Yeah. You can read it from colombo public library. There is a special section/cupboard for these kind of books(war)
ok buddy,thanks for info

Yeah. You can read it from colombo public library. There is a special section/cupboard for these kind of books(war)

wife kiwuwe,eya vijitha yapa eken call karala ahala thibba
danata books 25000 order awith,ekai book eka natte
book fair ekata aniwaryen danawa kiyala
Sep 16-25

එල මචන්, Book fair එකෙන් ගන්ඩ බැලුවේ,උඹ කියෙව්වද,ඒක කව්ද ලිව්වේ මචන්



මාත් ඕක ගන්ට හොය හොය හිටියේ බන්...book fair එකට එන්ට බැ දුර වැඩියි...තව ටික දවසක් ඉදලා මාකට් අඩු උනාම ගන්නවා...ප්‍රබාකරන් ලිව්ව කෙනා නම් මතක නැ බන්...එච්චර ප්‍රසිද්ද කෙනෙක් නෙවේ...මේ වෙලාවේ ඒ පොත මගේ ලග නැ...නැත්තම් photo එකක්ක දාන්ට තිබ්බා...මේක නම් තියෙනවා...උබ මේක කියෙව්වද?
![]()

PDF akak upload karaonako banKiyawanna asai

අනික තමා මේක pages අටසිය ගානක්ද කොහෙද කොල්ලො... 

PDF එකක් එන්ඩනම් තව ගොඩක් කාලයක් යයි,අනික තමා මේක pages අටසිය ගානක්ද කොහෙද කොල්ලො...
![]()


පොත් ප්‍රදර්ශනේ එක තැනකවත් හොයාගන්න බැරි උනා... සමහර උන් නම් pre order කරන්න කිඋව. තවත් තැන් වලින් කිඋව මෙගමන book fair එකේ අන්තිම දවස් වෙනකන් අලුත් prints එන එකක් නෑ කියල. පොත ගන්න තැනක් දන්න එකෙක් කියපල්ලකෝ.... 


Road to nandikadal පොත ගන්ඩ තැනක් දන්නවද,කීයක් වෙයිද
සිංහල එකත් තියෙනවා නේද???
Mama eye ra gaththa Vijitha Yapa book shop eken . Author sign ekath gaththa Potha liwwa sir awith hitiye
A kiyanne machn book shop eke potha thiyenava neh... colomba Vijitha Yapa eka koheda thiyenne
potha aluthen print karala with new cover enava aluth price eka 1800/-
අනේ නෑ මචෝ....මම මේක කියවලා නෑ,,මේ උඹේද![]()
ඕක ගන්න වෙන්නෑ බන් ලොවෙත් , ඔන්ලයින් ඕර්ඩර් කරපන්. මම ඔන්ලයින් දැම්මේ , 2200 විතර කැපෙනවා

Mama eye ra gaththa Vijitha Yapa book shop eken . Author sign ekath gaththa Potha liwwa sir awith hitiye




