මචන්ලා මේ දවස් වල මමත් ඔන්න වෙඩිමට ලේස්ති වෙනවා....

දැන් තියෙන්නේ Wedding Cards and Wedding cake boxes

මැලිබන් වීදියේ රවුමක් ගහලා වැඩේ ගොඩ දාගන්න බැලුවේ...

ඉතින් පොඩි හෙල්ප් එකක් ඕන මේ සම්බන්දව අපේ Experience තියෙන ලොකු අයියලගෙන්..

මැලිබන් වීදියේ මේ වැඩේ කරගන්න තියෙන හොඳ ප්ලේස් මොනව ද ?
කට්ටිය තමන්ගේ වැඩ කරගත්ත ප්ලේස් තියෙනව නම් ඒවගේ ගුණ දොස් එක්ක ප්ලේස් එක මොක්කද කියලා කියන්න පුලුවන් නම් වටිනවා..

ලොකු උදව්වක් මචන්ලා...

Last edited: