මලකඩ

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    O3 කියලා බාල perfume,gel තියෙනවා food city වල එවා ගන්න එපා යාලුවනෙ නිකන් දුන්නත් බලන්න එකෙ මලකඩ මෙවට මොන ජරාව දාලා හදනවද දන් නැ මුන්. එ මදිවට මුන්ගෙ ජරාව විකුනගන්න බොරු facebook තරග තියලා තැගිත් දෙනවා උන්ගෙම අයට කාලකන්නි :angry::angry:
    https://www.facebook.com/o3srilanka/

    n3ojm8.jpg
     
    Last edited:
    • Like
    Reactions: RandomGuy

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඕකට මලකඩ දායි කියල නම් හිතන්න අමාරුයි. කෝකටත් හොඳයිඕවා නොගෙන ඉන්න එක නේද
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඕකට මලකඩ දායි කියල නම් හිතන්න අමාරුයි. කෝකටත් හොඳයිඕවා නොගෙන ඉන්න එක නේද

    ow bn mala jarava ova oluve gavaoth hadena leda hoyanna bee :frown: