Wedding Card help!!!

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    මචන්ලා මේ දවස් වල මමත් ඔන්න වෙඩිමට ලේස්ති වෙනවා....:yes:;);)

    දැන් තියෙන්නේ Wedding Cards and Wedding cake boxes :yes::yes:

    මැලිබන් වීදියේ රවුමක් ගහලා වැඩේ ගොඩ දාගන්න බැලුවේ...:):)

    ඉතින් පොඩි හෙල්ප් එකක් ඕන මේ සම්බන්දව අපේ Experience තියෙන ලොකු අයියලගෙන්..:yes::yes:

    මැලිබන් වීදියේ මේ වැඩේ කරගන්න තියෙන හොඳ ප්ලේස් මොනව ද ? :nerd:

    කට්ටිය තමන්ගේ වැඩ කරගත්ත ප්ලේස් තියෙනව නම් ඒවගේ ගුණ දොස් එක්ක ප්ලේස් එක මොක්කද කියලා කියන්න පුලුවන් නම් වටිනවා..:cool::):)

    ලොකු උදව්වක් මචන්ලා... :yes::yes:
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මැලිබන් වීදියේ තමයි ඉතින් Wedding Cards and Wedding cake boxes වලට හොදම තැන කඩවල රවුමක් ගහලා ගනන් මතක තියා ගන්න නැත්නම් ලියගන්න..උන් කියන ගානට වඩා අඩුවෙන් ඉල්ලන්න උබ ගන්න ගාන අනුව ගාන ගාන අඩු වෙනවා..උන්ට කියන්න නෝන එක්ක එන්නම් කියලා ගනන් අහලා ලියගන්න.. දවසක ගිහින් ගාන අහල එන්න පස්සේ දෙන්නට් එක්ක ගිහින් තෝරලා ඕඩර් කරලා එන්න්නන ..

    ...සුබ මන්ගලම්...
     
    • Like
    Reactions: sudumalli2009

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    machan Maliban Street eke innawa Madhi kiyala Tamil kollek, poddak hoyala balahan. uge wada hodai :yes: mamath giye ugawata bilakwath hambunoth contact no eka ewannam :yes:
     
    thnx machanla...:)
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    maliban street eka patan ganna thenma "New Micro Cards" kiyala ekak thiyanawa. ethanata yannethuwa wena ona thenakata palayan.mama ethanin kale.mara wathayak une. mathaka athuwa order eka kalin deepan.proof 2parak 3 parak check karapan.
     
    • Like
    Reactions: sudumalli2009