Road to nandikadal පොත ගන්ඩ තැනක් දන්නවද

Hk123

Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    එල මචන්, Book fair එකෙන් ගන්ඩ බැලුවේ,උඹ කියෙව්වද,ඒක කව්ද ලිව්වේ මචන් :D

    මාත් ඕක ගන්ට හොය හොය හිටියේ බන්...book fair එකට එන්ට බැ දුර වැඩියි...තව ටික දවසක් ඉදලා මාකට් අඩු උනාම ගන්නවා...ප්‍රබාකරන් ලිව්ව කෙනා නම් මතක නැ බන්...එච්චර ප්‍රසිද්ද කෙනෙක් නෙවේ...මේ වෙලාවේ ඒ පොත මගේ ලග නැ...නැත්තම් photo එකක්ක දාන්ට තිබ්බා...මේක නම් තියෙනවා...උබ මේක කියෙව්වද?:):):)
    30cxhmu.jpg
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,139
    113

    අනේ නෑ මචෝ....මම මේක කියවලා නෑ,,මේ උඹේද :D
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,139
    113
    PDF akak upload karaonako ban :sorry: Kiyawanna asai

    PDF එකක් එන්ඩනම් තව ගොඩක් කාලයක් යයි, :(:sorry: අනික තමා මේක pages අටසිය ගානක්ද කොහෙද කොල්ලො... :(
    :sorry:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    මේ පොත ගන්න නෑ බන් කොහෙවත්...:no::no: පොත් ප්‍රදර්ශනේ එක තැනකවත් හොයාගන්න බැරි උනා... සමහර උන් නම් pre order කරන්න කිඋව. තවත් තැන් වලින් කිඋව මෙගමන book fair එකේ අන්තිම දවස් වෙනකන් අලුත් prints එන එකක් නෑ කියල. පොත ගන්න තැනක් දන්න එකෙක් කියපල්ලකෝ.... :(:(:(
     
    pasindu007

    Active member
  • Jun 19, 2007
    434
    143
    43
    Road to nandikadal පොත ගන්ඩ තැනක් දන්නවද,කීයක් වෙයිද :D
    සිංහල එකත් තියෙනවා නේද???:confused:

    Mama eye ra gaththa Vijitha Yapa book shop eken . Author sign ekath gaththa Potha liwwa sir awith hitiye
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඕක ගන්න වෙන්නෑ බන් ලොවෙත් , ඔන්ලයින් ඕර්ඩර් කරපන්. මම ඔන්ලයින් දැම්මේ , 2200 විතර කැපෙනවා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,139
    113
    ඕක ගන්න වෙන්නෑ බන් ලොවෙත් , ඔන්ලයින් ඕර්ඩර් කරපන්. මම ඔන්ලයින් දැම්මේ , 2200 විතර කැපෙනවා

    එච්චර ගණන්ද බන්,උඹ ඉන්ග්ලිශ් එකද ගත්තේ...
    බුක් ෆෙයාර් එකේවත් නෑ බන් :(
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,139
    113
    Mama eye ra gaththa Vijitha Yapa book shop eken . Author sign ekath gaththa Potha liwwa sir awith hitiye

    අඩෝ පට්ටම වටිනවා බන් ඒකනම්.උඹනම් සිරාම ලකී ආ.... :shocked::cool:;):)
    පොතේ කව්ර් පේජ් එක වෙනස්ද බන් බුක් ෆෙයාර් එකට ගහන එකේ :nerd: