English ගුරුවරයා

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අරුම පුදුම ඉස්කෝලේ මේ ඉස්කෝලේ ඉගෙන ගන්න හැම ළමයෙකුටම හොදට English කතා කරන්න පුළුවන්.

    මේ video එක බලද්දී ගුරු ගීතය නවකතා පොතේ character එකක් මතක් වෙන්නේ කාටද ?

    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ ගුරුවරයෙන් වෙන සේවය මිල කරන්න බැරි තරම් වටිනවා :yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පිස්සු හැදෙනවා බන් මේවගේ ගුරුවරයෙක් අපිට හිටියේ නැනේ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    ඇඬෙනවා යකො .මන් හරියට බයක් නැතුආ ඉංග්‍රිසි වචනයක් වනා ගත්තෙ ඒ ලෙවල් කරද්ද ි.එකත් එච්චර හරියට නෙමෙ.හැබැයි ඉස්කොලෙ ගියෙ කොළඹ.
    :lol::lol::lol: මේ වග්ව් ගුරුවරු තමා දෙවි වරු කියන්න පුළුවන් කටක් ඇරලා.මෙහෙම ගුරුවරු ගණිතය විද්‍යාවට ඉංග්‍රිසි වලට හිටියානම් අපිත් සැහෙන දෙවල් කරගන්නවා .එත් මොනව කරන්නද අපිට කොයින්ද එච්චර වාසනාවක් .අපෙ ඉස්කොලවල හිටයෙ ලකුණු වැඩියෙන් ගන්නවනම් අන්න ඌට විතරක් උගන්වන තියරියක් .බැරිනම් ඌට හෙන ගහපන් වගෙ සීන් එකක් .
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සුපිරියි , මෙන්න ගුරුවරු , කොච්චර ලොකු ලොකු නම් තිබ්බත් ලංකාවේ හැම ප්‍රධාන පාසලකම වගේ ඉන්න සමහර ගුරුවරුන්ගෙන් මෙහෙම කැප කිරීමක් නං වෙයි කියල හිතන්න බෑ ,
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    අඩේ මරු නේද. ඉස්කෝලේ අවුරුදු 13ක් විතර english ඉගෙනගෙනත් තවත් කැම්පස් වලත් english ඉගෙනගෙනත් තව english පන්තිත් ගිහින් අපිටත් ඉතින් තාම සමහර වෙලාවට හිරවෙනවා :sorry:.. මේ ලමයි ඒ අතින් දක්ෂයි නේ :)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඇඬෙනවා යකො .මන් හරියට බයක් නැතුආ ඉංග්‍රිසි වචනයක් වනා ගත්තෙ ඒ ලෙවල් කරද්ද ි.එකත් එච්චර හරියට නෙමෙ.හැබැයි ඉස්කොලෙ ගියෙ කොළඹ.
    :lol::lol::lol: මේ වග්ව් ගුරුවරු තමා දෙවි වරු කියන්න පුළුවන් කටක් ඇරලා.මෙහෙම ගුරුවරු ගණිතය විද්‍යාවට ඉංග්‍රිසි වලට හිටියානම් අපිත් සැහෙන දෙවල් කරගන්නවා .එත් මොනව කරන්නද අපිට කොයින්ද එච්චර වාසනාවක් .අපෙ ඉස්කොලවල හිටයෙ ලකුණු වැඩියෙන් ගන්නවනම් අන්න ඌට විතරක් උගන්වන තියරියක් .බැරිනම් ඌට හෙන ගහපන් වගෙ සීන් එකක් .

    සුපිරියි , මෙන්න ගුරුවරු , කොච්චර ලොකු ලොකු නම් තිබ්බත් ලංකාවේ හැම ප්‍රධාන පාසලකම වගේ ඉන්න සමහර ගුරුවරුන්ගෙන් මෙහෙම කැප කිරීමක් නං වෙයි කියල හිතන්න බෑ ,

    ඇහැට කදුලකුත් අවා බන්. මේකේ ඉන්න ගුරුතුමා හරියට අර ගුරුගීතය නවකතා පොතේ දුයිෂෙන් character එක වගේ නේද ?
     
    Last edited:

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    ඇහැට කදුලකුත් අවා බන්. මේකේ ඉන්න ගුරුතුමා හරියට අර ගුරුගීතය නවකතා පොතේ දුයිෂෙන් character එක වගේ නේද ?
    :):):):):):):):)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඇඬෙනවා යකො .මන් හරියට බයක් නැතුආ ඉංග්‍රිසි වචනයක් වනා ගත්තෙ ඒ ලෙවල් කරද්ද ි.එකත් එච්චර හරියට නෙමෙ.හැබැයි ඉස්කොලෙ ගියෙ කොළඹ.
    :lol::lol::lol: මේ වග්ව් ගුරුවරු තමා දෙවි වරු කියන්න පුළුවන් කටක් ඇරලා.මෙහෙම ගුරුවරු ගණිතය විද්‍යාවට ඉංග්‍රිසි වලට හිටියානම් අපිත් සැහෙන දෙවල් කරගන්නවා .එත් මොනව කරන්නද අපිට කොයින්ද එච්චර වාසනාවක් .අපෙ ඉස්කොලවල හිටයෙ ලකුණු වැඩියෙන් ගන්නවනම් අන්න ඌට විතරක් උගන්වන තියරියක් .බැරිනම් ඌට හෙන ගහපන් වගෙ සීන් එකක් .

    same story..eth mata thama me wage katha kara ganna ba :(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    ඇහැට කදුලකුත් අවා බන්. මේකේ ඉන්න ගුරුතුමා හරියට අර ගුරුගීතය නවකතා පොතේ දුයිෂෙන් character එක වගේ නේද ?

    රජයෙ ලොකුයි කියන ජනප්‍රියයි කියන ඉස්ක්ප්ල වල ගුරුවරු උගන්වන්නෙ එ ඉස්කොල වල ඉන්නෙ ලොකු ලොක්කන්ගෙ ළමයි නෙ .ඉතිං නැවි ගෙන උගන්වන්න වෙනවා.වාරෙ අන්තීමට තැගිත් හම්බ වෙනවානෙ කුට්ටිය පිටින් දෙමාපියන්ගෙන්.
    ඒත් අනෙක් ඉස්කොල වල වෙන්නෙ ගොඩක් මන් කිව්ව වැඩෙ.මෙ වගෙ ගුරුවරයෙක් අපෙ ඉස්කොලෙක වැඩ කලා නම් අනිවා අනික් උන් පෙත්සමක් ගහලා එලවනවා.:lol::lol::lol::lol: මන් හිතන්නෙ මේ පාන්දර 5 පටන් ගන්න එකෙත් පොඩි විෂෙශත්වයක් තියෙනවා.මොකද ඔය වෙලාවට තම කියන දෙවල් හොඳට වදින්නෙ . දවල් වෙද්දි නිදිමත සෙට් වෙනවානෙ .
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    :shocked:මේවගේ ගුරුවරයෙක් අපිට හිටියේ නැනේ.. :sorry::(:sorry::(

    මේ ගුරුවරයෙක් වගේම දෙවිවරයෙක්.........:)
     
    Last edited:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    අඩේ මරු නේද. ඉස්කෝලේ අවුරුදු 13ක් විතර english ඉගෙනගෙනත් තවත් කැම්පස් වලත් english ඉගෙනගෙනත් තව english පන්තිත් ගිහින් අපිටත් ඉතින් තාම සමහර වෙලාවට හිරවෙනවා :sorry:.. මේ ලමයි ඒ අතින් දක්ෂයි නේ :)
    campus wala inna samahra doctorslatath wada hondata English kataha karanawa
     
    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,409
    853
    113
    සලාපුරේ

    :yes: