lawyer gen advise ganna..පොලිසියට යන්න .ගොඩින් බෙිරගන්න. බැරිනමි නඩු තමා.කාලය ඉවරවෙලා නමි කොහොමත් උන්ට යන්න වෙනවා තැනක් හොයාගෙන.දෙපැත්නේ ලිඛිතව දැනුමි දුන්නද අහවල් දවසේ යන්න, යනවා කියලා..?යන්න මාස 3 කට කලින් ලිඛිතව දන්වන්න ඔිනා.ලොයර්ගේ මාර්ගයෙන් දෙපැත්තෙන්ම ලියුම යවන්න ඔිනා.මොන මාසේද යන්න තියෙන්නෙ.ඇඩිවාන්ස් ගත්තද.ඇඩිවාන්ස් එකක් ගත්තනමි මාස 3 රෙන්ටි එක උන් දුන්න ඇඩිවාන්ස් එකෙන් කපාගන්න.හැබැයි security deposit එකක් ඇඩිවාන්ස් කියන්නෙ.එක ලග තියාගන්න ඔිනා යනකොට දෙන්න.අලාභ හානිවලට කපාගන්න ගානක් තියාගන්න.හරි නමි අන්තිම වෙනකං රෙන්ටි දෙන්න ඔිනා.බැරිනමි ගහලා ගන්නද?.ඇග්රිමන්ටි කාලය ඉවර නමි,බඩු ටික එලියට දාන්න පුලුවන්.දොර ඇතුලට ලොක් දාන්න පුලුවන්.ඒවා නොකර පොලිසියට entry දාලා ගිහින් බෙිරගන්න වෙයි.ඔික කුලියටද නැත්තමි බද්දටද දිලා තියෙන්නෙ?Office වලට දුන්නමි කරදර නැහැ.ගෙවල් දුන්නාම හෙන කචල් මචං.හොල්ලන්න බැහැ.අපි බද්දට දෙනවා.අපි 2 සැරයක් ගෙදරකට සහ office දෙකකට දුන්නා.දෙන්නම බිස්නස් ගැනු ලෙඩ දැමිමා,පොලිසි ගියා 2වතාවක්.උන් දෙන්නම අපිට පැරදිලා කෙලවිලාම යන්න ගියා.ආයි හිතුවා බිස්නස් කරගන්න බැරි ගැනුයිටයි,ගෙවල්වටයි දෙන්නෙම නැහැ කියලා..

Last edited:
)

අපෙත් ඔහොම එකෙක් හිටියා,ඒ දවස් වල බදු ලියලා තිබ්බේ නෑ.එයා නන් සරල සිංහලෙන් කිව්වම ඇහුවා...
ඔතන ඇග්රිමන්ට් කල් තියෙන හින්දා ලෝයර්ට කියලම තමයි ගොඩ දාගන්න වෙන්නේ මට හිතෙන විදිහට...

