හිරි ගඩු පිපුන බන්,අපි හොදයි කියන පාසල් වලට ගියත් අපිට නම් මෙහෙම එන්ගිරීසි කතා කරන්න බහැනෙ බන්,මාර ගෙම් එකක් දීලා තියෙනව,මරු බන්
මේවගේ ගුරුවරයෙක් අපිට හිටියේ නැනේ..
මේ ගුරුවරයෙක් වගේම දෙවිවරයෙක්.........

ඇඬෙනවා යකො .මන් හරියට බයක් නැතුආ ඉංග්‍රිසි වචනයක් වනා ගත්තෙ ඒ ලෙවල් කරද්ද ි.එකත් එච්චර හරියට නෙමෙ.හැබැයි ඉස්කොලෙ ගියෙ කොළඹ.
මේ වග්ව් ගුරුවරු තමා දෙවි වරු කියන්න පුළුවන් කටක් ඇරලා.මෙහෙම ගුරුවරු ගණිතය විද්‍යාවට ඉංග්‍රිසි වලට හිටියානම් අපිත් සැහෙන දෙවල් කරගන්නවා .එත් මොනව කරන්නද අපිට කොයින්ද එච්චර වාසනාවක් .අපෙ ඉස්කොලවල හිටයෙ ලකුණු වැඩියෙන් ගන්නවනම් අන්න ඌට විතරක් උගන්වන තියරියක් .බැරිනම් ඌට හෙන ගහපන් වගෙ සීන් එකක් .






mata oya a/l tuition sirla pennanna ba ban.un mona baila gahuvath hamavelavema balanne kuttiya kadaganna.un lamai gana hithanavanm unta puluvan venna ona tuition fees tikak hari adu karaganna.balahan un ena yana vahana vindina sapa.mata irisiyavak na ban.eth oya class ena lamainge demavpiyo kidenek lamainta class fees hoyaganna kochchraa mahansi venavda?
okun ganna puluvan gaana uparimayen aragena lamai tikakata free card denava un salli gasaakana eka vahaganna.
okkoma hari smahara kollo kello tuition class sirlata deviyanata vage salakanota un gana paw hithenva ban.ape evun mechchra moda da?
dan inna evun iskole guruvaru thamba sathekata maim nokara tuition sirla oluva uda thiyagena innva.
unuth ekka baladdi me sir nam deviyek ban![]()
