අඩේ මම දැක්කා ගාමිණී හෝල් හන්දියෙදි පොරක් ජැන්ඩි පහට ඇඳල කිවිඩ් එකකින් බැහැලා වාහනේ වටේටම ගිහින් දොරවල් හතරෙම ලොක් චෙක් කරනවාbump

ඕකෙ central locking වත් නැද්ද බං ?ඉදිරියේ රාළ;20665106 said:අඩේ මම දැක්කා ගාමිණී හෝල් හන්දියෙදි පොරක් ජැන්ඩි පහට ඇඳල කිවිඩ් එකකින් බැහැලා වාහනේ වටේටම ගිහින් දොරවල් හතරෙම ලොක් චෙක් කරනවාඕකෙ central locking වත් නැද්ද බං ?
danne nah bn kattiya kiyana widihata nathuwa athi 


ඉදිරියේ රාළ;20665106 said:අඩේ මම දැක්කා ගාමිණී හෝල් හන්දියෙදි පොරක් ජැන්ඩි පහට ඇඳල කිවිඩ් එකකින් බැහැලා වාහනේ වටේටම ගිහින් දොරවල් හතරෙම ලොක් චෙක් කරනවාඕකෙ central locking වත් නැද්ද බං ?

Mama use karanawa machan...meka use karana kawruhari meke innawda bn?matath tikak meka gena denaganna one...
ඉදිරියේ රාළ;20667415 said:මෙන්න තවත් හැමදාම වාහනේ හතරවටේට කැරකෙමින් ලොක් චෙක් කරන සාඩම්බර කිවිඩ් හිමිකරුවෙක්
