Hot tempered ..........please help

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මේකේ ඉන්න හු@#$%^ කියන එව්වා අහන්නෙ නැතුව උම්බේ පලාතේ ඉන්න හොදම මානසික ඩොකා හම්බු වෙලා සීන් එක කියහන්.කල් දම දම සීන් එක දුර දිග ගියොත් උම්බට ගෑනි සහ ලමයා දෙකම නැති වෙයි.පරක්කු නොකර හෙටම පල:frown::cool:
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,706
    1,319
    113
    Sri Lanka
    mulin councelling walata yanna balannna.... ethakota oyawa asses karala maanasikawaidya upades ona nam doctor kenek gaawata yawayi........ councelling yana godak ayata hariyanawa.......
    Psychology wala nam anger management eke tiyenne avoid, express to an inanimate subject, rethink about the situation, discuss kiyala mama ahala tiyana hatiyata....
    psychology wala tiyenne mulinma api adaala kenaawa maga arinna ona. EEta passe api tharahawa pitakaranna ona. eka karanna puluwan wegen duwala,punching bag ekata gahala, pothaka paanakin kurutu gaala oya wage tharaha kiyana energy eka pita wena deyak karanna ona. eeta passe relax wenna slow sinduwak wage ahanna ona. eeta passe adaala kenaa ekka aapahu kathaa karanna ona una siddiya gana........ oya bohoa ketiyen.... internet eken anger management gana poddak kiyawanna.....

    habayi oya hama bata hira kramayatama wadaa honda kramayak tiyanaw..... e thamaa budhdha dharmaya. ekata ekathuwena tharamata tharaha aduwenawa.......
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මේකේ ඉන්න හු@#$%^ කියන එව්වා අහන්නෙ නැතුව උම්බේ පලාතේ ඉන්න හොදම මානසික ඩොකා හම්බු වෙලා සීන් එක කියහන්.කල් දම දම සීන් එක දුර දිග ගියොත් උම්බට ගෑනි සහ ලමයා දෙකම නැති වෙයි.පරක්කු නොකර හෙටම පල:frown::cool:

    Machan. okata hodama de Doctor kenke gawata yana aka. Matath hariyata essara tharaha yanawa. Aka man hadagaththa dan. Essar aman hithanne man hena pora , hemoma man kiyana widiyata enna ona kiyala. Aka mara chater scene akak ban :sorry:

    Ubath man hithanne poddak ahema hithana scene akak thiyenawa wage. aka hadaganna try karapan. :(

    Wisheshayen wife ta garu karapan. A genu kena essarahata ube daruwawa bihi karannane enne. :)

    Hari giye naththan Doctor kenek gawata yaman. Ohoma tharaha yana aka achchara hoda deyak nemei

    mulin councelling walata yanna balannna.... ethakota oyawa asses karala maanasikawaidya upades ona nam doctor kenek gaawata yawayi........ councelling yana godak ayata hariyanawa.......
    Psychology wala nam anger management eke tiyenne avoid, express to an inanimate subject, rethink about the situation, discuss kiyala mama ahala tiyana hatiyata....
    psychology wala tiyenne mulinma api adaala kenaawa maga arinna ona. EEta passe api tharahawa pitakaranna ona. eka karanna puluwan wegen duwala,punching bag ekata gahala, pothaka paanakin kurutu gaala oya wage tharaha kiyana energy eka pita wena deyak karanna ona. eeta passe relax wenna slow sinduwak wage ahanna ona. eeta passe adaala kenaa ekka aapahu kathaa karanna ona una siddiya gana........ oya bohoa ketiyen.... internet eken anger management gana poddak kiyawanna.....

    habayi oya hama bata hira kramayatama wadaa honda kramayak tiyanaw..... e thamaa budhdha dharmaya. ekata ekathuwena tharamata tharaha aduwenawa.......

    thanx machanla
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ඊයේ rajeevdes සහෝ ලින්ක් එකක් දීල තිබ්බ ස්වාමින්වන්සේ කෙනෙක්ගේ දර්ම දේශනාවක් ." ද්වේශය දුරලමු" කියල.මන් ඕක download කරගෙන ගෙදර ගිය ගමන් handsfree එකත් දාගෙන අහන්න ගත්තා. මගේ ද්වේශය තවත් වැඩි උනා පහත සදහන් දේවල් නිසා ..

    01. විනාඩි 4ක් අහනකොට SD card not working කියලා play වෙන එක නැවතුනා .

    02. ෆොනේ එක restart කරලා යේ play කල.තව විනාඩි 4ක් ගිහින් ආයේ නැවතුනා .ඊට පස්සේ file එක internal memory එකට copy කරලා අයෙත් අහන්න ගත්තා .එතකොටම upper floor එකේ ගෙදර අය machine එකක් ගෙනත් කම්බි වගයක් කපනවා.මෙලෝ දෙයක් ඇහෙන්නේ නැ.

    03. ටික වෙලාවක් ඉදල එක ඉවර වෙලා අපහු අහන්න පටන් ගත්ත .පටන් ගත්ත විටරයි company එකේ engineer ගෙන් call එකක් අව office වැඩකට.

    04. එක ඉවරවෙලා අපහු අහන්න ගත්ත විටරයි අපේ brother Australia වල ඉදලා call කර.පොර මාසෙක එක පාරයි කතා කරන්නේ .එක නිසා answer නොක‍ර බැ .

    ඉතින් මචන් ඕකයි උනේ.මුළු audio එකම 40min .මට 1.5 hours ගිහිල්ල අහන්න පුළුවන් උනේ 10 min විටරයි .

    ඇයි හොද වැඩක් කරන්න ගියාම මෙච්චර බාද.මට අන්තිමේට කේන්ති හොද කරගන්න ගිහින් කේන්ති වැඩිවෙලා අහන එකත් නටර කලා
     
    Last edited:

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මේ කියන කරුණු ටිකට අවංකව උත්තර දීපන්

    1.උඹ කරන රස්සාව වියදම් වලට වඩා වැඩි සහ අනාගතේට ඉතිරියක් කරන්න පුළුවන් ආදායමක් ලැබෙන එකක්ද?
    2.ගෑනි උඹට වැඩිය උගත් ද?
    3.දැන් වැඩ කරන්නේ සල්ලි ලැබෙන නමුත් නම්බුව ලැබෙන්නේ නැති රස්සවක්ද?
    4.ගෙදර වැඩට කෙනෙක් නැද්ද?
    5.අනාගත බලාපොරොත්තු මොනවාද ? ඒවා ඉටුකරගන්න පුළුවන් වෙයිද? ඒ කොයි කාලේද?එතකොට උඹ නාකි වෙලා ඉවරයිද?
    6.කාගේවත් යටතේ වැඩ කරන්න කැමති නැද්ද?/ ඔන්න ඔහේ එච්චර ගාණක් නැද්ද?
    7.කවුරුවත් උඹ බුද්ධිමත් අදහසක් කිව්වට පඩේකටවත් ගණන් ගන්නේ නැද්ද?
    8.අන්තිමට දවස් 2ක ට්‍රිප් එකක් ගියේ වසරකටත් කලින්ද?
    9.උඹේ නමට ඉඩම් ගෙවල් තාම ලියලා නැද්ද?
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,906
    99
    48
    thaman gena lokuwata hithana maanne neti karaganin, anika samajayak umbata ahdanda be paare yankota un yan widiyakata yanda deela umbe wede peya bagayak hari parakku wela karganin
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    mamanam badalath na kellekuth na ban.eth taraha yanawa mara widiyata.taraha yana nisa enna enna kettu wela dan gatha yuththak na..oka enne hithe mokak hari awlak thiyana hinda bn.uba methana oya prashne dammeth ube hithe thiyan inna de kelinma samajeta kiyanna bari nisa wikalpayak widiyata.:cool:

    ekko ubata loku minihek wenna loku ashawak athi.eg.(salli karayek wenna) eth ekata kramayak nathi nisa uba unsatisfied.
    heavy work load, responsibilities wadi weddi stress ekatath oka wenawa ban.uba anith ayata wada hugak dura hithanawa athi eka eka dewal gana....:yes:

    balamu ape un mokak hari wikalpayak dei :)
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    ඊයේ rajeevdes සහෝ ලින්ක් එකක් දීල තිබ්බ ස්වාමින්වන්සේ කෙනෙක්ගේ දර්ම දේශනාවක් ." ද්වේශය දුරලමු" කියල.මන් ඕක download කරගෙන ගෙදර ගිය ගමන් handsfree එකත් දාගෙන අහන්න ගත්තා. මගේ ද්වේශය තවත් වැඩි උනා පහත සදහන් දේවල් නිසා ..

    01. විනාඩි 4ක් අහනකොට SD card not working කියලා play වෙන එක නැවතුනා .

    02. ෆොනේ එක restart කරලා යේ play කල.තව විනාඩි 4ක් ගිහින් ආයේ නැවතුනා .ඊට පස්සේ file එක internal memory එකට copy කරලා අයෙත් අහන්න ගත්තා .එතකොටම upper floor එකේ ගෙදර අය machine එකක් ගෙනත් කම්බි වගයක් කපනවා.මෙලෝ දෙයක් ඇහෙන්නේ නැ.

    03. ටික වෙලාවක් ඉදල එක ඉවර වෙලා අපහු අහන්න පටන් ගත්ත .පටන් ගත්ත විටරයි company එකේ engineer ගෙන් call එකක් අව office වැඩකට.

    04. එක ඉවරවෙලා අපහු අහන්න ගත්ත විටරයි අපේ brother Australia වල ඉදලා call කර.පොර මාසෙක එක පාරයි කතා කරන්නේ .එක නිසා answer නොක‍ර බැ .

    ඉතින් මචන් ඕකයි උනේ.මුළු audio එකම 40min .මට 1.5 hours ගිහිල්ල අහන්න පුළුවන් උනේ 10 min විටරයි .

    ඇයි හොද වැඩක් කරන්න ගියාම මෙච්චර බාද.මට අන්තිමේට කේන්ති හොද කරගන්න ගිහින් කේන්ති වැඩිවෙලා අහන එකත් නටර කලා

    oka tamai ban මාරයාගේ widiya.u kawadawath minihekuta hadenna ida denna.eka eka prashna danawa..
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,619
    521
    113
    ලන්ඩන් වත්ත
    matath oya podda attam mala panina scene eka thibba. tharaha wadi kamata nikan wewlanawa wage.(dannam issara tharam na,naththatam nathi une na, tharaha yanawa, habai control karaganna puluwan) yaluwontath meter wade. eka parak class ekaka kisima hethuwak nathuva waliyakuth yanna giya hodata danna adurana yaluwek ekkat.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ කියන කරුණු ටිකට අවංකව උත්තර දීපන්

    1.උඹ කරන රස්සාව වියදම් වලට වඩා වැඩි සහ අනාගතේට ඉතිරියක් කරන්න පුළුවන් ආදායමක් ලැබෙන එකක්ද?
    2.ගෑනි උඹට වැඩිය උගත් ද?
    3.දැන් වැඩ කරන්නේ සල්ලි ලැබෙන නමුත් නම්බුව ලැබෙන්නේ නැති රස්සවක්ද?
    4.ගෙදර වැඩට කෙනෙක් නැද්ද?
    5.අනාගත බලාපොරොත්තු මොනවාද ? ඒවා ඉටුකරගන්න පුළුවන් වෙයිද? ඒ කොයි කාලේද?එතකොට උඹ නාකි වෙලා ඉවරයිද?
    6.කාගේවත් යටතේ වැඩ කරන්න කැමති නැද්ද?/ ඔන්න ඔහේ එච්චර ගාණක් නැද්ද?
    7.කවුරුවත් උඹ බුද්ධිමත් අදහසක් කිව්වට පඩේකටවත් ගණන් ගන්නේ නැද්ද?
    8.අන්තිමට දවස් 2ක ට්‍රිප් එකක් ගියේ වසරකටත් කලින්ද?
    9.උඹේ නමට ඉඩම් ගෙවල් තාම ලියලා නැද්ද?

    niyama prashna tika
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ගණන් ගන්න එපා බං අපිටත් තරහා යනවා අද කාලේ වෙන දේවල් දැක්කම.Targets ,plans ,Responsibilities too much ...
    මටත් හිතෙන්නේ උඹට මොකක්හරි ලොකු ප්‍රශ්ණයක්/පීඩනයක් හිතේ තියෙනවා. කල්පනා කරලා බලලා උඹගේ හිතේ තියෙන ප්‍රශ්ණ ඔක්කොම කොලේක /පොතක ලියපං .ඊට පස්සේ ඒ එකින් එකට කරන්න පුළුවන් විසඳුම් ටිකත් ලියපං කාටවත් පෙන්නන යන්න ඕනි නෑ උඹ ලියන ඒවා.පොතේ හැටියට උඹගේ හිතට සැහැල්ලුවක් දැනෙන්න ඕනි ඔය වැඩේ කරලා ඉවර උනාම.
    අනික තමා මචං හිත එක අරමුණක නොතිබීම.හැම තිස්සෙම මචං කරන හැමදෙයක්ම සිහියෙන් කරන්න ..කනකොට උනත් “කනවා” කියලා හිත හිත කන්න .පොඩ්ඩ පොඩ්ඩ හරි දවස ගානේ භාවනාවක් practice කරලා බලපං.මෛත්‍රී ,අනපානසති ,කායගතාසති වගේ එකක් හොඳයි.
    එත් හරිගියේ නැත්නම් Doctor කෙනෙක් consult කරන්න.මං හිතන්නේ ඒක ඕනි වෙන්නේ නෑ ..මොකද බුදු හාමුදුරුවෝ තමා තරහව පාලනය කරන එක හොඳටම දන්නේ .

    Good Luck !
     
    Last edited:
    • Like
    Reactions: yakshaya

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    umba nikamata mehema karapan balanna dawasak dekak.

    me mohotha gana witharak hithapan. eh kiyanne umbata keinthi yanne mokak hari kalin wechcha deyak hari anagathe wenna thiyana dekak hari gana sithiwillak ena eka adu wenawa umba me mohotha gana witharak balagena hitiyama. umba aththatama karanne umbe hitha diha paththakata wela balan innawa.

    keinthi yana eka nawaththanna hithanna epa, keinthi yana sithuwilla diha paththakata wela balan indapan umbe hithen.

    umbata me mohotha gana witharak hithanna gaththama umbata therei dewal kochchara sarala wenawada kiyala.

    meka practice karama umbata bala karama wath keinthi yana ekak naha :)
     
    • Like
    Reactions: sanjaya22