Dialog axiata group quits from SL

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
dailog tv kattiya ain karagena yanwa machoo ekata loku hethuwak thiyenawa mage yaluwek kiwwe u kiyanne naha ei kiyala !
 

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මේ විදියට තරගකාරිත්වය අඩු වෙනකොට පාරිබෝගිකයට ලැබෙන වාසියක් නෑ බොලව් මුන් ගියාම එකේ කොටස් මොබිටෙල් එක ගත්තොත් උන්ට තරගයක් නැති වෙනවා එතකොට දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන එන බිලක් ගෙවාගෙන ඉන්න තමයි වෙන්නේ..... :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes:
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    still they have 55% , so its there management.
    someone can get maximum 45% (selling 30% + other 15% that own by small investors)

    this will become a good chance for dialog share holders, in future.
     

    purnajith

    Junior member
  • Jul 31, 2007
    65
    1
    8
    Negombo


    ශ්‍රීලංකාවේ ප්‍රධානතම ජoගම දුරකතන හිමි සමාගම වන ඩයලොග් ඇක්ශිටා සමාගම තම ශ්‍රීලංකා ඩයලොග් සමාගමේ අයිතිය අතහැර නේපාලය තුල ආයෝජනනය කිරීම ආරම්භ කර ඇත.
    අසියාවේ ප්‍රධානතම දුරකතන ක්‍රියාකාර සමාගමක් වන මැලේසියා ඩයලොග් ඇක්ශිටා සමාගම ඉන්දීයවා පකිස්තානය බoගලිදේශය ශ්‍රීලංකාව ඇතුළු රටවල් 10ක පමණ ඉතා සාර්තථකව තම වියාපාර කටයුතු කරගෙන යන අතර එම සමාගම මේ වන විට නේපාලය තුල පවත්වාගෙන යන ප්‍රධානතම ජoගම දුරකතන සමාගමක් වන නේපාල නේසෙල් පුද්ගලික සමාගම මිලදීගෙන ඇත.
    ඒ අනුව දැනට 85% හිමිකාරිත්වය ඇති ශ්‍රීලංකාවේ ඩයලොග් සමාගම තම අයිතිය අඩුකිරීම සඳහා එහි කොටස් අලෙවි කිරීමට මැලේසියානු ඩයලොග් ඇක්ශිටා සමාගම තීරණය කොට ඇත,
    ශ්‍රීලංකාවේ ජoගම දුරකතන පාරිභෝගිකයන්ට නව තාක්ෂණයමෙන්ම විශිෂ්ට සේවාවක් සපයමින් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය කල ඩයලොග් සමාගමේ මෙම තීරණය නිසා රටතුල තිබෙන තරගකාරීත්වය බොහෝ දුරට අහිමිවීමට මෙම සමාගමේ තීරණය බලපෑම් කිරීමට අවකාශ ඇත.



    source lanka c news


    අම්මපා මුන් බොරු හැටි . Dialog එකෙන් විකුනන්නේ 30% විතරයි , හේතුව Axatia group එකේ ණය ගෙවන්ඩ ලේසි වෙන්ඩ

    source -
    http://www.bloomberg.com/news/artic...k-buyers-for-700-million-of-overseas-holdings

    http://www.lankabusinessonline.com/axiata-group-looks-to-trim-stakes-in-overseas-operations/
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    etisalat nethuwa ona ekak gaththa nam hari

    dialog කියන්නෙත් තම්බි share තමයි බං. මේ ලෝකෙ හැමදෙයකම තම්බියෙක් ඉන්නවා බං. :(

    Capture.png
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,469
    113
    සිංහලේ
    Mona magulk hari kamak na kbb 50 n NT 100 tibila
    Data wadi karanawa nam echarai
    Mama nam data card use karanneth na
    Rs.100 ta denne 700mb
    Maara paadui
    SLT lata Rs.25 ta denna puluwan nam dialog rs.50 ta deepan 1GB
    2GB nam denawa rs.200 da koheda
    Patta paadui
     

    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    මේක වෙන කෙනක් ගත්තතොත් අපේ පැකේජ් ටිකත් උන් වෙනස් කරයි ද මචන්ලා
     

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    මෙහෙම බොරු වයිරල් වෙද්දි මට හිතෙනවා ත්‍රේඩ් එකක් දාන්න, ලන්කා බැන්කුව මාලදිවයිනට විකුනයි වගේ එකක්.. ශෙයාර්ස් බහියි බැන්කුවේ ලහුතෙට.