අරුම පුදුම ඉස්කෝලේ මේ ඉස්කෝලේ ඉගෙන ගන්න හැම ළමයෙකුටම හොදට English කතා කරන්න පුළුවන්.
මේ video එක බලද්දී ගුරු ගීතය නවකතා පොතේ character එකක් මතක් වෙන්නේ කාටද ?
මේ video එක බලද්දී ගුරු ගීතය නවකතා පොතේ character එකක් මතක් වෙන්නේ කාටද ?
Last edited:

.. මේ ලමයි ඒ අතින් දක්ෂයි නේ 