදහන් කර ඇති අතර 2016.09.24 වන දින නිජබිමේ අයිතිය වෙනුවෙන් සටනට සැරසෙන ලෙසට දැනුවත් කර තිබේ.


    14305444_1227884950596590_1359728613601394881_o.jpg


    14231997_1227885263929892_6260164215636352646_o.jpg



    https://www.facebook.com/LNW.today/?hc_ref=NEWSFEED&fref=nf
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උතුරු,නැගෙනහිර දෙමළ සිංහයන්ගේ නිජබිමයි,පන්සල් කඩපල්ලා,සිංහලයන්ට ගහලා පන්නපල්ලා



    උතුරු පළාතේ පදිංචි සියලුම සිංහලයන් පලවා හරින්නටත් බුද්ධ මන්දිර ඇතුළු සියලුම විහාරස්ථානත් ඉවත්කිරීමට බල කරමින් ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය ඒ සඳහා ලබා ගැනීමට දැවැන්ත විරෝධතාවය යාපනය නගරයේදී 2016.09.24 වන දින පවත්වන බවත් එදිනට නිජබිමේ අයිතිය වෙනුවෙන් සහභාගි විම අනිවාර්ය කරමින් දෙමළ ඩයස්පොරාව අද මුළු උතුරු, නැගෙනහිර පළාත් වල අත් පත්‍රීකාවක් බෙදාහැර තිබේ.
    උතුරු,නැගෙනහිර දෙමළ සිංහයන්ගේ නිජබිම බවත් ,දෙමළ මිනිසුන්ට නිදහස ලබාදිය යුතු බවත්,යුද්ධයෙන් පස්සේ අපේ අයිතිවාසිකම් ලැබි නැති බවත් එම පත්‍රිකාවල සදහන් කර ඇති අතර 2016.09.24 වන දින නිජබිමේ අයිතිය වෙනුවෙන් සටනට සැරසෙන ලෙසට දැනුවත් කර තිබේ.


    14305444_1227884950596590_1359728613601394881_o.jpg


    14231997_1227885263929892_6260164215636352646_o.jpg



    https://www.facebook.com/LNW.today/?hc_ref=NEWSFEED&fref=nf


    සහජීවනේ දොරේ ගලනවා :rolleyes::dull:

    අපරාදේ 25000 විතර මරුන කොල්ලෝ ටික :dull::no:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔය තව මොනාද බන් දිගට තියෙන්නෙ?
    දන්න එකෙක් පුළුවන් නම් සිංහලෙන් දාපන් කෝ ඉතුරු ටිකත්
    මම දන්න තරමින් නෝමල් ටැමිල් අය ගොඩක් සතුටු වෙනවා අද ඉන්න තත්වෙ ගැන, ඔය ලොකු උන්ට තමා කැහිල්ල තියෙන්නෙ
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    දෙමල ජාතිවාදියෝ උන්ගේ මිනිස්සු උසිගන්වනවා උන්ගේ පැවැත්ම වෙනුවෙන්.

    ow mchn... mun mehema gihin ape rata dekata kadala venath ratak vidiyata karaida danne na...balapn meka;


    ‘සර්බියාවේ සිදු වූ දෙය ලංකාවටත්…’

    එදා ‘සර්බියාවේ සිදු වූයේ කුමක්ද?’ කියලා අපි බලමු. කොසෝවෝ, සර්බියාවට අයත්ව තිබූ ප්‍රදේශයක්. සර්බියාව බෙදන්න කොසෝවෝ බෙදුම්වාදීන් උත්සාහ ගනිමින් සිටියා. සර්බි ජනාධිපති මෙලොසොවික් එදා කොසෝවෝ බෙදුම්වාදය පැරදවීමට සර්බි හමුදාව යොදවනු ලැබුවා. කොසෝවෝ බෙදුම්වාදීන් පරාජයේ ඉම වෙත පැමිණියා. එවිට නේටෝ හමුදා බලහත්කාරයෙන් කොසෝවෝ වෙත ගොඩබැස්සා. එහිදී සර්බි හමුදාව පලවා හැරපු නේටෝ හමුදාව කෙටි කාලයක් කොසෝවෝ ප්‍රදේශය අල්ලාගෙන හිටියා. ඒ අතරේ හේග්වල ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය විසින් සර්බි ජනාධිපති සහ හමුදාපතිට එරෙහිව නඩු පැවරුවා, ‘කොසෝවෝ ජනතාව සමූහ වශයෙන් ඝාතනය කිරීම’ යන චෝදනාව යටතේ. 2015 ජනවාරි 08 වැනිදා වගේ දවසක බටහිර අධිරාජ්‍යවාදීන් සර්බි ආණ්ඩුව කුමන්ත්‍රණයක් මගින් ගෙදර යැව්වා. රට ත්‍රස්තවාදයෙන් ගලවා ගත්තු මෙලොසොවික් ජනාධිපතිවරයා ගෙදර යැව්වා. ‘රුපියල් 10,000ක් දෙනවා’ කිව්වාම රට, ජාතිය, ආගම ආදී සියල්ල අමතක කරපු ‘අයියලා ටිකක්’ එදා සර්බියාවෙත් හිටියා.(සභාවේ සිනා) පුංචි කාර් එකක්, ප්‍රී වයි-ෆයි’ දෙනවා කීවාම ඒකට අහුවුණු අයියලා ටිකකුත් එදා සර්බියාවේ හිටියා(තදින් සිනා)

