මේකේ ඉන්න හු@#$%^ කියන එව්වා අහන්නෙ නැතුව උම්බේ පලාතේ ඉන්න හොදම මානසික ඩොකා හම්බු වෙලා සීන් එක කියහන්.කල් දම දම සීන් එක දුර දිග ගියොත් උම්බට ගෑනි සහ ලමයා දෙකම නැති වෙයි.පරක්කු නොකර හෙටම පල





මේකේ ඉන්න හු@#$%^ කියන එව්වා අහන්නෙ නැතුව උම්බේ පලාතේ ඉන්න හොදම මානසික ඩොකා හම්බු වෙලා සීන් එක කියහන්.කල් දම දම සීන් එක දුර දිග ගියොත් උම්බට ගෑනි සහ ලමයා දෙකම නැති වෙයි.පරක්කු නොකර හෙටම පල![]()
Machan. okata hodama de Doctor kenke gawata yana aka. Matath hariyata essara tharaha yanawa. Aka man hadagaththa dan. Essar aman hithanne man hena pora , hemoma man kiyana widiyata enna ona kiyala. Aka mara chater scene akak ban
Ubath man hithanne poddak ahema hithana scene akak thiyenawa wage. aka hadaganna try karapan.
Wisheshayen wife ta garu karapan. A genu kena essarahata ube daruwawa bihi karannane enne.
Hari giye naththan Doctor kenek gawata yaman. Ohoma tharaha yana aka achchara hoda deyak nemei
mulin councelling walata yanna balannna.... ethakota oyawa asses karala maanasikawaidya upades ona nam doctor kenek gaawata yawayi........ councelling yana godak ayata hariyanawa.......
Psychology wala nam anger management eke tiyenne avoid, express to an inanimate subject, rethink about the situation, discuss kiyala mama ahala tiyana hatiyata....
psychology wala tiyenne mulinma api adaala kenaawa maga arinna ona. EEta passe api tharahawa pitakaranna ona. eka karanna puluwan wegen duwala,punching bag ekata gahala, pothaka paanakin kurutu gaala oya wage tharaha kiyana energy eka pita wena deyak karanna ona. eeta passe relax wenna slow sinduwak wage ahanna ona. eeta passe adaala kenaa ekka aapahu kathaa karanna ona una siddiya gana........ oya bohoa ketiyen.... internet eken anger management gana poddak kiyawanna.....
habayi oya hama bata hira kramayatama wadaa honda kramayak tiyanaw..... e thamaa budhdha dharmaya. ekata ekathuwena tharamata tharaha aduwenawa.......
thaman gena lokuwata hithana maanne neti karaganin, anika samajayak umbata ahdanda be paare yankota un yan widiyakata yanda deela umbe wede peya bagayak hari parakku wela karganin



ඊයේ rajeevdes සහෝ ලින්ක් එකක් දීල තිබ්බ ස්වාමින්වන්සේ කෙනෙක්ගේ දර්ම දේශනාවක් ." ද්වේශය දුරලමු" කියල.මන් ඕක download කරගෙන ගෙදර ගිය ගමන් handsfree එකත් දාගෙන අහන්න ගත්තා. මගේ ද්වේශය තවත් වැඩි උනා පහත සදහන් දේවල් නිසා ..
01. විනාඩි 4ක් අහනකොට SD card not working කියලා play වෙන එක නැවතුනා .
02. ෆොනේ එක restart කරලා යේ play කල.තව විනාඩි 4ක් ගිහින් ආයේ නැවතුනා .ඊට පස්සේ file එක internal memory එකට copy කරලා අයෙත් අහන්න ගත්තා .එතකොටම upper floor එකේ ගෙදර අය machine එකක් ගෙනත් කම්බි වගයක් කපනවා.මෙලෝ දෙයක් ඇහෙන්නේ නැ.
03. ටික වෙලාවක් ඉදල එක ඉවර වෙලා අපහු අහන්න පටන් ගත්ත .පටන් ගත්ත විටරයි company එකේ engineer ගෙන් call එකක් අව office වැඩකට.
04. එක ඉවරවෙලා අපහු අහන්න ගත්ත විටරයි අපේ brother Australia වල ඉදලා call කර.පොර මාසෙක එක පාරයි කතා කරන්නේ .එක නිසා answer නොකර බැ .
ඉතින් මචන් ඕකයි උනේ.මුළු audio එකම 40min .මට 1.5 hours ගිහිල්ල අහන්න පුළුවන් උනේ 10 min විටරයි .
ඇයි හොද වැඩක් කරන්න ගියාම මෙච්චර බාද.මට අන්තිමේට කේන්ති හොද කරගන්න ගිහින් කේන්ති වැඩිවෙලා අහන එකත් නටර කලා
මේ කියන කරුණු ටිකට අවංකව උත්තර දීපන්
1.උඹ කරන රස්සාව වියදම් වලට වඩා වැඩි සහ අනාගතේට ඉතිරියක් කරන්න පුළුවන් ආදායමක් ලැබෙන එකක්ද?
2.ගෑනි උඹට වැඩිය උගත් ද?
3.දැන් වැඩ කරන්නේ සල්ලි ලැබෙන නමුත් නම්බුව ලැබෙන්නේ නැති රස්සවක්ද?
4.ගෙදර වැඩට කෙනෙක් නැද්ද?
5.අනාගත බලාපොරොත්තු මොනවාද ? ඒවා ඉටුකරගන්න පුළුවන් වෙයිද? ඒ කොයි කාලේද?එතකොට උඹ නාකි වෙලා ඉවරයිද?
6.කාගේවත් යටතේ වැඩ කරන්න කැමති නැද්ද?/ ඔන්න ඔහේ එච්චර ගාණක් නැද්ද?
7.කවුරුවත් උඹ බුද්ධිමත් අදහසක් කිව්වට පඩේකටවත් ගණන් ගන්නේ නැද්ද?
8.අන්තිමට දවස් 2ක ට්‍රිප් එකක් ගියේ වසරකටත් කලින්ද?
9.උඹේ නමට ඉඩම් ගෙවල් තාම ලියලා නැද්ද?
