මචන් උඹල කොහොමද Youtube වීඩියෝ හදන්න Soundtracks හොයාගන්නෙ. ගොඩක් ඒවට Copyright සීන් තියෙනවනෙ බන්. උදව්වක් හැටියට උඹල Soundtrack ගන්න Sites එහෙම තියෙනවනම් මෙතන දාපල්ලකො. අනික් එවුන්ටත් උදව්වක් වෙයි ඒක. :yes::yes: