එළකිරි ගණන් කාරයෝ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අර කොටු ගහන ප්‍රශ්නෙට උත්තරේ හදන්නෙ 1 + 20 + Triangle(20) + Triangle(Triangle(20)) + Triangle(Triangle(Triangle(20))) + . . .
මෙහෙම මුලු පද 21ක් එන විදිහට ලියල ඔක්කොගෙම එකතුව නේ ? ඉර ගැන හිතන්නැතුව ඉරෙන් වෙන් වෙන කොටු ගැන හිතන්නනේ තියෙන්නෙ ? :dull: :dull:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
diga kotayak thiyenawa meka kali 4 kata kapanna winadi 4 k yanawanan kali 3kata kapanna winadi kiyak yanawada?:rolleyes:

කෑලි හතරක් වෙන්න තුන් පොලකිං කපන්න ඕනෙ කැපුම් 3ට 4m
එක කැපුමට = 4/3 m
කෑලි 3කට කපන්න කැපුම් 2යි
කැපුම් දෙකට = 2*(4/3) = 8/3 ?
 

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
කෑලි හතරක් වෙන්න තුන් පොලකිං කපන්න ඕනෙ කැපුම් 3ට 4m
එක කැපුමට = 4/3 m
කෑලි 3කට කපන්න කැපුම් 2යි
කැපුම් දෙකට = 2*(4/3) = 8/3 ?

ow bn hariyatama hari
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේකෙ නං හදන්න දෙයක් නෑ ඇත්තටම :no: :no:
ලොකූ ලණුවක් අරං පෘථිවිය වටේ හොඳට හිරවෙන්න ගැටගහනව :dull: :dull:
ඊට පස්සෙ එකතැනකිං ඒ ලණුව කපල තව අඩි 6ක් ඒකට ගැටගහනව :dull: :dull:
ඊට පස්සෙ ඒ අඩි 6ක් දික්වුන ලණුව ආයෙත් රවුමට හිටින්න හැදුවොත් පෘථිවියෙන් අඩි කීයක් උඩට ඉස්සෙයිද ? :baffled: :baffled:
 

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මේකෙ නං හදන්න දෙයක් නෑ ඇත්තටම :no: :no:
ලොකූ ලණුවක් අරං පෘථිවිය වටේ හොඳට හිරවෙන්න ගැටගහනව :dull: :dull:
ඊට පස්සෙ එකතැනකිං ඒ ලණුව කපල තව අඩි 6ක් ඒකට ගැටගහනව :dull: :dull:
ඊට පස්සෙ ඒ අඩි 6ක් දික්වුන ලණුව ආයෙත් රවුමට හිටින්න හැදුවොත් පෘථිවියෙන් අඩි කීයක් උඩට ඉස්සෙයිද ? :baffled: :baffled:

Gravity is a mean bitch isn't it? :baffled:
 

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy


    මෙන්න මගෙනුත් ගැටළුවක්.


    ඔක්කොම ඉලක්කම් ඔත්තෙ සංක්‍යා වන, ඉලක්කම් 4 කින් යුතු සියලුම සංක්‍යා වල එකතුව කීයද?

    27775*(60/5)= 333,300 da
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ඔත්තෙ 5ක් තියේ
    වෙනස් ඉලක්කම් 5^4 = 625ක් හැදුවෑකි
    මුලට 0 එන්නැති නිසා 1357 වගේ සංඛ්‍යානෙ එන්නෙ
    වෙන වෙනම 1 10 100 1000ස්ථාන එකතු කරමු
    1සෙට් වෙන තැන් වල එකතුව = 125*(1 + 3 + 5 + 7 + 9) = 3,125
    10සෙට් වෙන තැන් වල එකතුව = 125*10(1+3+5+7+9) = 31,250
    100සෙට් වෙන . . = 125 * 100(1 + 3 + 5 + 7 + 9) = 312,500
    1000සෙට් වෙන . . = 125*1000(1+3+5+7+9) = 3,125,000

    එකතුව = 3,471,875

    ශුවර් නෑ වැරදි නං කියපං රෙප් දෙන්නං :sorry: :sorry:


    125න් වැඩි කලේ එකම ඉලක්කම එකම තැනට 125 වතාවක් එන නිසා 625/ඉලක්කං ගාන = 625/5 = 125 නිසා හරිද දන්නෑ :no: :no:

    ilakkam gana 5C4 neweda bn :(
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මේක project Euler එකේ තිබුන ප්‍රෝග්‍රෑම්න් ප්‍රශ්නයක්. එත් ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නෙ නැතුව හිතල හදන්න පුළුවන්.

    p015.gif


    2 X 2 කොටු දැලක දකුනටයි යටටයි ගියොත් පහල දකුණු කෙලවරට යන්න පුළුවන් ක්‍රම 6 තියෙනව. 20 X 20 කොටු දැලක ඒවගේ ක්‍රම කීයකට පහල දකුණු කෙලවරට යන්න පුලුවන්ද?

    6*(1*2*3*4*5*6*7*8*9*10) = 21772800
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ilakkam gana 5C4 neweda bn :(

    nCr කියන එක අර්ථ දක්වන්නෙ වෙනස් දේවල් n ගානකිං r ගානක් තොරගන්න පුලුවන් ආකාර ගාණ කියල එතකොට එකම දේ දෙතුන් වතාව යෙදෙන්නෑ :no: :no:
    5C4 කියල උඹ අරං තියෙන්නෙ ඔත්තේ ඉලක්කං 5න් වෙනස් ඒව 4ක් තෝරණ අවස්ථා ගාන එතකොට ඕකෙන් එන එකේ 1379 1593 වගේ සංඛ්‍යා තියෙනව ඒත් 1557 1111 1333 වගේ එකම ඉලක්කම එක පාරට වඩා යෙදෙන ඒව නෑ :no: :no:
    ඉලක්කං 5නෙ
    - - - -
    පලවෙනි හිස්තැනට දාන්න පුලුවන් ඉලක්කං ගාන = 5
    දෙවනි හිස්තැනට දාන්න පුලුවන් ඉලක්කං ගාන = 5
    තුනට = 5
    හතරට = 5
    ඔක්කොම ඉලක්කං 5*5*5*5