SINHALA MOVIES

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    dragon ට හෙල්ප් එකක් විදියට මාත් මගේ ළඟ තියෙන චිත්‍රපටි ටිකක් දාන්නම්. :) :) හැබැයි ලිස්ට් එකේ තියෙන ඒවා තමා ඕං දෙන්නේ ඈ... :yes::yes:

    ඉගිල්ලෙන මාළුවෝ 2011;);)

    35lzw51.jpg

    2zdzjaq.jpg


    https://openload.co/f/igiaVByG--w/I_maluwa_.mp4
    :yes::yes::yes::yes::yes::yes:

    :O එල මචෝ.. එහෙනම් ලිස්ට් එකේ දැන් වේකන්සි දෙකක් තියෙනවා :D
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,963
    1,572
    113
    Siri Parakum

    mchnla Siri Parakum movie eke honda qulity copy ekak download karanna link ekak hoyala dennako.....
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    machan meke bn ara kali adu ekada bn
    TV eke yana ekata vada api kalin download karapu eke kali adui,ara mimasso vagayak kakule vahana scene ekai thava set ekakui thibbe na bn kalin kiriyema dala thibba rip eke.

    meketh ehemada danna bn

    මම ගාව ඔරිජිනල් ඩිවිඩි එක තියෙනවා.. හොද කොපියක් හොයාගන්න බැරි උනොත් කියන්න අප්ලෝඩ් කරන්නම් :yes:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මම ගාව ඔරිජිනල් ඩිවිඩි එක තියෙනවා.. හොද කොපියක් හොයාගන්න බැරි උනොත් කියන්න අප්ලෝඩ් කරන්නම් :yes:
    machan ara youtube eke thiyena ekath honda athi,eth bn eke ara kotas adu case eka thiyenavada danne na bn
    original dvd eke e okkoma kotas thiyenavada bn??

    ara payment eke vikunanna dala thibba dvd vala thama e kotas kapala thibbe bn
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    machan ara youtube eke thiyena ekath honda athi,eth bn eke ara kotas adu case eka thiyenavada danne na bn
    original dvd eke e okkoma kotas thiyenavada bn??

    ara payment eke vikunanna dala thibba dvd vala thama e kotas kapala thibbe bn

    කකුලෙ මීමැස්සො වහන සීන් එක තිබුනා මචන් :yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ara machan kattiya marana scne ekakda koheda thibbe naththe bn e rip eke

    මට හරියට සීන් එක කියපන්කෝ.. මතක නෑ දැන් බලලා ගොඩක් කල්.. සීන් එක කිව්වොත් මට ප්ලේ කරලා බලන්න පුළුවන් :yes:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    රජ හොරු ,සිද්ධාර්ථ ගෞතම,පත්තිනි`
    ඔය Movies තුන තියෙනවනම් upload කරපං මචං ලොකු උදව්වක් ..