ඇත්තටම මේ වැදගත් අදහසට බොහොම ස්තුතියි යාළුවා.
මමත් ඇත්තටම software developer කෙනෙක්. එත් පොඩි කලේ ඉඳන් මගේ තියෙන උණක් තමයි කොහොම හරි movie එකක් කරනවා කියන එක.
මට කියන්න පුලුවන්ද මම කොතනින්ද මේ වැඩේ පටන් ගන්න ඕනේ කියල. ඔයා මේ සම්බන්ධයෙන් හදාරන්නේ, අධ්‍යනය කරන්නෙත් කොහොමද කියල කියන එකත් මට කියන්න පුලුවන්ද? මෙහෙම කියන්න බැරිනම් මට PM කරන්න. බොහොම ස්තුතියි.
Mageth Askawak Nam have E unata machan Mage gawa godak Stories Thiyenne Ideas
E kiyanne plots ehema nam denna puluwan gamaka Aluth ma ewa Screen play ehema liyanna Danne na e unata Liyala Dennam Ubw Wade karana wa nam
Nikam Inna welawal walata Hithata ena Amuthu Stories Nam godak thiyanawa bun
Eka Story ekak thiyanawa Eka Nam gaming walata Supiri





