iPhone 7 camera is not better than Samsung's Galaxy S7

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113

    mamanam ganne edge eka gaththeth oita wada wediyen :yes: ube maha gon logic thiyenne salli adui kiyala den iphone gannawad ane manda ubalah :sorry:

    menna me point tika balapan

    issara iphone ganan wedi eka gaththe tikak salli thiyana minissu :yes: den oka rellak wela un hithanne iphone ekak gaththahama hena posh kiyala penawane uba dala thiyana logic eka anika

    Oka pissek ban.android phone ganna thread 100k withara dala iphone 7 ganna hoollanawa.:rofl:gannath salli nadda manda.nathnam parana android phones ganna thread dama dama kiyo kiyo inna ona nahane.:rofl::rofl:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Ow ow dan ithin ekak allagena pattta gahapan.pipuruwe note 7 ne..:rofl:.anika okkoma pipuruwada?:rofl:iphone karayo dan kohomath oka marketing trick ekak karagena inne.mokada note 7 eke unge phone laginwath thibba bari specs thiyena nisa..:rofl:

    නෝට් කියන්නෙ හයි එන්ඩ් සිරිස් එකක් නෙ බන්.සම්සුන්ග් හොදයි ඇපල් හොදයි කියල වාද කරගන්න ඕන නෑ.ඒක එකිනෙකාගෙ චොයිස් එක.නිකන් පොර ටෝක් දීගන්න ඕන නෑ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    meya me wahen oro kiyala tinne hema iphone ekak ma eka wagema kiyalane
    he he he he paw bn ithin katak erala kiyaganna bene ekatath android gawagena

    android apita one nam theme ekak dala phone eke ui wenas kara ganna puluwan

    one nam coustom rom ekak gahala one widiyata hada gannath puluwan

    oya aplle pakade ewa wath karanna bene

    iphone eke indala iphone 7 ekata wenakan ekama widiya

    wahin horo mokut kiwwe ne ban man kiwwe mage opinion eka, :lol:

    mata terenne ne ai samsung users la apple users lata metaram adare kiyala, puduma dukak widinne apple aran salli waste karanna epa kyala convince karanne, apple users buy iphone's and continue their life, samsung users buy samsung and talk trash about iphones, sad
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    thats exactly what im saying :baffled:

    every damn android looks the same and gives boring experience :baffled:

    tumblr_nxz6dqK0Tm1szzka4o1_500.gif
     
    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    Android වැඩක් නැ කියල iphone use කරන එවුනුත් අන්තිමට google එකෙන් තමා මොනා හරි search කරන්න එන්නෙත් ...මොනා උනත් එකයි ඇත්ත ..දැන් කියපන් android කියන්නේ වෙන කොහේ හරි company එකකින් ආව කියල ...අනේ බන්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Android වැඩක් නැ කියල iphone use කරන එවුනුත් අන්තිමට google එකෙන් තමා මොනා හරි search කරන්න එන්නෙත් ...මොනා උනත් එකයි ඇත්ත ..දැන් කියපන් android කියන්නේ වෙන කොහේ හරි company එකකින් ආව කියල ...අනේ බන්

    genius spotted :lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Android වැඩක් නැ කියල iphone use කරන එවුනුත් අන්තිමට google එකෙන් තමා මොනා හරි search කරන්න එන්නෙත් ...මොනා උනත් එකයි ඇත්ත ..දැන් කියපන් android කියන්නේ වෙන කොහේ හරි company එකකින් ආව කියල ...අනේ බන්

    උබල ඉතින් මෝඩයි කියල මරන්නද.මොබයිල් ඕඑස් එකක යුද්දෙකට සර්ච් එන්ජින් ගාවගන්න එපා.ඒක උන්ලෝගෙ වෙන ප්කෙ‍රොඩක්ට් එකක්. ගොඩ දෙනෙක් යුස් කරන සර්ච් එන්ජින් එක ගුගල් තමයි.ඕක උබ කියන්න ඕන නෑ.
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Man use karanne iPhone 6 plus akak. man essara edanma apple thama use kale. A unata me kathawa aththa. dan nam apple melo rahak na. matath apa wela enne. Note 7 aka ganna giya withai aka gini ganna patan gaththa :sorry: . dan ethin uda balagena ennawa :yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Man use karanne iPhone 6 plus akak. man essara edanma apple thama use kale. A unata me kathawa aththa. dan nam apple melo rahak na. matath apa wela enne. Note 7 aka ganna giya withai aka gini ganna patan gaththa :sorry: . dan ethin uda balagena ennawa :yes:

    apple was all about steve jobs pora merunane itin no new ideas coming through :baffled: