Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඇත්තටම මේ වැදගත් අදහසට බොහොම ස්තුතියි යාළුවා.

    මමත් ඇත්තටම software developer කෙනෙක්. එත් පොඩි කලේ ඉඳන් මගේ තියෙන උණක් තමයි කොහොම හරි movie එකක් කරනවා කියන එක.

    මට කියන්න පුලුවන්ද මම කොතනින්ද මේ වැඩේ පටන් ගන්න ඕනේ කියල. ඔයා මේ සම්බන්ධයෙන් හදාරන්නේ, අධ්‍යනය කරන්නෙත් කොහොමද කියල කියන එකත් මට කියන්න පුලුවන්ද? මෙහෙම කියන්න බැරිනම් මට PM කරන්න. බොහොම ස්තුතියි.

    Mageth Askawak Nam have E unata machan Mage gawa godak Stories Thiyenne Ideas

    E kiyanne plots ehema nam denna puluwan gamaka Aluth ma ewa Screen play ehema liyanna Danne na e unata Liyala Dennam Ubw Wade karana wa nam

    Nikam Inna welawal walata Hithata ena Amuthu Stories Nam godak thiyanawa bun

    Eka Story ekak thiyanawa Eka Nam gaming walata Supiri :yes::yes::yes::yes:
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18

    gaming stories godak hondai thami. mata poddak eke story eka mokakda kiyala dana ganna puluwan weida?
    but mama hithanne eka parata godak advanced story ekakata yana eka apita tikak amaru wei. lassana podi gami kathawak hadanna try ekak demuda? meka idea ekak witrai. ogollantath idea ekak thiyenawanam kiyanna. ona kenek ge ideas walata me thread eka open.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    gaming stories godak hondai thami. mata poddak eke story eka mokakda kiyala dana ganna puluwan weida?
    but mama hithanne eka parata godak advanced story ekakata yana eka apita tikak amaru wei. lassana podi gami kathawak hadanna try ekak demuda? meka idea ekak witrai. ogollantath idea ekak thiyenawanam kiyanna. ona kenek ge ideas walata me thread eka open.

    Ehema karanna puluwan bun aulak na Story eka Screen play eka Story Plot eka supiriyata thiyenna one effects nathath Story eken minissunta yamak denna puluwan nam Ela
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    Ehema karanna puluwan bun aulak na Story eka Screen play eka Story Plot eka supiriyata thiyenna one effects nathath Story eken minissunta yamak denna puluwan nam Ela

    ow ow eka nam aththa.
    api balamu digatama me thread eke actively inna. anith ayageth ideas balamu.
    methana bari deyak thinawanam PM karanna.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ලංකාවේ ඉන්දියන් ෆිල්ම් කොපි කරල ෆිල්ම් හදනවා ඒත් ඔය මහ ලොකුයි කියන ඩිරෙක්ටර්ලට හින්දි ෆිල්ම් එක ලගින්වත් තියන්න හදාගන්න බැරි ඇයි කියලා හිතාගන්න අමාරුයි බන්...
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    ලංකාවේ ඉන්දියන් ෆිල්ම් කොපි කරල ෆිල්ම් හදනවා ඒත් ඔය මහ ලොකුයි කියන ඩිරෙක්ටර්ලට හින්දි ෆිල්ම් එක ලගින්වත් තියන්න හදාගන්න බැරි ඇයි කියලා හිතාගන්න අමාරුයි බන්...

    ඔව් බන් වැඩේ වෙලා තියෙන්නේ copy කරන එකවත් හරියට copy කරගන්නවත් තේරෙන්නේ නැහැ.
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    ස්ක්‍රිප්ට් එකක් මං දෙන්නං ලියලා ... වැඩේ පටං ගමු..

    ඔය ගැන තව කෙනෙකුත් මගෙන් ඇහුව. මෙහෙමයි යාළුවා එකපාරට ලොකු වැඩක් කරන්න අපිට අමාරුයි. මම එයටත් කිව්වේ ගැමි කතාවක් කරමු කියල. මොකද ඒවගේ කතාවක් අපිට ටිකක් සරලව කරන්න පුළුවන්. හොඳ script එකක් ලියාගන්න පුලුවන්නම් සරල දෙයක් උනත් අර්ථවත් විදියට කරන්න පුළුවන් වෙයි.

    උදා - හෝ ගනා පොකුණ

    මම කියන්නේ නැහැ මේකේ copy එකක් ගහමු කියල. එත් ඒ කතාවේ තියෙන ගැමි ගතියට ඇත්තටම මම ගොඩක් ආසයි. අන්න ඒ හැඟීම මිනිස්සුගේ හිතට දැනෙන විදියේ යමක් කරන්න පුලුවන්නම් අපි කරන දේ සාර්ථක වෙයි. පොඩ්ඩක් හිතල බලන්න.
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    Me dakwa wachanekin hari udaw karapu hamotama thnx.
    Me thread eken godak dewal mama igena gatta. Mama wagema godak denek me thread eka kiyawala yamak igena ganna athi.
    Aniwa loku wenasakuth ekka langadima me wade patan gamu. Ekata api hamoma ekathu wemu. Elakiriye api ekathu wela amuthuma wadak karamu.
    Dethun denekma idiripath una honda script ekak liyala dennam kiyala. E hamotamath thnx.
    ogollanta thawa ideas thiyenawanam kiyanna............
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අනේ සොරි මචන් හෝ ගාන පොකුන වගේ එකක් හදන්න නම් උබ මේ සෙට් වෙන්නේ මම නම් එන්නේ නැතෝ...

    තවත් එක සිංහල ෆිල්ම් එකක් හදලා වැඩක් නෑ බන්... මට නම් හෝ ගාන පොකුනේ රගපෑම් අන්තිමයි.. බලන්න ආස හිතෙන්නේ නෑ...

    සොරි...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    අනේ සොරි මචන් හෝ ගාන පොකුන වගේ එකක් හදන්න නම් උබ මේ සෙට් වෙන්නේ මම නම් එන්නේ නැතෝ...

    තවත් එක සිංහල ෆිල්ම් එකක් හදලා වැඩක් නෑ බන්... මට නම් හෝ ගාන පොකුනේ රගපෑම් අන්තිමයි.. බලන්න ආස හිතෙන්නේ නෑ...

    සොරි...

    :eek:

    මචන් උබ හෝ ගානා පොකුණ ෆිල්ම් එක බලන්න ඇතිනේ .. ඉස්සෙල්ලම අපි දැනගන්න ඕනේ ඒක ළමා චිත්‍රපටියක්. ළමා කියන වචනේ ගත්තම අපේ ඔලුවට එන්නේ බොහොම සිඟිති , ලේසි වගේ හැඟීමක් .. එත් ළමා චිත්‍රපටියක් කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි , ළමා චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් කියන්නේ ළමා මනස හඳුනාගන්න පුළුවන් ළමා මනෝ විශේෂඥයෙක් වගේ විය යුතු පොරක් .. ඉතින් මන් හිතන විදිහට ලංකාවේ හඳයා ෆිල්ම් එකෙන් පස්සේ බිහි වෙච්ච හොඳම ළමා චිත්‍රපටිය තමා මේක .. උබ කියන එක හරි , අපිට ෆිල්ම් එක ඇතුලේ අධිරංගනයක් තියෙනවා වගේ හැඟෙනවා , සමහර විට ඒක අධ්‍යක්ෂක හිතා මතාම කරපු දෙයක් වෙන්නත් පුළුවන් .. ඒ වගේම ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය කියන්නේ දක්ෂ වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක් .. එයාගේ පලවෙනි සිනමා නිර්මාණය නිසා වේදිකා රංගන ශෛලියක් අපිට දැනෙනවා වෙන්නත් පුළුවන් .. ඒ කොහොම වුනත් මන් නං හිතන්නේ ෆිල්ම් එකේ හරයට රඟපෑමෙන් කිසිම හානියක් උනේ නෑ .. ඒක ලංකාවේ මෑත කාලයේ බිහිවෙච්ච හොඳ නිර්මාණයක් වගේම අපේ සිනමාවේ හැරවුම් ලක්ෂයක් ..

    ෆිල්ම් එක ඇතුලේ ගැබ් වෙච්ච තව වැදගත් දේශපාලන දර්ශනයකුත් තියෙනවා .. මන් හිතන්නේ ඒකයි වැදගත් .. අර රජකතා සිනමාවේ වගේ epic බව විතරක් තියෙනවා වාර්තා චිත්‍රපටියක් බවට පත් වෙන්නේ නැතුව මිනිස්සුන්ට කතා කරන චිත්‍රපටියක් වෙච්ච එකයි මට මේකේ තියෙන වැදගත්කම .. පුළුවන් නං ෆිල්ම් එක ගැන විචාර කියවපන් .. :)

    මේ තියෙන්නේ එකක් ..

    http://www.sinhala.srilankamirror.com/features/item/10967-boopathy
     
    අනේ මන්ද බන් මම අපේ දේවල් අවතක්සේරු කරනවා නෙවෙයි... මට නම් ෆිල්ම් එකේ මොන හරයන් තිබුනත් මොන පනිවුඩ දුන්නත් ඒක බලන්න බැරිනම්, රගපෑම හරි නැත්තන් වැඩක් නෑ බන්...

    ඉන්දියාවේ "තාරේ සමීන්පර්" වගේ ෆිල්ම් එකක් වගේ ලංකාවේ ෆිල්ම් එකක කොලිටිය ගන්න පුලුවන් නම් පට්ට බන්...

    ඒත් ලංකාවේ ඉන්න ජනගහනය එක්ක ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ඒ තරම් වැඩෙන්නේ නෑ... සල්ලි හොදට ඉන්ඩස්ට්‍රි එකේ ගැවසෙනව නම් විතරයි හොද නිර්මාන බිහිවෙන්නේ...
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    :eek:

    මචන් උබ හෝ ගානා පොකුණ ෆිල්ම් එක බලන්න ඇතිනේ .. ඉස්සෙල්ලම අපි දැනගන්න ඕනේ ඒක ළමා චිත්‍රපටියක්. ළමා කියන වචනේ ගත්තම අපේ ඔලුවට එන්නේ බොහොම සිඟිති , ලේසි වගේ හැඟීමක් .. එත් ළමා චිත්‍රපටියක් කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි , ළමා චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් කියන්නේ ළමා මනස හඳුනාගන්න පුළුවන් ළමා මනෝ විශේෂඥයෙක් වගේ විය යුතු පොරක් .. ඉතින් මන් හිතන විදිහට ලංකාවේ හඳයා ෆිල්ම් එකෙන් පස්සේ බිහි වෙච්ච හොඳම ළමා චිත්‍රපටිය තමා මේක .. උබ කියන එක හරි , අපිට ෆිල්ම් එක ඇතුලේ අධිරංගනයක් තියෙනවා වගේ හැඟෙනවා , සමහර විට ඒක අධ්‍යක්ෂක හිතා මතාම කරපු දෙයක් වෙන්නත් පුළුවන් .. ඒ වගේම ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය කියන්නේ දක්ෂ වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක් .. එයාගේ පලවෙනි සිනමා නිර්මාණය නිසා වේදිකා රංගන ශෛලියක් අපිට දැනෙනවා වෙන්නත් පුළුවන් .. ඒ කොහොම වුනත් මන් නං හිතන්නේ ෆිල්ම් එකේ හරයට රඟපෑමෙන් කිසිම හානියක් උනේ නෑ .. ඒක ලංකාවේ මෑත කාලයේ බිහිවෙච්ච හොඳ නිර්මාණයක් වගේම අපේ සිනමාවේ හැරවුම් ලක්ෂයක් ..

    ෆිල්ම් එක ඇතුලේ ගැබ් වෙච්ච තව වැදගත් දේශපාලන දර්ශනයකුත් තියෙනවා .. මන් හිතන්නේ ඒකයි වැදගත් .. අර රජකතා සිනමාවේ වගේ epic බව විතරක් තියෙනවා වාර්තා චිත්‍රපටියක් බවට පත් වෙන්නේ නැතුව මිනිස්සුන්ට කතා කරන චිත්‍රපටියක් වෙච්ච එකයි මට මේකේ තියෙන වැදගත්කම .. පුළුවන් නං ෆිල්ම් එක ගැන විචාර කියවපන් .. :)

    මේ තියෙන්නේ එකක් ..

    http://www.sinhala.srilankamirror.com/features/item/10967-boopathy

    සහතික ඇත්ත බං. හෝ ගානා පොකුණ චිත්‍රපටයේ මම දැකපු දෙයක් තමයි. අනෙක් චිත්‍රපට එක්ක සන්සන්ධනය කරලා බලද්දී එකේ භාවිතා කරලා තියෙන පසුබිම් සංගීත කන්ඩ. ඇත්තටම සමහර තැන් වල මාරම හැගීම් බරයි. සංගීත අධ්‍යක්ෂණය නම් ඉතාම විශිෂ්ටයි. උදාහරණයක් ගත්තොත් ඕගොල්ලොන්ට මතක ඇති ටීචර් සහ ප්‍රින්සිපල් කතාකර කර ඉන්න තැනට ජස්ටින් ඇවිල්ල එයට ලයිසන් එක හම්බ හම්බ උනා කියල කියන අවස්ථාවේ ඒ ළමයින්ට ඇතිවන සතුට පෙන්වන්න කරලා තිබුන ඒ රූප රාමු එක්ක එකතු කරලා තිබුන පසුබිම් සංගීතය. ඇත්තටම අති විශ්ෂ්ටයි. මන්දා මගේ ඇස්වලට නම් ඒ වෙලාවේ කඳුළු අවා. දුකකට නෙවෙයි. ඒ තිබුන සංවේදී බවට. මන්ද ඕගොල්ලන්ට ඒ දේ කොහොම දැනුනද කියන එක. අනෙත් චිත්‍රපට එක්ක බලද්දී අන්න ඒවගේ මිනිස්සුන්ගේ හදවත් වලට යමක් දැනෙන්න පණිවිඩයක් දෙන්න පුළුවන් අවස්ථා බොහොමයක් හෝ ගානා පොකුණ චිත්‍රපටයේ තියෙනවා.

    ඔන්න ඒ කොටස පල්ලෙහායින් මම දාල ඇති පොඩ්ඩක් බලන්න...

    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    Directing and Editing walin support ekak onenam mamth set wennam. Mama kauda kiyala danne naththan, me mama karapu wada keepayak..

    https://www.youtube.com/channel/UC6NOIMspg6Uttdhk9oWVBNw

    aniwa mama sup eka balaporoththu wenawa. thnx bn. dennek withara baragatta script ekak liyannam kiyala. wade iwara wechcha gaman mama katha karannam. aththata mata mara sathutui. mama hithuwata wada wadi yamak elakiriyen karaganna puluwan wechcha eka gana.
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    English Film 1K එකක් කරමුද​
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    අදහස නම් ගොඩක් හොඳයි. එත් වැඩේ ගොඩක් අමාරුයි. මුලින්ම අපේ දෙයක් කරලා වැඩේට අත තියමු. එකපාරට English Movie එකක් කරනවා කියන එක අමාරු වැඩක් යාළුවා. අදහසටනම් ගොඩක් ස්තුතියි. එන්න සිංහල චිත්‍රපටයක් කරමු.
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    යාලුවනේ මේ ගැන උණ තියෙන අය තව බොහොමයක් කිරියේ ඉන්න පුළුවන්. ඕගොල්ලන්ට idea එකක් නැත්තන් bump එකක් හරි දාගෙන යන්න. THNX.