Car එක මොකක්ද

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    65d51ecfa151831084025cb27204f6cf

    මොකක්ද මචන්ලා මේ car එක කීයක් වෙයිද මේකක්
     
    Last edited:

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    mini moke ekak machan..8 lak wage idan thiyenawa..ikman eke balapan

    Ado Ela...Kohomada machan wahane..meka gana danna dewal kiyahanko

    Leda monawada...
    Hadanna dann eun innawada
    Petrol keruwawa kohomada ?
    Market Eka kohomada...e kiwe mata aran aya padala wikunanna puluwan weida ?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mini moke.. patta wandi thamai.. godak parana wahana.. habai putho owa andala denne godak ewa..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම දැක්කා ඕකක් 5කට විකුනන්න දාල තිබ්බා සෙල් එක්ක මෙහේ
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අඩෝ මේ වගේ වාහනයක් ලංකාවේ ගහන්න බැරිද ලක්ශ 8-10 වගේ පවුලකට පාවිච්චි කරන්න. මම ආසම වාහනයක් අර Aus ගහන එක ලංකාවට ගෙන්නන්න කියක් විතර යයිද....?:love::love::love::love::love:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අඩෝ Aus එකේ ලංකාවේ එජන්ට් කෙනෙක් ඉන්නවා

    MOKE SRI LANKA
    Contact person : Prasan De Silva

    Millennium Motors Pte. Ltd.
    323, Union Place
    Colombo 02
    Sri Lanka

    Tel: : +94 (77) 730 9109
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    අඩෝ මේ වගේ වාහනයක් ලංකාවේ ගහන්න බැරිද ලක්ශ 8-10 වගේ පවුලකට පාවිච්චි කරන්න. මම ආසම වාහනයක් අර Aus ගහන එක ලංකාවට ගෙන්නන්න කියක් විතර යයිද....?:love::love::love::love::love:

    Ado Themeida bn wassata ?
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Ado Themeida bn wassata ?

    නෑ බං කැන්වස් එකක් තියෙනවා.
    තාත්තගේ පලවෙනි වාහනෙත් කැන්වස් එකක් තියෙන jeep එකක්, දොරවල් නෑ. වහින වෙලාවට අර ත්‍රීවිල් වල තියෙනවා වගේ රෝල් කරපු කැන්වස් එකක් තියෙනවා දොරට දාන්න..

    :lol::lol::lol::lol:
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    නෑ බං කැන්වස් එකක් තියෙනවා.
    තාත්තගේ පලවෙනි වාහනෙත් කැන්වස් එකක් තියෙන jeep එකක්, දොරවල් නෑ. වහින වෙලාවට අර ත්‍රීවිල් වල තියෙනවා වගේ රෝල් කරපු කැන්වස් එකක් තියෙනවා දොරට දාන්න..

    :lol::lol::lol::lol:

    Api Gamuda bn mekak....Uba Kegall wala neda inne ..Man inne Polgahawela. ;)
     
    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    අඩෝ මේ වගේ වාහනයක් ලංකාවේ ගහන්න බැරිද ලක්ශ 8-10 වගේ පවුලකට පාවිච්චි කරන්න. මම ආසම වාහනයක් අර Aus ගහන එක ලංකාවට ගෙන්නන්න කියක් විතර යයිද....?:love::love::love::love::love:

    new MOKE starting price from 3.6 million :shocked:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඕවා ගන්න එපාබන්. මරණයක්ස් සෙට් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි හොඳ එකක් සෙට් වෙන්න තියෙන සම්භාවිතාවයට වඩා.