mobitel eka gaththoth gu hathai bn![]()
Mobitel WTF. End of Internet


mobitel eka gaththoth gu hathai bn![]()
Mobitel WTF. End of Internet


iptv patan ganna yanne but not sure bandailog tv kattiya ain karagena yanwa machoo ekata loku hethuwak thiyenawa mage yaluwek kiwwe u kiyanne naha ei kiyala !

iptv patan ganna yanne but not sure ban![]()
මේ විදියට තරගකාරිත්වය අඩු වෙනකොට පාරිබෝගිකයට ලැබෙන වාසියක් නෑ බොලව් මුන් ගියාම එකේ කොටස් මොබිටෙල් එක ගත්තොත් උන්ට තරගයක් නැති වෙනවා එතකොට දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන එන බිලක් ගෙවාගෙන ඉන්න තමයි වෙන්නේ.....![]()






ශ්‍රීලංකාවේ ප්‍රධානතම ජoගම දුරකතන හිමි සමාගම වන ඩයලොග් ඇක්ශිටා සමාගම තම ශ්‍රීලංකා ඩයලොග් සමාගමේ අයිතිය අතහැර නේපාලය තුල ආයෝජනනය කිරීම ආරම්භ කර ඇත.
අසියාවේ ප්‍රධානතම දුරකතන ක්‍රියාකාර සමාගමක් වන මැලේසියා ඩයලොග් ඇක්ශිටා සමාගම ඉන්දීයවා පකිස්තානය බoගලිදේශය ශ්‍රීලංකාව ඇතුළු රටවල් 10ක පමණ ඉතා සාර්තථකව තම වියාපාර කටයුතු කරගෙන යන අතර එම සමාගම මේ වන විට නේපාලය තුල පවත්වාගෙන යන ප්‍රධානතම ජoගම දුරකතන සමාගමක් වන නේපාල නේසෙල් පුද්ගලික සමාගම මිලදීගෙන ඇත.
ඒ අනුව දැනට 85% හිමිකාරිත්වය ඇති ශ්‍රීලංකාවේ ඩයලොග් සමාගම තම අයිතිය අඩුකිරීම සඳහා එහි කොටස් අලෙවි කිරීමට මැලේසියානු ඩයලොග් ඇක්ශිටා සමාගම තීරණය කොට ඇත,
ශ්‍රීලංකාවේ ජoගම දුරකතන පාරිභෝගිකයන්ට නව තාක්ෂණයමෙන්ම විශිෂ්ට සේවාවක් සපයමින් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය කල ඩයලොග් සමාගමේ මෙම තීරණය නිසා රටතුල තිබෙන තරගකාරීත්වය බොහෝ දුරට අහිමිවීමට මෙම සමාගමේ තීරණය බලපෑම් කිරීමට අවකාශ ඇත.
source lanka c news
etisalat nethuwa ona ekak gaththa nam hari

kohomath ban mulin minimum thama relese karanne passe elagatika