    ‘එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ආ යෝජනාව’

    මෙලොසොවික් පැරදුනාට පසුව හේග් නුවර යුද අපරාධ අධිකරණයට ගෙනගියා. හිරේ දමලා නඩුව ඇහුවා. මේ නඩුව අහන අතරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යෝජනාවක් එනවා, ‘සර්බියානු ආරක්‍ෂක හමුදා විසින් කොසෝවෝ වැසියන් සමූහ වශයෙන් ඝාතනය කළ බවට වන චෝදනා සනාථ වී ඇති බැවින් ද කොසෝවෝ වැසියන්ට සර්බි රාජ්‍යය යටතේ ආරක්‍ෂාව සැලසෙන්නේ නැති බව සක්සුදක් සේ පැහැදිලි වී ඇති බැවින් ද එම ජනතාවගේ ආරක්‍ෂාව තමන් විසින්ම සලසාගනු වස් ‘ආරක්‍ෂාව සඳහා වගකීම’(Responsibility to Protect) යන ජාත්‍යන්තර නීති මූලධර්මය යටතේ කොසෝවෝ වෙනම රාජ්‍යයක් ලෙස අද පටන් එක්සත් ජාතීන් විසින් පිළි ගත යුතුයි’ කියලා. යෝජනාව සම්මත වෙනවා. කොසෝවෝ වෙනම රාජ්‍යයක් වෙනවා. හේග් නුවර යුද අපරාධ අධිකරණය දිගටම නඩුව අහමින් යනවා. ඒ අතරේ සිරගත කළ සර්බි හිටපු ජනාධිපති මෙලොසොවික් මිය යනවා. මියගියාට පසුව තමයි දීර්ඝ කාලයක් අහපු මේ නඩුවේ තීන්දුව ලැබෙන්නේ. ‘යුද අපරාධ සිදු වී නැත’ කියායි අවසානයේ හේග් නුවර යුද අපරාධ අධිකරණය තීන්දුව ලබා දෙන්නේ. ‘කොසෝවෝහි සමූහ මිනිස් ඝාතන සිදුව නැත. හිටපු සර්බි ජනාධිපතිවරයා සහ හමුදාපතිවරයා නිදොස්කොට නිදහස් කරමි’ කියලයි ඒ තීන්දුව ලැබී තිබුණේ. නමුත් ‘යුද අපරාධ සිදුවී ඇත’ යන උපකල්පනය මත ඒ වන විට සර්බියාව සතුව තිබූ කොසෝවෝ ප්‍රදේශය වෙනම රාජ්‍යයක් බවට පත්කොට අවසන්ව තිබුණා. බොරු යුද අපරාධ චෝදනා දමලා බටහිර අධිරාජ්‍යවාදීන් කොසෝවෝ, සර්බියාවෙන් වෙන් කළේ එහෙමයි. අද ශ්‍රී ලංකාවට කරන්න යන්නෙත් ඒකයි.

    ‘මියගිය කොටි මළසිරුරු ගොඩදැමීම’

    අර මියගිය කොටින් වල දමපු භූමියේ තිබෙන හමුදා කඳවුර ඉවත් කළා, කියලා හිතන්න. එතැන තිබෙන මළමිනී ටික ජාත්‍යන්තරව විකුණුවා, කියලා හිතන්න. ඒ අතරේ ෆෙඩරල් ව්‍යවස්ථාවත් සම්මත කළා, කියලා හිතන්න. ඒ සමඟම අර මළමිනී ටිකත් පදනම් කරගෙන නඩුව යනවා. එහි තීන්දුව එනවා, ‘සමූහ මිනිස් ඝාතන සිදුව ඇත. යුද අපරාධ සිදුව ඇත’ කියලා. ඒ නඩු තීන්දුව අනුව යමින් එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයට යෝජනාවක් ගෙන එනවා, ‘ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන දෙමළ ජනතාවට ආරක්‍ෂාව සැලසීමට ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා අසමත්ව ඇති හෙයින් ද එම හමුදාව විසින් දෙමළ ජනතාව සමූහ වශයෙන් ඝාතනයකර ඇති බව ඉහත නඩු තීන්දුවෙන් ද සනාථව ඇති හෙයින් ද ‘ආරක්‍ෂාව සඳහා වගකීම’(Responsibility to Protect) යන මූලධර්මය යටතේ එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවේ උතුරු – නැගෙනහිර ප්‍රදේශය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගත යුතුයි’ කියලා. යෝජනාව සම්මත වේවි. ඉතා හොඳින් තේරුම් ගන්න, අද බටහිර අධිරාජ්‍යවාදීන් යුද්ධ කරලා නොවෙයි රටවල් බෙදන්නේ. මේ භයානක ක්‍රියාවලියට බාධාවකින් තොරව ඉදිරියට යන්න ඉඩ දුන්නොත් ජාත්‍යන්තර පිළිගැනීමක් සහිතව නීත්‍යනුකූලව ඊළම නිර්මාණය වේවි.

    ‘ප්ලෑන් A වෙනුවට ප්ලෑන් B


    එදා ඊළම ලබා ගැනීමට බටහිර අධිරාජ්‍යවාදීන් හඳුන්වා දුන්නේ ‘ප්ලෑන් ඒ’නම් වූ ‘ප්‍රභාගේ අවි බලය හරහා ඊළම ලබා ගැනීම’ සඳහා වූ සැලැස්මක්. ඒක මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් පරදවනු ලැබුවා. පසුව ඔවුන් ‘ප්ලෑන් බී’ හඳුන්වා දුන්නා. ඒ මගින් යුද්ධයක් නොකර රාජ්‍යය බෙදා වෙන්කිරීම සිදු කෙරෙනවා. ඉහතදී අප පෙන්වා දුන්නේ එයයි. එම නිසා ඔවුන් සර්බියාවට කළ දේ ලංකාවටත් කරනවා. ඇමෙරිකාවට අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකාව දුබලකොට දකුණු ආසියාවේ දියාගෝ ගාර්ෂියාව බවට පත්කර ගැනීම. ඉන්දියාවට අවශ්‍යව ඇත්තේ ද ශ්‍රී ලංකාව කැබලි කොට දකුණ එට්කා ගිවිසුම හරහාත් උතුරු නැගෙනහිර ‘හනුමාන් පාලම’ ඉදි කිරීම හරහාත් තම ග්‍රහණයට ගැනීම. ඒ අනුව ශ්‍රී ලංකාව බෙදාවෙන්කර දුබල කිරීම ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව යන දෙදෙනාටම අවශ්‍යයි. අද ඔවුන්ගේ උවමනාවන් සමපාතයි. නමුත් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ සිය ආධිපත්‍යය පතුරවා ගැනීමේදී එකිනෙකා අතර ගැටුම්කාරී තත්වයක් ඇති වීමට පුළුවන්. අද ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර උවමනාව වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහත් ඉන්දියානු උවමනාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් කටයුතු කරනවා. මෙතැන ඇතිව තිබෙන්නේ කසාද දෙකක්. මෛත්‍රීපාල සිරිසේන බටහිරට යටත් නොවී ඉන්දියාවට උවමනා දේ පමණක් කළොත් වන දේ තමයි පසුගියදා අපට දකින්න ලැබුණේ. ඕස්ට්‍රේලියානු පුවත්පත් මගින් එළියට ආවේ සිරිසේනට කළ ඒ බටහිර අනතුරු හැඟවීම. කෙසේ වෙතත් මේ සියලු දෙනා අද ඉටු කරමින් ඉන්නේ විජාතික උවමනාව. රටට සතුරු න්‍යාය පත්‍රයන් තමයි ඔවුන් ඉදිරියට ගෙන යන්නේ. එය පැරදවීම තමයි අප කළ යුත්තේ.
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    සංහිඳියාව... සංහිඳියාව...

    tumblr_o94haqWWoR1v6o1uso1_400.gif
     
    Last edited:

    CID eken

    Member
    Aug 31, 2016
    14
    2
    0
    ruchira55, sadunbuwa, petiya, srilankan1, isurueka, makka, gasa, moonson, NuwaBuwa,barack Obama, madhustf, Deanxx, C h o p p e, Radioactive,mldarshana,$H@v!nK@, ilanganthilaka, olu bakka, Diya Rakus
    :D:D:D:D
     
    • Like
    Reactions: KDH

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයො ජනාධිපති වෙලා *න්නයො අගමැති උනාම ඔහොම තමයි.