මට ලොකු ප්‍රශ්නයක් තියනවා බන්.ඉක්මනට තරහ යනවා.පවුලේ ප්‍රස්නත් ඇති වෙනවා මේක නිසා.හැමදාම 3wheel කාරයෙක් එක්ක හරි වෙන වාහනයක එකෙක් එක්ක හරි උදේට රණ්ඩු වෙනවා.හැබයි ඒ හැම වෙලාවකදීම මගේ වැරැද්දකට නෙමෙයි උන්ගේම වැරැද්දකට.
office එකෙත් පොඩි දෙකටත් තරහ යනවා.හැබැ යි ඒ හෙම වෙලේම මගේ වැරද්දක් නැ .අද මේ thread එක දාන්න හිතුනේ ඊයේ ගෙදර උන ප්‍රශ්නයක් හින්ද.අපේ ගෑණි හරි කම්මැ ලි .පුළුවන් තරම් බලන්නේ මගෙන් වැඩ කරගන්න .ඊයේ dinner අරන් dessert එකට youghurt තිබ්බා .මම ගිහින් පැනි ටිකකුත් දාගෙන කන්න පටන් ගත්ත .කෙල්ල බලාගෙන ඉදල තියෙන්නේ මම එයටත් බෙදල ගෙනෙයි කියල.මගුල මට බැනේ බන් ගනුන්ට ලගට ගෙනත් දෙන්න .මම ගෙනාවේ නැ කියල එයා කන්නෙත් නැතුව දඩාස් ගල fridge එක වහල අව.මට මල පැන්න .මම අතේ තිබ්බ youghurt එකෙන් දමල ගැහුවා මුනට .මම වෙඋලනවා ලග පිහියක් තිබ්බ එකත් අතට ගත්ත .කෙල්ල බයවෙලා අඩාගෙන bedroom එකට ගිහින් නිදාගත්තා .
තාමත් කතා කරන්නැ.අද දවල් messege එකක් එවල තියනව ඊයේ රෑ නිදාගත්තේ නෙලූ මම බෙල්ල මිරිකයි කියල .මාර upset එක .පොඩි දෙයක් තමයි .එත් මට මාර කේන්ති යනවා.මම හැම මගුලම ඒකිට කරලා දෙනවා .උදේට එකිත් එක්ක උයන්න පවා නැගිටිනවා .එකිටත් වඩා මමයි ගෙදර වැඩ කරන්නේ .මව කඩේ යවනවා කියල එකපාරටම හිතල තමයි ඊයේ කේන්ති ගියේ.
අනේ please මචන්ලා මගේ කේන්තිය නිමාගන්න ක්‍රමයක් කියපල්ලා .....wife අයේ මගේ මුණ බලන්නත් අප්පිරියයි කියල කියනවා .එකටත් විසදුමක් දීපන් යාළුකරගන්න .පාරේදී හැමදාම වලි යන එකටත් විසදුමක් දාපන් .
පින් අයිති වෙයි ...............

Last edited: