Tenant kenek salli gewanne nathnam mokada karanne?

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    lawyer gen advise ganna..පොලිසියට යන්න .ගොඩින් බෙිරගන්න. බැරිනමි නඩු තමා.කාලය ඉවරවෙලා නමි කොහොමත් උන්ට යන්න වෙනවා තැනක් හොයාගෙන.දෙපැත්නේ ලිඛිතව දැනුමි දුන්නද අහවල් දවසේ යන්න, යනවා කියලා..?යන්න මාස 3 කට කලින් ලිඛිතව දන්වන්න ඔිනා.ලොයර්ගේ මාර්ගයෙන් දෙපැත්තෙන්ම ලියුම යවන්න ඔිනා.මොන මාසේද යන්න තියෙන්නෙ.ඇඩිවාන්ස් ගත්තද.ඇඩිවාන්ස් එකක් ගත්තනමි මාස 3 රෙන්ටි එක උන් දුන්න ඇඩිවාන්ස් එකෙන් කපාගන්න.හැබැයි security deposit එකක් ඇඩිවාන්ස් කියන්නෙ.එක ලග තියාගන්න ඔිනා යනකොට දෙන්න.අලාභ හානිවලට කපාගන්න ගානක් තියාගන්න.හරි නමි අන්තිම වෙනකං රෙන්ටි දෙන්න ඔිනා.බැරිනමි ගහලා ගන්නද?.ඇග්‍රිමන්ටි කාලය ඉවර නමි,බඩු ටික එලියට දාන්න පුලුවන්.දොර ඇතුලට ලොක් දාන්න පුලුවන්.ඒවා නොකර පොලිසියට entry දාලා ගිහින් බෙිරගන්න වෙයි.ඔික කුලියටද නැත්තමි බද්දටද දිලා තියෙන්නෙ?Office වලට දුන්නමි කරදර නැහැ.ගෙවල් දුන්නාම හෙන කචල් මචං.හොල්ලන්න බැහැ.අපි බද්දට දෙනවා.අපි 2 සැරයක් ගෙදරකට සහ office දෙකකට දුන්නා.දෙන්නම බිස්නස් ගැනු ලෙඩ දැමිමා,පොලිසි ගියා 2වතාවක්.උන් දෙන්නම අපිට පැරදිලා කෙලවිලාම යන්න ගියා.ආයි හිතුවා බිස්නස් කරගන්න බැරි ගැනුයිටයි,ගෙවල්වටයි දෙන්නෙම නැහැ කියලා..:dull:
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,670
    1
    10,965
    113
    උඹ ලෝයර් ගෙන් හරියටම මොකක්ද කරන්ඩ ඕනේ කියල අහ ගත්තනන් හරි මචන්.ඔය බදු ඔප්පුවේ එක එක එව්වා ලියනවා මචන්.අපේ කඩ වගයක් දීලා තියෙනවා.ඒවා මාසේ මුල දවස් 10 ට කලින් සල්ලි දෙන්න ඕනේ.එලවන්ඩ ඕනේ නන් මාස තුනකට කලින් කියන්ඩ ඕනේ.ලෝයර් ගෙන්ම තමා කරන්ඩ ඕන දේ අහ ගන්ඩ වෙන්නේ.(අපෙත් එපා වෙලා ඉන්නේ,ඉන්න උන්ට යන්ඩ කියලා වහලා දාන්න කියලා ඉන්නේ ලබන අවුරුද්දේ.:()
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    lawyer gen advise ganna..පොලිසියට යන්න .ගොඩින් බෙිරගන්න. බැරිනමි නඩු තමා.කාලය ඉවරවෙලා නමි කොහොමත් උන්ට යන්න වෙනවා තැනක් හොයාගෙන.දෙපැත්නේ ලිඛිතව දැනුමි දුන්නද අහවල් දවසේ යන්න, යනවා කියලා..? මොන මාසේද යන්න තියෙන්නෙ.ඇඩිවාන්ස් ගත්තද.විස්තර දාපන්.ඇඩිවාන්ස් එකක් ගත්තනමි මාස 3 රෙන්ටි එක උන් ඇඩිවාන්ස් එකෙන් කපාගන්න කියයි.security deposit එකක් ඇඩිවාන්ස් කියන්නෙ.එක ලග තියාගන්න ඔිනා යනකොට දෙන්න.අලාභ හානිවලට කපාගන්න.හරි නමි අන්තිම වෙනකං රෙන්ටි දෙන්න ඔිනා.බැරිනමි ගහලා ගන්නද?.බඩු ටික එලියට දාන්න පුලුවන්.ඒවා නොකර පොලිසියට ගිහින් බෙිරගන්න වෙයි.ඔික කුලියටද නැත්තමි බද්දටද දිලා තියෙන්නෙ?:yes:

    agreement eka iwara wenna thawa godak kal thiyenawa.

    Advance only for 2 mts

    Mokadda machan kuliyata baddata kiyana eke wenasa?
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    උඹ ලෝයර් ගෙන් හරියටම මොකක්ද කරන්ඩ ඕනේ කියල අහ ගත්තනන් හරි මචන්.ඔය බදු ඔප්පුවේ එක එක එව්වා ලියනවා මචන්.අපේ කඩ වගයක් දීලා තියෙනවා.ඒවා මාසේ මුල දවස් 10 ට කලින් සල්ලි දෙන්න ඕනේ.එලවන්ඩ ඕනේ නන් මාස තුනකට කලින් කියන්ඩ ඕනේ.ලෝයර් ගෙන්ම තමා කරන්ඩ ඕන දේ අහ ගන්ඩ වෙන්නේ.(අපෙත් එපා වෙලා ඉන්නේ,ඉන්න උන්ට යන්ඩ කියලා වහලා දාන්න කියලා ඉන්නේ ලබන අවුරුද්දේ.:()

    sorry to hear that bro :no:

    Lawyer kiyanne 3 mts salli nogewa hitiyama lawyer's letter ekak yawanawa kiyala.

    Pita ratawalanan mona prasne thibunath salli nogewa inna ba. Ane manda ban mehe :no:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,670
    1
    10,965
    113
    sorry to hear that bro :no:

    Lawyer kiyanne 3 mts salli nogewa hitiyama lawyer's letter ekak yawanawa kiyala.

    Pita ratawalanan mona prasne thibunath salli nogewa inna ba. Ane manda ban mehe :no:

    එහෙමද...එහෙනන් මාස තුන ඉන්ඩ වෙයි නේද.... උඹ සරල සිංහලෙන් උන්ට නිකන් කතා කරලා බැලුවේ නැද්ද.;) අපෙත් ඔහොම එකෙක් හිටියා,ඒ දවස් වල බදු ලියලා තිබ්බේ නෑ.එයා නන් සරල සිංහලෙන් කිව්වම ඇහුවා...:lol: ඔතන ඇග්‍රිමන්ට් කල් තියෙන හින්දා ලෝයර්ට කියලම තමයි ගොඩ දාගන්න වෙන්නේ මට හිතෙන විදිහට...:yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    agreement eka iwara wenna thawa godak kal thiyenawa.

    Advance only for 2 mts

    Mokadda machan kuliyata baddata kiyana eke wenasa?

    එක වෙනස හරියටම දන්නෙ නැහැ.ලෝයර්ගෙන් අහන්න මචං.අපි දෙන්නෙ බදු lease agreement.ඔය දෙකේ නිතිවල වෙනසක් තියනවා.දෙකම දෙකක්.යන්න ගොඩක් කල් තියනවද.එහෙනමි ගිවිසුම cancel කරන්න.ලෝයර් මාර්ගයෙන් ලියුමක් දාලා යවන්න.මාස තුනක් නැත්තමි කාලයක් දිලා.මාස 2 සල්ලි කපලා.එක මාසක සල්ලි ඉල්ලගන්න බලන්න.ඒක දෙන්න බැරිනමි යන්න කියන්න වෙනවා.වෙන කරන්න දෙයක් නැහැ මචං.වැඩෙි ඇග්‍රිමන්ටි එක ඉවරවෙලා නැහැ තාම.එක හින්දා හැරහැර කරන්න එපා.මොකුත් කරන්න එපා.අවාසියි.පොලිසි ගියොත් එතනින් බෙිරගන්න වෙයි. අත්සන් කරපු ලෝයර්ගෙන් දිගටම උපදෙස් අරන් වැඩ කරන්න මචං.:yes:
     
    Last edited:

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    එහෙමද...එහෙනන් මාස තුන ඉන්ඩ වෙයි නේද.... උඹ සරල සිංහලෙන් උන්ට නිකන් කතා කරලා බැලුවේ නැද්ද.;) අපෙත් ඔහොම එකෙක් හිටියා,ඒ දවස් වල බදු ලියලා තිබ්බේ නෑ.එයා නන් සරල සිංහලෙන් කිව්වම ඇහුවා...:lol: ඔතන ඇග්‍රිමන්ට් කල් තියෙන හින්දා ලෝයර්ට කියලම තමයි ගොඩ දාගන්න වෙන්නේ මට හිතෙන විදිහට...:yes:

    thama unta yanna kiyala na machan. Yanna kiyala nogihin hitiyoth kiyalai ubalagen advice ganna hithune. Lawyerta nan kiyala u thamai 3 mts kathawa kiwwe.

