mini moke ekak machan..8 lak wage idan thiyenawa..ikman eke balapan
Mini moke.. patta wandi thamai.. godak parana wahana.. habai putho owa andala denne godak ewa..

මම දැක්කා ඕකක් 5කට විකුනන්න දාල තිබ්බා සෙල් එක්ක මෙහේ
අඩෝ මේ වගේ වාහනයක් ලංකාවේ ගහන්න බැරිද ලක්ශ 8-10 වගේ පවුලකට පාවිච්චි කරන්න. මම ආසම වාහනයක් අර Aus ගහන එක ලංකාවට ගෙන්නන්න කියක් විතර යයිද....?![]()
Ado Themeida bn wassata ?

නෑ බං කැන්වස් එකක් තියෙනවා.
තාත්තගේ පලවෙනි වාහනෙත් කැන්වස් එකක් තියෙන jeep එකක්, දොරවල් නෑ. වහින වෙලාවට අර ත්රීවිල් වල තියෙනවා වගේ රෝල් කරපු කැන්වස් එකක් තියෙනවා දොරට දාන්න..
![]()

අඩෝ මේ වගේ වාහනයක් ලංකාවේ ගහන්න බැරිද ලක්ශ 8-10 වගේ පවුලකට පාවිච්චි කරන්න. මම ආසම වාහනයක් අර Aus ගහන එක ලංකාවට ගෙන්නන්න කියක් විතර යයිද....?![]()

Ado ehemada..thawa dann jathi kiyahan...![]()