    Nadu yanna wunoth pissu hadei neda machan? Anika theenduwak dena kal un sallith nogewa idi!
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    එක වෙනස හරියටම දන්නෙ නැහැ.ලෝයර්ගෙන් අහන්න මචං.අපි දෙන්නෙ බදු lease agreement.ඔය දෙකේ නිතිවල වෙනසක් තියනවා.දෙකම දෙකක්.යන්න ගොඩක් කල් තියනවද.එහෙනමි ගිවිසුම cancel කරන්න.ලෝයර් මාර්ගයෙන් ලියුමක් දාලා යවන්න.මාස 2 සල්ලි කපලා.එක මාසක සල්ලි ඉල්ලගන්න බලන්න.ඒක දෙන්න බැරිනමි යන්න කියන්න වෙනවා.වෙන කරන්න දෙයක් නැහැ මචං.වැඩෙි ඇග්‍රිමන්ටි එක ඉවරවෙලා නැහැ තාම.එක හින්දා හැරහැර කරන්න එපා.මොකුත් කරන්න.අවාසියි.පොලිසි ගියොත් එතනින් බෙිරගන්න වෙයි.:yes:

    ok machan :)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,670
    1
    10,965
    113
    thama unta yanna kiyala na machan. Yanna kiyala nogihin hitiyoth kiyalai ubalagen advice ganna hithune. Lawyerta nan kiyala u thamai 3 mts kathawa kiwwe.

    Nadu yanna wunoth pissu hadei neda machan? Anika theenduwak dena kal un sallith nogewa idi!

    අප්පෝ ඔව් බන්....පුළුවන් තරන් ගොඩින් බේර ගන්ඩ බලපන් මචන්.:yes: ලෝයර්ගෙන් ඇඩ්වයිස් අරන් කරන දෙයක් කරහන් මචන්.ඔතන ගහමරා ගන්ඩ ගියොත් තවත් ලෙඩක් වැටෙයි.:dull: ගුඩ් ලක්...:)
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    අප්පෝ ඔව් බන්....පුළුවන් තරන් ගොඩින් බේර ගන්ඩ බලපන් මචන්.:yes: ලෝයර්ගෙන් ඇඩ්වයිස් අරන් කරන දෙයක් කරහන් මචන්.ඔතන ගහමරා ගන්ඩ ගියොත් තවත් ලෙඩක් වැටෙයි.:dull: ගුඩ් ලක්...:)

    ok machan :)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    අපේ පැත්තේ ඔහොම එකක් උනා. පොලිසි ගිහින් ලියකිවිලි එක එක ඒවා දැම්මාම. උඹ අලුතින් එකක් හොයා ගෙන යනකම් ඉන්න කිවා. ඊට පස්සේ ඉතින් උන් ගියේ නෑ එත් මාස 10ක් වගේ යනකම් හිටියා. ගෙදර උන් කරේ කරන්ට් එකයි වතුරයි කැපුවා. ඊට පස්සේ ඉතින් යන්න උනා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,176
    11,196
    113
    Forest
    අපේ පැත්තේ ඔහොම එකක් උනා. පොලිසි ගිහින් ලියකිවිලි එක එක ඒවා දැම්මාම. උඹ අලුතින් එකක් හොයා ගෙන යනකම් ඉන්න කිවා. ඊට පස්සේ ඉතින් උන් ගියේ නෑ එත් මාස 10ක් වගේ යනකම් හිටියා. ගෙදර උන් කරේ කරන්ට් එකයි වතුරයි කැපුවා. ඊට පස්සේ ඉතින් යන්න උනා.

    Agreement nathuwa wada kalaama linde thama bro :lol:
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    go to lawyer he will issue 3 month notice letter. if they dont leave with in 3 months, police can arrest them
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අපේ පැත්තේ ඔහොම එකක් උනා. පොලිසි ගිහින් ලියකිවිලි එක එක ඒවා දැම්මාම. උඹ අලුතින් එකක් හොයා ගෙන යනකම් ඉන්න කිවා. ඊට පස්සේ ඉතින් උන් ගියේ නෑ එත් මාස 10ක් වගේ යනකම් හිටියා. ගෙදර උන් කරේ කරන්ට් එකයි වතුරයි කැපුවා. ඊට පස්සේ ඉතින් යන්න උනා.

    කාලය ඉවරවෙලා නමි බැරිම වුනොත් මෙික ක්‍රමය හොදයි.කරන්න.:yes:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Anee manda bn minisunta amaru kala enawa mama masa hathrak rent gewan nathuwa kadayak karan giya key money ekath rent walata kapilama iwara una wena mukuth name bis watila asarana una.. aa aythiayabmata wachanayak kiyala na echara karalath thwath awrudu dekak mata dunna ethana..loke wiwida karayi mama porata mawa settle unama tika tika gewnawa .. dan ehema karn yanwa piliganin wachanayk ke na malli kadee wahala tiyanna epa kiyala withri kiwe..
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    අපේ පැත්තේ ඔහොම එකක් උනා. පොලිසි ගිහින් ලියකිවිලි එක එක ඒවා දැම්මාම. උඹ අලුතින් එකක් හොයා ගෙන යනකම් ඉන්න කිවා. ඊට පස්සේ ඉතින් උන් ගියේ නෑ එත් මාස 10ක් වගේ යනකම් හිටියා. ගෙදර උන් කරේ කරන්ට් එකයි වතුරයි කැපුවා. ඊට පස්සේ ඉතින් යන්න උනා.

    ado ehemada :shocked: